Month: August 2020

https://sinhala.alpanthiya.lk/category/stories/

නංගිගේ මනාලයා (01 කොටස) nangige manalaya

අම්මේ …මේ අරයට කියන්න එළියට නම් එන්න එපා කියලා.එයාව දැක්කොත් එ මිනිස්සු බය වෙයි..එ මිනිස්සු තියා මමත් බයයි මේ මුණ බලන්න..

හරි හරි පොඩ්ඩි බය වෙන්න එපා එ ගැන මං බලාගන්නම් ,යන්න ඔයා ගිහින් ලැස්ති වෙන්න. එ මිනිස්සු මේ මගුලට කැමති වෙනවා තියා බත් ටිකක් වත් කන එකක් නැ මේ මුණ දැක්කම..

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (30 කොටස) unmada manamkula

මුලු විතාන ගෙ පුරාම මිහිරි කැම සුවද ඇදිලා ගියේ හැමොගෙම බඩගින්න වැඩි කරලා. කාලෙකින් හරිම රසට කන්න පුලුවන් කියලා නම් එයාලට තෙරුනා. ඒ උනාට අක්ශි අක්ශා දිත්‍යා සොනායා කට ඇරන් බලාන් හිටියේ කිචන් එකේ හරි හරියට රැ කැම හදන නිවාන් ජෙස් එක්ක මානම්. මේ තුන් දෙනාගෙ කැම හැදිල්ල නම් ප්‍රොෆිශිනල් චෙෆ්ලා වගේ. මානම්ගෙ ගමේ කැම. ජෙස්ගෙ ජර්මන් කැම. නිවාන්ගෙ ඇමරිකන් කැම. ගමකට කන්න දෙන්න වගේ.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (29 කොටස) unmada manamkula

මානම්ගෙ කදුලු පිරිනු කොල පාට ඇස් දිහා බලාගෙනම අක්ශි ඒ කදුලු පිහි දැම්මෙ දුකින් ආදරෙන්. කෙල්ලගෙ සියුම් අත කොල්ලාගෙ නිකට ලගින් නතර වෙලා කෙල්ල දිහාට හරව ගත්තා. මානම්ගෙ සුදු මුනට වැටුන කෙස් රොද කන පිටි පස්සට කරපු අක්ශි ලස්සනට හිනා උනා.
මගේ මානම්… ඔයා වගේම තමයි… මන් ඔයාගෙමයි…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (28 කොටස) unmada manamkula

බය වෙලා වගේ බලාන් ඉන්න හැමොම දිහා හිනා වෙලා බලපු අක්ශි මානම් දිහා බැලුවා.
හ්ම්ම්… එයා කොහෙ යන්නද… මාත් එක්කම තමා… චුටි මැනිකේ විභාගෙ ඉවර උනාම… කෙලින්ම… බර්ලින්… හා හූම් මුකුත් නැ… තෙරුනාද… මහත්‍තයො…
අක්ශි හරි ආදරනීය තර්ජනයක් කලේ කොල්ලා තව ටිකක් ජම්බු ගෙඩියක් වගේ වෙද්දි. හැමොම බලාන් හිටියේ කොල්ලා මොකද්ද කියන්නෙ කියලා.
සුද්දි එහෙම කියනවා නම්… මන් එනවා…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (27 කොටස) unmada manamkula

සීතලේ උදේ තවත් පෙරොනාවට ගුලි වෙන ගමන් අක්ශි දිත්‍යාට තුරුලු උනේ දිත්‍යාගෙ උනුසුම හින්දා. ඊට එහා පැත්තේ නිදාන් හිටපු අක්ශාත් දිත්‍යාවම තුරුලු කර ගත්තේ කෙල්ලට හුස්ම ගන්නත් බැරි වෙන්න. අක්ශිට නම් හරිම සනීපයි අක්කායි දිත්‍යායි හින්දා. මේ ආදරනීය උනුසුම අක්ශිට සැනසීමයි.
සුද්දි… සුද්දි… මගෙ සුදු නොනා……

