උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයට මීට පෙර වර්ෂයකදී පෙනී සිට, ළකුණු 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙන ඇත්නම් නැවත වරක් මෙවර පෙනී සිටීම අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දන්වා තිබෙනවා.
එම නිවේදනය :