මෙහෙකාර සහෝදරයා (13 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සෙනිත් සේනාධීර අහිංසාගේ සුන්දර මුහුණට ලංවූයේ කෑදරවයි.අහිංසා දෑස් තදකර පියාගෙන සිටියත් කඳුළු දෑස්වලින් ගලාගියේ කෙලෙස මේ වේදනාවන් දරාගන්නදැයි සිතමිනුයි.😥😥
අහිංසාගේ කම්මුලක් සෙනිත් සිපගත්තේ මාස තුනක සිට බලාපොරොත්තුවෙන් සිටි මොහොතක් එලඹුන නිසා හිතින් සතුටු වෙමිනි.🤬🤬
“වාව්….මිස් අහිංසා…..ඔයා මාරයිනෙ.මේ මොහොත එනකල් මම ඔයාව උසාවියෙදි දැක්ක වෙලාවෙ ඉඳන් හීන දැක්කා…අන්තිමට ඔයා මගේ වෙනවා.🤬🤧
අර කෙල්ලටත් එදා මං මේ දේ කරද්දි ඒකි හිටියෙත් ඔහොමයි.හැබැයි මං අතින් විනාස වෙන ලස්සනම කෙල්ල ඔයා ලෝයර් නෝනා.වෙන කිසි එකියක් මෙච්චර ලස්සන නෑ…”😠😠
සෙනිත් අහිංසාගේ රතුපැහැ ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවා දැමුවේ ඉවසිල්ලක් නැතුවයි.තව ගැලවීමට තිබුණේ බොත්තම් දෙකකි.🤬🤬🤬
එක්වරම කාමරයේ දොර වේගයෙන් ඇරුණේ සෙනිත්ව කලබල කරමිනුයි.ඔහු දොර දෙස හැරී බලනවාත් සමඟ වේගවත් කඩුපහරක් සෙනිත්ගේ පිට මැද්දට වැදුණේ සෙනිත්ට කිසිවක් සිතාගැනීමටවත් කාලයක් නොදීය.😇😇
“ආ….ආව්…අ….අ…..අම්…..අම්මෝ…..”🤭🤭
සෙනිත් අහිංසාගේ ඇඟෙන් ඉවතට ඇදවැටුණේ කෑගසමිනුයි.රත්පැහැ රුධිරය ඇඳේ හා බිම විලක් කරමින් තිබිණි.
“උඹට මගේ අක්කට අතක් තියන්න හයියක් ආවෙ කොහොමද යකෝ….ආ.මගේ අක්කට මෙච්චර වේදනාවක් දුන්න උඹටත් ඒකම ඊටවඩා වැඩියෙන් දෙනවා ආයි මේවා නොකරන්න. මතක තියාගනින්”🤬🤬🤬😘😘
පැමිණ සිටියේ පවන්ය.ඔහු කෑගැසුවේ කෝපයෙනි.ඔහු අතේ තියෙන ලේවලින් දිලිසෙන කඩුව සෙනිත්ගේ මැරයන්ට පහරදී ඔවුන්ගෙන් ලබා ගත් එකකි.සහෝදරිය වෙනුවෙන් පවන් ඇමතිවරයෙකුගේ මැරයන්ටත් පහරදී ආවේ අහිංසා සොයාගෙනයි.😘😍😍
අහිංසා දෑස් ඇර බැලුවේ මේ කලබලකාරී ශබ්ධ නිසයි.ඇය මුලින්ම දුටුවේ කඩුවක් අතේ තියාගෙන, බිම වැ⁣ටී සිටින සෙනිත් දෙස කේන්තියෙන් බලාසිටින පවන්වයි.😊😊
ඇයට කිසිවක් සිතාගත නොහැකි වූයේ මේ තරම් දුරක් තමාව සොයා පවන් පැමිණීම කිසිසේත් බලාපොරොත්තු නොවූ නිසයි.🤗🤗
“මල්ලි…පවන්..ඔයා එහෙනම් මාව බේරගන්න ආවා….මගේ රත්තරං ඔයා කොහොමද මාව….”🤗🤗😘
“ඔයාට කිසිම දෙයක් වෙන්නෙ නෑ මං ඉන්නකම්.මම පොරොන්දු වුනා ඔයා එක්කම ඉන්න.ඔයාට අතක්වත් තියන්න මං කාටවත් ඉඩදෙන්නෑ කියලා ඔයා දන්නවනෙ…😘🤗🤗
ඒවගේම….ඔයාට මූ කරදර කරන්න හැදුවෙ මුගෙ මේ අත්වලින්නෙ.ඔයා පොඩ්ඩක් ඇස්දෙක පියාගන්න අක්කෙ…”😠🤬🤬
“ඔයා මොකක්ද කරන්න හදන්නෙ?”🙄🙄
“ඇස් දෙක පියාගන්නකො කියන දේ අහලා…”😒😒
අහිංසා දෑස් වසාගත්තේ පවන් කුමක් කරන්නට සූදානම්වනවා දැයි නොදැනයි.