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (26 කොටස) unmada manamkula

නොනා… කොහෙද පිම්මෙ දුවන්නෙ… උබට මන් කියලා තීනවා…
කස්තුරිගෙ කටහඩ ඝාන්ටාර ගහන්න වගේ මානවිගෙ කන විදගෙන ගියේ කෙල්ල එතනම ඉද්ද ගැහුවා වගේ නතර වෙද්දි. කෙල්ල හොරෙන්මයි අම්මා දිහා බැලුවේ. මාස කිහිපයකට කලින් ඒ අවසනාවන්ත කාලය එක්කම මානවි කස්තුරි එක්ක එච්චර ආල කමක් තිබ්බෙ නැ. කස්තුරි කෙල්ලගෙ අම්මා උනත් කස්තුරි කුලකුර සාමිගෙ බාලම නන්ගි. ඒක මානවිට වේදනාවක්. මානවි කව්ද කියන එක එකට වගෙ කෙල්ල ශක්තියට කස්තුරි සිමා දැම්මා.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (25 කොටස) unmada manamkula

අම්මා…
මානම් අඩාගෙන දුවගෙන ආවේ හැමොවම පෙරලගෙන. කොල්ලා පොඩි දරුවෙක් වගේ ඉකි ගගහා සිහිනැති වෙලා ඉන්න උදිතාගෙ අත අල්ලාගෙන කම්මුලට තියා ගත්තා.
අනේ අම්මා… කතා කරන්නකො… චූටියා අම්මාව දාලා යන්නෙ නැ… අනේ අම්මා… මගේ අම්මා…
මානම් අඩන ගමන් කෙල්ල දිහා බැලුවා.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (24 කොටස) unmada manamkula

අක්ශි සන්සුන් බැල්මක් හෙලලා සාය කොනින් යන්තම් අල්ලලා ගොතපු කොන්ඩේ ගසලා පස්සට දැම්මේ ඒ ගාම්බිර බව ඉස්සරහා මිනිස්සු තුන් දෙනා ටිකක් තිගැස්සෙද්දි. උදිතාට අක්ශිගෙ කලින් නොදැක්ක ඒ බයට වඩා එහා ගිය නොසන්සුන්කම බයක්ම කලා. මහත මිනිහා එක්ක හිටපු හින්දැරි සුදු ඇද ගත්ත මිනිහාට සන් කලා. ඒ මිනිහාත් කරේ දාන් හිටපු රතු සලුව ගසලා සැකයෙන් බැලුවා.
නොනේ ගැන අපේ අක්කා කියලා තිබ්බා… සින්හල හොදට දන්නොනේ… කිව්වා නම් නොනේ මෙහේ ඇවිල්ලා නටන නාඩගම මොකද්ද කියලා… සුද්දො යක්කු එක්ක කරන සෙල්ලන් මෙහෙ හරි නැනේ… නැද්ද කුරේ මල්ලි…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (23 කොටස) unmada manamkula

අක්ශිගෙ වචනය විශ්වාස උන අක්ශා එකපාරටම ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවේ බලාපොරොත්තුවෙන්.
කියන්න මිති… මේක ඉක්මනට ඉවර කරලා අපි යන්… මන් ඕන දෙයක් කරනවා…
අක්ශා කදුලු පිහිද ගත්තේ කලබලෙන් වගෙ. අක්ශි දුක්බරව හිනා උනා. ඒත් කෙල්ල කියන්න යනදේ ගැන අනුමාන උනෙ දිත්‍යාටයි සොනායාටයි.
# මෙල්… මට ගිරිපඬුරු බාර ගන්න ඕන… ගිරිකුහරයේ හිර උන මානම්කුල නිදහස් කරන්න ඕන… මට මානම්කුල දේවාලෙට යන්න ඕන… මානම්ට එයාගෙ ජිවිතය දෙන්න නම්… ගිරිසාපි බිලි වෙන්න ඕනේ… මගේ ආත්මය අවසන් කරන්න ඕන… මගෙ අන්තිම ප්‍රාර්ථනාව… මානම්කුල දෙවියො… මානම්කුල කදුයායම වෙන්න ඕන… ගිරිසාපි දේවි මැකිලා යන්න ඕන…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (22 කොටස)

