නංගිගේ මනාලයා (15 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ මට ඇහෙනවා හරිද....කලින් නම් පිස්සු නැ...දැන් මට පිස්සු හදලා...කෝ අරුන් දෙන්නා පෙන්න වත් නැ...කොහෙද ඉතිං එක එක ගස් නරි දිහා බලනවා සිහිය නැතුව.... හ්ම් කවුද දන්නැ...එක එක නැට්ටිච්ව්හියොන්ට දත් තිස්දෙකම දාලා විරිත්තන්නේ....මේ සක්කරවට්ටම් වලට කොල්ලෙක් පේන්න බෑ...එනවා මෙතන පැණි හලන්න..
ආ ..වරෙන් වරෙන්…උඹ තමයි පරක්කු….යකෝ මු නිකම් මනාලයා වගේනෙ….යසිරු එනවා දැකපු සහන් අයියා කෑ ගහනවා….
යමන් ඉතින්….
ආ නංගීලා නගින්න කාර් එකට….ඔය ඩබල පස්සෙ අපි දෙන්න ඉස්සරහා …
කාර් එකේ ඉස්සරහා ටියෙන තියෙන කණ්නාඩියෙන් එයා හොරෙන් මගේ දිහා බලනවා…එ අස්සෙ මං දැක්කේ සහන් අයියාත් හොරෙන් වගේ නිශී දිහා බලනවා…මෙකිත් ඇබරෙනවා ඉතිං ….දෙන්නගේ මොකක් හරි තියෙනවා ….
එච්චර දුරක් නැ කිරිවෙහෙරට නිශීලගෙ ගෙදර ඉදලා….
නංගීලා බහිමු නේ…
නිශී නංගී ගැණු ළමයින්ට තනියම යන්න බැ..අත දෙන්න….යශ් උබලා වරෙන් මග ඇරෙන්නෙ නැතුව…
දැන් ඇයි උඹ චුටිගෙ අත අල්ලන් යන්නෙ…ආ ඌරෝ……
නැ ….මේ හා එහෙනම් එන්න මන්දි නංගී අපි දෙන්නා යමු …උඹ වරෙන් නිශී නංගී එක්ක….
ආහ්…නැ නැ ඔහොම යමන්….අපි එන්නම්….
අනේ මන්දා මේ දෙන්නට පිස්සුද …නිශී සහන් අයියා එක්ක ඉස්සර උනාම එයා මගේ අත තදකරගෙන අල්ලගත්තෙ…හරියට මාව හොරු අරගෙන යනවට වගේ….
එයාගේ ස්පර්ශයකින් උනත් මට දැනෙන්නෙ ආරක්ෂාවක්….
එයා කිරිවෙහෙරට එනක්ම් මුකුත්ම කිව්වේ නැ..සැරින් සැරෙට මගේ දිහා බලනවා…මං නිකමට හරි යන එන පිරිමි ළමයෙක් දිහා බැලුවොත් අත රිදෙන තරමට අල්ලනවා…පුදුම ඊරිසියාවක් තියෙන්නේ …
මොනවද තමුසෙ ඇස් කරකවා බලන්නේ…වෙන හොතම්බුවො දිහා බැලුවොත් අනින්නේ ටොක්කක් හිල් වෙන්න…
මෙයාගෙ සැර…හ්ම්ම්….
මොකද තමුසෙ රවන්නේ ආ…
පිස්සුද මන්දා මෙයාට….
මේ මට ඇහෙනවා හරිද….කලින් නම් පිස්සු නැ…දැන් මට පිස්සු හදලා…කෝ අරුන් දෙන්නා පෙන්න වත් නැ…කොහෙද ඉතිං එක එක ගස් නරි දිහා බලනවා සිහිය නැතුව….
හ්ම් කවුද දන්නැ…එක එක නැට්ටිච්ව්හියොන්ට දත් තිස්දෙකම දාලා විරිත්තන්නේ….මේ සක්කරවට්ටම් වලට කොල්ලෙක් පේන්න බෑ…එනවා මෙතන පැණි හලන්න..
කාටද ඔයි තමුසේ කුටු කුටු ගාගා බනින්නෙ…ආ…
අනේ මේ මං බැන්නේ නැ…හ්ම්…
මේ තමුසෙට ඊරිසියයි නේ මං කෙල්ලෙක් දිහා බැලුවම…
අනේ මට ඇයි එක්කෙනෙක් දිහා නෙමෙයි සීයක් දිහා බැලුවත්….
හාකෝ..හාකො
.” එන්න අපෙනුත් ගන්න මල්………එන්නකො…..සීයට පහක්ම දෙනවා…….
එන්න මහත්තයා….ඕලු මල් පහම සීයයි…
” මේ ජාති දෙකෙන්ම දෙන්න නංගී …
මෙන්න මාහත්තයා …
අපි මල් අරගෙන ඇවිත් මල් පුජා කරලා ඇවිත් හෙවනකින් වාඩි උනේ බුබුදුන් වදින්න..අද පොය නිසා ගෙනග වැඩි…එයාත් මං ළගින්ම වාඩි උනා… බුදුන් වැදලා අපි ටික වෙලාවක්වාඩි වෙලා ඉන්නකොට යසිරු හැගිම්බර විදියට මන්දාකිණි කියලා කතා කරේ…
ගොඩක් දෙවල් කියන්න තියේනවා ..