“උඹට ආයි මේවගේ දේවල් කරන්න වෙන්නෑ”
පවන් පවසා කඩුව ගෙන මියයමින් සිටින සෙනිත්ගේ දෑත් දෙකම කපා දැමුවේ කෝපය පාලනය කරගැනීමට නොහැකිවයි.✌️✌️😒😒
සෙනිත් මිය ගියේ කල අපරාධවලට විශාල වේදනාවක් විඳිමිනුයි.😌😌
“හරි අක්කේ ඔයා ඇස් අරින්න.”😊🤗
අහිංසා දෑස් විවර කලේ හඬමිනුයි.ඇයට දැන් ඇඬෙන්නේ සතුටටයි.පවන් කඩුව බිම දමා අහිංසා ළඟට ගියේය.🤗🤗🤗🤗😘😍
ඇඳේ පැත්තකින් ඉඳගත් පවන් ,සෙනිත් ගලවා දැමූ බොත්තම් යලිත් දමා අහිංසාව වැලඳගත්තේ ආදරයෙනි.🤗🤗😘පවන්ගේ දෑස්වලින් වැටෙන කඳුළු අහිංසාගෙ මුහුණද තෙත් කරමින් ගලාගියේය.😘😘
ඇයව ගැටගසා තිබූ සියලු රෙදිපටි හා ලණු ලිහා දැමූ පවන් යළිත්වරක් අහිංසාව වැළඳ ගත්තේ අසීමිත සතුටකිනි.❤️❤️😘
“හරි දැන් දෙන්නටම එකටම අවසන් ගමන් යන්න පුලුවන්….”😮😮🙄🙄
පවන්ට පිටුපසින් එලෙස අැසිණි.දන්නා තරමින් එළියේ සිටි සියලු දෙනා පවන් අතින් මිය ගියනිසා මේකවුද කියා පවන් හැරී බැලුවේ සැකයෙන් හා බියෙනි.🙄🙄
එතන සිටියේ හැඩිදැඩි පිරිමියෙකි.ඔහු පවන් හා අහිංසා දෙසට පිස්තෝලයක් එල්ල කර සිටියේ කෝපයෙන් බව දෙදෙනාටම හොඳින් පෙනිණි. 😥😥
“දැන් උඹ වරෙන් මං ළඟට.”😠😠😠🤬
මැරයා පැවසුවේ අහිංසාටයි.පවන් අහිංසාගේ අත තදකර අල්ලා ගත්තේ යන්න එපා යැයි පවසන්නට මෙනි.🤗
“ඇයි ඇහුනෙ නැද්ද.ආවෙ නැත්තම් මරණවා තොපිලා දෙන්නවම.අපේ සේරම උඹ මැරුවනෙ.උඹලට මං කරනදේ දැන් බලාගනින්….”🤬🤬🤬
අහිංසා අවනත නොවූ නිසා මැරයා පිස්තෝලය පත්තු කිරීමට සූදානම් වූ විටම
“දාපන් පිස්තෝලෙ පහලට.යටත් වෙයන් දැන්.ඒ දෙන්නට මොකුත් කරන්න උඹට මම ඉඩ දෙන්නෑ….”🙄🙄🙄
ඒ හඬ කෙල්ලෙකුගේ හඬකි.පවන් හා අහිංසා හිස ඔසවා බැලූවිට දුටුවේ ශෙනුල්යා මැරයාගේ හිසට පිස්තෝලයක් එල්ලකර සිටින ආකාරයයි.😮😮😮
“ශෙනූ ඔයා…..”😮😮
“ඔව් අහිංසා මම ආවා.ඒත් පොඩ්ඩක් පරක්කු වුනා.සොරි….”😌😌
“එතකොට උඹ,උඹේ සෙල්ලං ඉවරයි දැන්.පීසී මූට මාංචු දාන්න.උඹෙන් අපි ගන්නං සේරම තොරතුරු.
