එළැඹෙන 11 වන දින පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගයත්, 12 වන dදින අරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගයත් එම දිනයන්වලම පැවැත්වෙනු ඇති බවත්, විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමට දැනට අදහසක් නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email