උතුරු කොරියාවේ මෙම හමුදා සාමාජිකයා සෙසු සෙබළුන් සමඟ පිටුපසින් සිටින අතර එම සොල්දාදුවා අනෙක් සොල්දාදුවන්ට වඩා දෙගුණයක් පමන උස බව පෙනේ.
කෙසේ වෙතත්, කිම් ජොන් ඉල්ගේ අවමංගල්‍ය උත්සවය එරට මාධ්‍ය විසින් ආවරණය කළ අතර මෙලෙස පුද්ගලයකු එම රූප රාමුතුල දක්නට නොලැබේ. නමුත් මෙම පුද්ගලයා පුද්ගලයා පිලිබදව ලෝකයට අනාවරණය කරන්නේ KCNA නම් මාධ්‍ය ආයතනයයි. ඔවුන්ද එම උත්සවයේ මාධ්‍ය ආවරණය කර තිබිණි.
කෙසේ නමුත් සමහරු විශ්වාස කරන්නේ එය අඩි 7 යි අගල් 8 ක් උස උතුරු කොරියානු පැසිපන්දු තරුවක් වන රි මියුන් හුන් විය හැකි බවයි.
නමුත් මේ සැබෑ සුපර් සොල්ජර් කෙනෙක් නම් ඔහුව මෙවැනි විශාල මාධ්‍ය ආවරණයක් සහිත තැනකට ගෙනාවේ ඇයි..?
අවසාන චායාරූපය බලන්න – එහි චායාරූප ශිල්පීන් ස්තානගත ව සිටින කොටසක් උතුරු කොරියානු මාධ්‍ය විසින් මකා දමා තිබෙන අයුරු KCNA හි කැමරාවලට හසු වී ඇත. එසේනම් ඔවුන් යමක් සැගවීමට උත්සහ කරන බවක් පෙනේ. නමුත් ඉන් පසුව මේ සොල්දාදුවා ගැන වාර්තා වීමක් නැත.
……………………………………………………………………………………
තව කෙනෙක්ට දැනගන්න share කරන්න. 

Page එකට like කරලා එකතුවෙන්න. අපි දැනුම සොයා යමු. සාමාන්‍ය පෝස්ට් එකකට එහා යමක්.. 





මම සංවර්ධනය හෝ විද්‍යා විරෝධී උන්මන්තකයෙක් නොවෙමි. ගතානුගතික සිරිත් විරිත් සදා නොවෙනස් විය යුතු යැයි හෝ ඉතිහාසය පරම සත්‍ය යැයි හෝ යන මතයක එල්බ ගත් මුග්ධ බැතිමතෙක් ද නොවෙමි. එහෙත් මම කුතුහලයෙන් පෙළෙමි.
උපුටා ගැනීම: රාම් වණා