උදිතාගෙ සැර අතුල් පහර අක්ශිගෙ සුදු මූන රතු කලේ කෙල්ලගෙ නිල් ඇස් වලින් කදුලු ගලද්දි. කෙල්ල කම්මුල අල්ලාගෙනම බිම බලා ගත්තේ කොපයෙන් දැවෙන අම්මා කෙනෙක්ගෙ ඇස් වලට වේදනාවෙන්.
මට සමාවෙන්න උදිතා අම්මේ…
කටවහපන්… උබ කවුරු කියලා හිතාගෙන මගෙ දරුවා එක්ක ඒ යක්ශ අඩවියට ගියේ… කියපන්… මගෙ ලොකු කොල්ලාට මොනවාද උබ කලේ… මායාකාරි… මොන දේසයකින් ඇවිල්ලාද මේ නාඩගන් කරන්නෙ…
උදිතාගෙ වචන ඊ පහරවල් වගේ. හැමොටම මුකුත් කියා ගන්නවත් කල්පනාවක් නැ. පියවි සිහිහ ලැබුනාක් මෙන් මානම් දෙන්නාගෙම මැද්දට ආවා.
අම්මා… මගෙ සුද්දිට ඔහොම කරන්න එපා… එයා මොනවාත් කලේ නැ… මේක මගේ අරමුන…

Read More »
දලදා වැස්ස

දලදා වැස්ස

ඓතිහාසික කතා පුවතක සත්‍යතාවය වෙනුවෙන් ඉතිරි වූ එකම එක සේයා රූ සටහන 1921.05.12 දළදා වැස්ස හෙවත් දළදා වතුර එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (21 කොටස)

වෙච්ච හැම දෙයක්ම රහසක් විදිහට තියා ගන්න පන්ඩුගෙයි නීලායි අවවාද එක්ක අක්ශි මානම් දෙන්නා හවස් වෙන්න කලින් කඩ පිලට යන්න ලැස්ති උනා. ඒත් දවල් වෙච්ච දේ හින්දා බයේ පැනලා ගිය සිරිසේන හින්දා ප්‍රශ්න දුර දිග ගිහින් කියන එක හතර දෙනාම දන්නවා. ඒත් අක්ශි එහෙම බය වෙන කෙල්ලෙක් නෙමෙයි. කුලකුර පරම්පරාවම දුවිලි කරන්න තරම් කොපයක් එක්ක ශක්තියක් කෙල්ලට තිබ්බෙ ඒ ගිරිසාපිගෙ පොරොන්දුව මානවිගෙ බලාපොරොත්තුව එක්ක අක්ශිගෙ අරමුන එකතු උන ආත්ම තුනක ශක්තිය. ඒ වගේම අක්ශි ප්‍රාර්ථනා කරන අවසන් ආත්මයයි.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (20 කොටස)

අක්ශි දිරිඇල්ල මහ ගේ දිහා හැම අස්සක් මුල්ලාක් නෑ බැලුවේ ලස්සන මතකයන් අවදි කරන ගමන්. වැඩි ලොකුවන් නැති කාමර දෙකයි සාලෙයි ඉස්තොප්පු කැල්ලයි ගේ පිටි පස්සෙ ලොකු කුස්සියයි ඒ විදිහටම තිබ්බෙ කෙල්ලගෙ ඇස් ආයෙත් කදුලු එද්දි. ඒ කුස්සියේ දැලි බැදුන ගොම මැටියෙන් කරපු දර ලිපේ නීලා වතුර රත් කලේ තේ හදන්න කියලා. ඒ ලගම බන්කුවෙ ඉදගෙන බිම කොනහන කොල්ලා දිහා බලලා සීතල කදු යාය දිහා බැලුවා.

