උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කිරීම තවත් ප්‍රමාද වෙයි (ප්‍රවෘත්ති සාරාංශ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු සකස් කර අවසන් නමුත් කඩඉම් ලකුණු නිකුත් කිරිම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බව  බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරනවා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් කඩඉම් ලකුණු නිකුත් කිරිම ප්‍රමාද කිරිමට සිදු වන බව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා සඳහන් කළා.

 

වැදගත් අධ්‍යාපනික පුවත්, රසවත් සිංහල සහ ඉංග්‍රීසි ලිපි, “ඉස්කෝලෙ කාලේ රස කතා” වෙබ් පිටුවට එක් කළ සැනින් කියවන්න අපේ Whatsapp Group එකට එකතු වෙන්න.

https://chat.whatsapp.com/Fq2iO3UwFMKCbTi3veg2vG

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!