නිසල්…මූව අරන් යන්න..”🤬🤬🤬
“ඕකේ මැඩම්…”
ඒ නිලධාරියා මැරයාව රැගෙන ගියපසු පවන් ශෙනුල්යා ළඟට ආවේ බිම බලාගෙනයි.
“ශෙනුල්යා අක්කේ මම මේ සේරම මැරුවා.මට සමාවෙන්න.එදා ඔයා කිවුවා වැරදි කරලා පොලිස්සියට එන්න එපා කියලා.ඒත් මට මේක කරන්න වුනා….”😥😥
පවන් බිම බලාගෙනම අත්දෙක ශෙනුල්යා දෙසට දිගුකලේ පසුතැවීමක් නැතිවයි.😒😒😒
ශෙනුල්යා අහිංසා දෙස එක්වරක් බලා පවන්ගේ නික⁣ටෙන් අල්ලා මුහුණ ඉහලට එසවූවාය.🤗
“ඔයා මොනවද මේ කියන්නෙ.ඔයා කරපු දේ හරි මල්ලි.මුන්ට නීතියෙන් දඬුවම් නැතිනම් මෙහෙම හරි දඬුවම් ලැබෙන්න ඕනි අනිවාර්යෙන්.🤬🤬🤬ඔයා වරදක් කලේ නෑ.මුනුයි අපරාධකාරයො.😌😌
ඔයා බයවෙන්න එපා.මේකට ඔයා ගෑවෙන්නෙ නෑ.මම මේක බලාගන්නම්.”🤗
ශෙනුල්යා එසේ පවසා ගියේ අහිංසා ලඟටයි
“අහිංසා මට සමාවෙන්න.මට ඔයාව බේරගන්න එන්න පරක්කු වුනා.”😥😥
“ශෙනූ….ශෙනූ.දැන් සේරම හරි.මගේ වීරයා ඇවිල්ලා මාව බේරගත්තනෙ.අනික ඔයා ආවෙත් වෙලාවට.නැත්තම් අපි දෙන්නව අර මිනිහා මරනවා.” 😌😌
ශෙනුල්යා තම මිතුරියව වැළඳගෙන යලිත් ඇගේ කණ්ඩායම අසලට ගියාය.
“මේ අහගන්න කට්ටියම.අද වුන කිසිම දෙයක් පිට කිසිම කෙනෙක් දැනගන්න බෑ.අනික ඉහලට රිපෝට් කරන්නෙ මම.මම ඔයාලට කියන්නම් වෙන්න ඕනි දේ.ඒ හැර කිසි දෙයක් බෑ.
මේ අය මැරුණෙ උන්ගෙම කේස් එකක් හින්දා.මේ මල්ලි කිසිම දේකට සම්බන්ධ නෑ.හරිනෙ.තේරුණා නේද හැමෝටම.?”
“යස් මැඩම්.”
සියලු දෙනාම තම ප්රධානියගේ අණට අවනත විය.
“තව දෙයක්.සේනාධීර ඇමතිතුමා මේ කේස් එක අතාරින එකක් නෑ ලේසියෙන්.ඒත් අපිටත් බෑ සෙකන්ඩ් වෙන්න හරිනෙ.”
“හරි මැඩම්.මැඩම් කියන ඕන දේකට අපි එකඟයි.”
පීරිස් නම් පොලිස් නිලධාරියා පැවසූ විට අනෙක් පිරිසද හිස වනා එකඟත්වය පලකලහ.
“මම දන්නවා ඔයාලා මාත් එක්ක ඕන දේකට ඉන්නවා කියලා.ඒකයි මේ කේස් එකට ඔයාලවම එක්ක ආවෙ.
මේ සිදුවීම්වලින් පසු අහිංසාට හා පවන්ට පොලිස් කණ්ඩායමේ ආරක්ෂාව යටතේ නිවසට යාමට හැකියාව ලැබිණි..😊

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!