නොබෙල් ත්‍යාගයක් ලැබිය යුතු පාසල් වල කල නව නිපැයුම් 22 ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔන්න අද අපි ඔයාට පෙන්වන්නෙ පාසල ගැන තියන ආදරය තවත් වැඩි කරවන පුදුමාකාර පාසල් නව නිපැයුම්වල පින්තූර 22 ක්.

01. ගණිත පන්තියේ පාපිස්ස
02. “ළමයින්ට කැල්කියුලේටර් එක අමතක වෙලා තියලා යන එක වළක්වන්න ගත් උපක්‍රමයක්.”
03. කියවීම දිරිගැන්වීම සඳහා ලොකර්, පොත් විදිහට පාට කරපු පාසලක්
04. “කැම්පස් එකේදි පරිස්සමට ෆෝන් චාර්ජ් කරගන්න හදපු ලොකර් එකක්.”
05. හැමවිටම අදහස්වලින් පිරුණු අයට ගැලපෙන වයිඩ් බෝඩ් එකක්
06. “මගේ පාසලේ පුස්තකාලයේ ශබ්ද මට්ටම පාලනය කරන උපකරණයක් තියනවා. ශබ්දය වැඩි වෙනකොට එහි වර්ණය වෙනස් වෙනවා.”
07. “මේ පාසලට ස්කේට්බෝඩ් ලොකර් එකක් තියනවා.”
08. ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් පඩිපෙළක්
09. “කුණු කූඩයට ඉහළින් බාස්කට්බෝල් වළලු සවි කිරීමෙන් ළමයින්ට බාස්කට්බෝල් වලට උනන්දුවක් ඇති කරනවා.”
10. “මගේ දුවගේ පාසලේ ළමයින්ව පාසල වටේ එක්කන් යන්නෙ මේ ප්‍රවාහන සේවයෙන්”
11. විකුණුම් යන්ත්‍රයකින් පොතක් ලබා ගැනීමට ළමයින්ට නොමිලේ ටෝකන් දෙනවා.
12. “මේ බිතුසිතුවම් ඇඳලා තියෙන්නෙ මගේ පාසලේ ෆැරන්හයිට් 451 ගිනි නිවන යන්ත්‍රයේ තියන තැනයි”
13. ශාලාවේ කම්මැලි බව නැති කරන්න හොඳම විසඳුම
14. සිසුන් විසින් පාට කරන ලද ගල් වලින් හැදූ මාර්ගයක්. මේක මෙච්චර ලස්සන දෙයක් වෙයි කියලා කවුද හිතුවෙ?
15. “මගේ පාසලේ විකුණුම් යන්ත්‍රයට පාසල් උපකරණ තියනවා.”
16. මේ පාසලේ ළමයින්ට කවදාවත් ත්‍රිකෝණමිතික සමීකරණ අමතක වෙන එකක් නෑ.
17. මේ ඉවුම් පිහුම් පන්තියේ ගුරුවරයාගේ මේසයට උඩින් කණ්ණාඩියක් තියන නිසා ගුරුවරයා කරන දේවල් ළමයින්ට හොඳට බලාගන්න පුලුවන්.
18. විස්මයට ආදරය කරන පාඨකයන් සඳහා
19. පාසල් පුස්තකාලයේ පුදුමාකාර සුවපහසු ස්ථානයක්
20. පාසල්වල අලුත්ම තාක්‍ෂණික විපර්යාසය බවට පත් වුණු ටැබ්ලට් මේස
21. මියුනිච් කාර්මික විශ්ව විද්‍යාලය

ඔයත් මේ වගේ පිස්සු හැදෙන පාසල් නව නිර්මාණ දැකලා තියනවද? ඔයාගෙ අදහස් අපට කියන්න.

 

උපුටා ගැනීම:  Ceylon journal 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!