නංගිගේ මනාලයා (22 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෙල්ලේ බලපං කව්ද ආවේ කියලා..
මොනාද අනේ මං මේ වැඩක්…ඔයා ගිහින් බලන්න අම්මා…
අනේ බං කෙල්ලේ උදේට හැන්දෑ වෙනක්ම් කරන්නේ ඔය එක එක ගොම ගොඩවල් මුනේ උලන එකෙනේ ගිහින් බලපං ඉක්මනට අර ආපු එකා මොකා උනත් ඉන්නේ වාහනේ හොන් එක උඩ ….
හරි හරි ඉන්න මං බලන්නම් …
කාව මිට් වෙන්නද ආවේ…
කෝ ..ගෙදර කව්ද ඉන්නේ…කෝ අමරසිරි ….කියනවා ඒකනායක ඇමතිතුමා ඇවිත් ඉන්නවා කියලා….
අප්පච්………
මොකද දරුවො……
අප්පච්චි අර ….එකනායක ඇමතිතුමා ඇවිත්…එන්නලු…
මෝ…..මොකක්….ඒකනායක ඇමතිතුමා….
ඔව්….ඇයි අප්පච්චි බය වෙලා වගේ….
න්…නැ නැ…යමු බලන්න…..
කව්ද කෙල්ලේ ඇවිත් ඉන්නෙ….
එකනායක ඇමතිතුමා අම්මා….
එහ්…..එ මොකටද….ඒකනායක ඇමතිතුමා….
මොකද අනේ ඔයාලා දෙන්නා යකෙක් දැක්කා වගේ බය වෙලා….
******-
ඇමතිතුමා අර ඉන්නේ අමරසිරි…..
හ්ම්….එන්න කියනවා මිනිහට …..
අමරසිරි….
ඇමතිතුමා වාහනේ ලගට එන්නලු….
අමරසිරි……..
ඇමතිතුමා…..
කෝ මිනිහො මගේ මිණිබිරි….ආ …එන්න කියපං මට කෙල්ලව බලන්න ඕන….
මන්දාකිණි නැ ….ඇමතිතුමා…එ දරුවා හරිම හිතුවක්කාරයි…හිතුමනාපෙට වැඩ…එපා කියද්දි යලුවෙක්ගෙ ගෙදර ගියා….අපි කියන කිසිදෙයක් අහන්නෙ නැ…කාගේ ආරේකට හැදිලද මන්දා….නේද අමරසිරි…..
අමරසිරි….මොනවද මේ ගැණි කියන්නෙ…කෝ දරුවා….අනික මං ඇහුවේ උබගෙන් …
හාමිනේ කියන්නේ ඇත්ත ඇමතිතුමා….
මිනිහො මං ආවේ කෙල්ලව එක්කන් යන්න…උබ දන්නවනේ මගේ හැටි.උබ අද ජිවත් වෙන්නේ මගේ කෙල්ලගෙ තාත්තා නිසා…උබ මගේ දරුවාවත් මරා ගත්තා හැබැයි අර දරුවටත් මොනවා හරි වෙලා තිබුනොත්…….
ඒකනායක ඇමතිතුමා අන්දාකිණිගේ අප්පච්චිගෙ ශර්ට් එකේන් අල්ලගෙන කෑ ගැහුවේ හැමෝම බයවෙලා බලාගෙන ඉන්නකොට… නංගීගේ ඇස් නම් නලලේ,වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව..අනික මන්දාකිණි ඇමතිතුමාගෙ මිණිබිරිය උනේ කොහොමද කියලා…
අමරසිරි හෙට උදේ වෙනකොට කෙල්ල ගෙදර ඉන්න ඕන මොනලෝකේ හිටියත්…මං හෙට ආයේ එනවා එ වෙලාවට කෙල්ල ඉන්න ඕන…තෙරුනානේ..
තේ…තෙරුනා ඇමතිතුමා ….
ඒකනායක ඇමතිතුමා ඔහුගේ ආරක්ෂකයින් සමග පිටව ගියේ කෝපයයෙන්….
අම්මා..අප්පච්චි ..මොකක්ද ඒ කතාව…අරකි කොහොමද …..
අපි මොකක්ද ඒයි කරන්නේ දැන්…අරකිනම් අපිව කන්නම ආපු එකියක් ..එකිත් එකයි.එකිගෙ මහා එවුනුත් එකයි.කොහේ කියලා එකිව හොයන්නද….
ඇමතිතුමා එක්ක ලේසි වෙන එකක් නැ..කෙල්ල නැති උනොත් මාව මරලා දාවි…මාව අතැරියේ මං කෙල්ලව බලාගන්නවා කියපු නිසා…මොන ලොකෙන් හරි මන්දාකිණිව හොයන්න ඕන..අර කොල්ලා දන්නවා ඇති විස්තරයක්.
නංගිගේ මනාලයා (01 කොටස)
නංගිගේ මනාලයා (02 කොටස)
නංගිගේ මනාලයා (03 කොටස)
නංගිගේ මනාලයා (04 කොටස)
නංගිගේ මනාලයා (05 කොටස)
නංගිගේ මනාලයා (06 කොටස)
නංගිගේ මනාලයා (07 කොටස)
නංගිගේ මනාලයා (08 කොටස)
නංගිගේ මනාලයා (09 කොටස)
නංගිගේ මනාලයා (10 කොටස)
නංගිගේ මනාලයා (11 කොටස)
නංගිගේ මනාලයා (12 කොටස)
නංගිගේ මනාලයා (13 කොටස)
නංගිගේ මනාලයා (14 කොටස)
නංගිගේ මනාලයා (16 කොටස)
නංගිගේ මනාලයා (17 කොටස)
නංගිගේ මනාලයා (18 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (20 කොටස)
නංගිගේ මනාලයා (21 කොටස)
නංගිගේ මනාලයා (23 කොටස)
නංගිගේ මනාලයා (24 කොටස)
නංගිගේ මනාලයා (25 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!