උන්මාද මානම්කුල (24 කොටස) unmada manamkula
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අක්ශි සන්සුන් බැල්මක් හෙලලා සාය කොනින් යන්තම් අල්ලලා ගොතපු කොන්ඩේ ගසලා පස්සට දැම්මේ ඒ ගාම්බිර බව ඉස්සරහා මිනිස්සු තුන් දෙනා ටිකක් තිගැස්සෙද්දි. උදිතාට අක්ශිගෙ කලින් නොදැක්ක ඒ බයට වඩා එහා ගිය නොසන්සුන්කම බයක්ම කලා. මහත මිනිහා එක්ක හිටපු හින්දැරි සුදු ඇද ගත්ත මිනිහාට සන් කලා. ඒ මිනිහාත් කරේ දාන් හිටපු රතු සලුව ගසලා සැකයෙන් බැලුවා.
නොනේ ගැන අපේ අක්කා කියලා තිබ්බා... සින්හල හොදට දන්නොනේ... කිව්වා නම් නොනේ මෙහේ ඇවිල්ලා නටන නාඩගම මොකද්ද කියලා... සුද්දො යක්කු එක්ක කරන සෙල්ලන් මෙහෙ හරි නැනේ... නැද්ද කුරේ මල්ලි...