කියන්න … මටත් ඕන උනේ එයා කියන දෙවල් අහන්න …
දන්නවද…..මේ මුණ මං ඉස්සර වෙලාම දැකපු දවසෙ මට මාවම අමතක උනා සත්තයි….
මාව…කවද්ද…..
කියන්නම් හැමදේම….
ලා රෝස පාට සාරියක් ඇදලා…කොන්ඩෙ තනි කරලට ගොතලා…හරිම ලස්සනයි..එතකොට මේ මුණ මෙහෙම තිබුනේ නෑ… එදා ඉදලා හැමදාම ඔයාට හොරෙන් මං ඔයාව බලන්න ආවා…එත් මට හදිසියේම රට යන්න උනා…එ ගිහින් ආවේත් ඔයාඑඅ බලන්න…එත් මට ඔයාව හම්බඋනේ නැ..හෙව්වා පිස්සෙක් වගේ..ඔයාට උනේ මොකක්ද කියලා වත් මට දැනගන්න ලැබිනේ නැ…එහෙම කියාලා එයා ලොකු හුස්මක් පිටකරලා මගේ අත අල්ලගත්තා තද කරලා …මට හිතාගන්න බැ මේ මොනවත්..එයා ඉස්සර ඉදන් මාව දන්නවා…
එක නිසාද ඔයා නංගීව මැරි කරන්න හැදුවේ..මට දැනගන්න ඕන උනේ මගේ හිතෙ ට්ජියේන ලොකුම ප්රශ්නය ….
මං දැනගෙන උන්නේ ඔයාගෙ ගෙදර , එකයි මමී ඩැඩි කැමති කරගෙන ඔයාව බලන්න ආවේ…එත්,,,
ඇයි…එත්..
ඔයාව බලන්න ආවත් ඔයා කියලා ඔයාහෙ ගෙදර අය මට පෙන්නුවේ අර උඩැක්කිය …මං ආවේ ඔයාව බලන්න…මං එදාම එයලට කිව්වා මං කැමති නැ කියලා…මොකද මගේ හිත හෙල්ලුවා නම් ඒ ඔයා…
දෙයියනේ …..මං මොනවද එයා ගැන හිතුවෙ…
එදා ඔයා අප්පච්චි එක්ක දැක්කම මට සතුටට නටන්න හිතුනා එයි…කොහෙද මේකිගේ සැර මට දාන්නපටන් ගත්තනේ….මොනවා උනත් තමුසෙ මගේ මට ඕනේ තමුසෙව….දැන් ප්රශ්න වලට උත්තර ලැබුනද…
අනේ මට සමාවෙන්න …මං හිතුවේ…..
ඇති …දැන් වත් මාව පිලිගන්නවද….මගේ ආදරෙ…හැම ආත්මෙකම එකට ඉන්නවද මං වෙනුවෙන්….
මං….ආදරෙයි අයියේ…ගොඩාක්….එත්….
එත්…මොකක්ද …ආ…
නංගී ඔයාට ආදරෙයි….මං එහෙම කිව්වාම එයා හයියෙන් හිනා උනා …
ඇයි හිනාවෙන්නෙ….
ආ මෙක බලනවකො…එතකොට තෙරෙයි…එහෙම කියලා යසිරු නට දික් කරේ එයාගේ ෆොන් එක…
මට හිතාගන්න බැරි බැ….මේ මේ….
හ්ම් ….මොකද …කොහොමද වැඩ ආ….
නංගි මෙහෙම …මගේ නංගී කියන්නත් ලැජ්ජයි …මට එයාගෙ මුණ බලන්නත් බැ..එ තිබුනේ ෆොටො එකක් නංගී කොල්ලෙක් එක්ක එකට ඉන්න.
🌷🌷🌷🌷🌷

මධු භාෂි

නංගිගේ මනාලයා (01 කොටස)
නංගිගේ මනාලයා (02 කොටස)
නංගිගේ මනාලයා (03 කොටස)
නංගිගේ මනාලයා (04 කොටස)
නංගිගේ මනාලයා (05 කොටස)
නංගිගේ මනාලයා (06 කොටස)
නංගිගේ මනාලයා (07 කොටස)
නංගිගේ මනාලයා (08 කොටස)
නංගිගේ මනාලයා (09 කොටස)
නංගිගේ මනාලයා (10 කොටස)
නංගිගේ මනාලයා (11 කොටස)
නංගිගේ මනාලයා (12 කොටස)
නංගිගේ මනාලයා (13 කොටස)
නංගිගේ මනාලයා (14 කොටස)
නංගිගේ මනාලයා (16 කොටස)
නංගිගේ මනාලයා (17 කොටස)
නංගිගේ මනාලයා (18 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (24 කොටස)
නංගිගේ මනාලයා (25 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!