නංගිගේ මනාලයා (24 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අම්මේ …..මට කියනවද අරකිගෙයි අර ඇමතියාගෙයි සම්බන්දෙ මොකක්ද කියලා .එක පාරටම කඩාපත්වුනේ මෙහෙට එකිව හොයාගෙන..මොනවා උනත් ආයේ නම් එකිව මේ ගෙදරට ගෙන්න එපා…
එකීව නොගෙනාවොත් අපි හැමෝටම මැරුම් කන්න වෙන්නේ කෙල්ලේ…
ඒ මොකද ඒ….
ඒ ආවේ අරකිගේ සීයා ….
එහෙනම් ඉතිං එ මගෙත් සීයානෙ අනේ…මරුනේ….එ උනාට එකිව විතරක් හොයන්නේ මොකද ….
උඹගෙ අම්මා මං මිසක් එකිගෙ අම්මා නෙමෙයි නේ..
අම්මා එතකොට එකීගෙ අප්පච්චි අපේ අප්පච්චි ද…
හ්ම්ම්ම්…උබලා දෙන්නගෙම අප්පච්චි එක්කෙනෙක්…මන්දාකිණි උබලයි අප්පච්චි ගෙ පලවෙනි කාසාදෙ ළමයා ….ඒ ගෑණි අර ඇමතිගෙ දුව..අප්පච්චි තමයි ඒකාලේ එකිගෙ ඩ්රයිවර්..ඒ කාලේ අප්පච්චි මාත් එක්ක යාලුවෙලා හිටියේ ..පස්සෙ ඒ ගැණිගෙ සල්ලි වලට වහා වැටිලා එ ගැණි පස්සෙන් වැටුනා..මන්දාකිණි වගේම හරි හැඩයි ඒකිත්…
අප්පච්චි මාර එක්කෙනෙක් තමයි නේ….
හ්ම්ම්..එත් මාත් නිකං හිටියේ නැ…මොනවා උනත් අමරසිරි මට ආදරෙ කරා.අරකිගෙ සල්ලි වලට..පස්සෙ ගෙදරට හොරෙන් අර ගෑනිව කසාද බැන්දා …ඇමතියායි එකිගෙ අයියලායිපිස්සු බල්ලො වගේ..අන්තිමේදි එකිව ගෙදරින් අතාරියා..සතපහක් වත් නොදි…පස්සෙ පස්සෙ අමරසිරි මාව බලන්නා ආවා ගියා…එ වෙද්දි අර ගැනිට මන්දාකිණි ව හම්බෙන්න ඉන්නවා…අන්තිමෙ උබව මගේ බඩට ආවෙත් අරකිව හම්බෙන්න කිට්ටුව…මං ගියා නතර වෙන්න එ ගෙදරට ,මට පුලුවන්ද උබ අවජතක ලමයෙක් කරන්න..අර ගැණි හැමදේම දැනගත්තට පස්සෙ පෙශර් හැදිලා ඉස්පිරිතාලෙට අරන් ගියා…එ ගියාට පස්සෙ ගෙදරට ආවේ එකිගෙ මිනිය…පස්සෙ මං මෙහේම නතර උනා…අර ඇමතියා උබලගෙ අප්පච්චිව මරණවා මන්දාකිණි නොහිටින්න…
අම්මො අප්පච්චි මාර මනුස්සයෙක් තමයි…ඇයි එයාලා මන්දාකිණිව අරන් නොගියේ…
උබලගෙ අප්පච්චි දුන්නෙ නැ.දුන්නා නම් නිකම්ම අත පිහගන්න වෙන්නෙ…එකිගෙ වියදමට හැම මාසෙම අද වෙනක්ම් සල්ලි හම්බෙනවා අපිට …දැං ඉතිං ඒ සෙරම ඉවරයි ..එකි නැ කියලා උන් දැන ගත්තා..අපිට ලේසි වෙන එකක් නැ..
එහෙනම් ඉතිං කොහෙන් හරි හොයාගෙන එක්කම් එමු…
නැතුව බැ බං…උබ අර කොල්ලව බදින එක හිතින් අතැරපං…එ කොල්ලාට කියලා ගෙන්නගමු…
හ්ම්…බලමුකො….
**********
මැණික මේ ෆොන් එක තියාගන්න ….
අනේ යශ් ඔයා ගොඩාක් වියදම් කරලා…මට මොකටද මෙච්චර වටින ෆොන් එකක්…
ඔයා තරම් මේක වටින්නේ නැ..තෙරුනාද…ම්…ආයේ නැතිකරගන්නෙ නැ …මං ආයේ එන්නෙ ඔයාව එක්කගෙන යන්නමයි එතකම් පරිස්සමෙන් ඉන්න මැණික …
යශ් මන්දාකිණිව තුරුළු කරගත්තෙ ආදරෙන්…කෙල්ල ඉස්සිලා යශ්ගෙ නලලට කිස් එකක් දුන්නෙ පලවෙනි වතාව්ට ..
පරිස්සමෙන් ඉන්න කෙල්ල..මට කොල් කරන්න..මං ගිහින් එන්නම්….බුදු සරණයි…ආදරෙයි…..
බුදු සරණයි අයියේ..පරිස්සමෙන් ගිහින් එන්න…..ආදරෙයි….මන්දාකිණි එහෙම කියලා දණගහලා යශ්ට වැන්දෙ පුපුදුම සෙනෙහසකින්…
අනේ මැණික …මොකද මේ…
ඇයි……ඔයාටවැන්දට පව් නැ අයියේ…
මැට්ටි…
***********
කාලේ ගෙවුනේ වෙගෙන්…අද යශ් එන්නෙ මන්දාකිණිව ගෙදර එක්කන් යන්න…
අද යශ් මන්දාකිණිව තමන්ගෙම කරගන්නවා…යශ් වෙඩින් එකක් ගමු කිව්වාත් මන්දාකිණි කැමති උනෙ නැ….රෙජිස්ට්රාර් ලග කසාදෙ ලියාපදිංචි කරේ යශ්ගෙ ගෙදර අයයි…යශ්ගෙ ගජ මිතුරො ටිකයි නිශිගෙ ගෙදර අයයි ඉස්සරහා…
නංගිගේ මනාලයා (01 කොටස)
නංගිගේ මනාලයා (02 කොටස)
නංගිගේ මනාලයා (03 කොටස)
නංගිගේ මනාලයා (04 කොටස)
නංගිගේ මනාලයා (05 කොටස)
නංගිගේ මනාලයා (06 කොටස)
නංගිගේ මනාලයා (07 කොටස)
නංගිගේ මනාලයා (08 කොටස)
නංගිගේ මනාලයා (09 කොටස)
නංගිගේ මනාලයා (10 කොටස)
නංගිගේ මනාලයා (11 කොටස)
නංගිගේ මනාලයා (12 කොටස)
නංගිගේ මනාලයා (13 කොටස)
නංගිගේ මනාලයා (14 කොටස)
නංගිගේ මනාලයා (16 කොටස)
නංගිගේ මනාලයා (17 කොටස)
නංගිගේ මනාලයා (18 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (20 කොටස)
නංගිගේ මනාලයා (21 කොටස)
නංගිගේ මනාලයා (22 කොටස)
නංගිගේ මනාලයා (23 කොටස)
නංගිගේ මනාලයා (25 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!