සුදු නොනේ… කහට ඩින්ගක් බොමු……

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (19 කොටස)

අක්ශිගෙ ඇස් ඉස්සරහා රූස්ස ගස් වලින් වට උන ගරා වැටෙන්න ඔන්න මෙන්න තියෙන මහ ගෙදර දිහා කෙල්ල ඇස් වල කදුලු පුරොගෙන බලාන් හිටියා. දශක ගනාවකට කලින් මානවි ඉපදුන මහ ගෙදර. අයියලා මල්ලි එක්ක සෙල්ලම් කරපු මහ ගෙදර. සතුට වගේම වේදනාව විදපු ආදරනීය මතකයන් තියෙන මහ ගෙදර.
මහ ගේ…

අක්ශි මිමිනුවා. ඒත් කෙල්ලව එකපාරටම නොසන්සුන් උනේ නොපුරුදු කොපයක් එක්ක වේදනාවක් දැනෙද්දි. ලස්සනට අතු ගාපු මිදුලේ වතු සුද්ද මල් පිපුන මිදුලේ හේත්තු කරලා තියෙන අබලන් බයිසිකලයයි පරන මොටර් සයිකලයයි දිහා කෙල්ල කේන්තියෙන් බලලා මානම්ගෙ අත මිරිකලා අල්ලා ගත්තා.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (18 කොටස)

උදේ හිරු සගවාගෙන පොලොව සිප ගන්න තරම් ඝන මීදුමෙන් වසා ගත් මානම්කුල පොඩි ටව්මේ එකම බස් හොල්ට් එකෙන් බස් එක නතර කලේ අක්ශිගෙ ඇස් කෙලින්ම බලාන් හිටියේ සන්සාරගත අමතක කල නොහැකි ඒ මනස්කාන්ත මුත් භයනාක මීදුමෙන් වැසුන මානම්කුල කදු යාය දිහා. අතීත මතකයන් නොව හැබැහින් අක්ශි එදා ආදරය කල අද වෛරයට වඩා වේදනා දෙන ඒ පෙම්බරය හමු වූ පෙම්බර අඩවිය අක්ශි බලාගෙන හිටියා.

මන් ලස්සනයි නේද…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (17 කොටස)

මානම් කෙලින්ම ඇවිල්ලා කෙල්ල ලගින්ම ඉද ගත්තේ මූන රතු කරගෙන කොල්ලාට දෙකක් දෙන්න තරම් කේන්තියෙන් ඉන්න අක්ශිගෙ මූන දිහා බලාගෙන.
මානම්… පිස්සුද… ඔයා කොහොමද… සමන් අන්කල් පිස්සු නටයි… යන දිහාක යනවකො මට මගේ වැඩේ කර ගන්න දිලා…
අනේ මේ සුද්දි… නවත්ත ගන්නවා කියවිල්ල… අප්පච්චි දන්නවා මන් ආවා කියලා… අන්ඩපාල වැඩක් කරන්න යනවා කියලා දන්න හින්දා ආවේ…
මන් මොන අන්ඩපාල වැඩේ කලාත් ඔයාට වැඩක් නැනේ… ඔයාට අදාලත් නැ… මන් යන්නෙ මගේ මානම්කුල අඩවියට… ඔයාට කිසිම අයිතියක් නැ මට බාදාවක් වෙන්න…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (16 කොටස)

අක්ශි ඉක්මනට ඒ කෙල්ල ලගට ගියේ කෙල්ල අමුතුවෙන් බලාන් ඉද්දි.
සොරි… එකපාරටම ඔයා කතා කලාම මන් පුදුම උනා…
ඔ. ඔයාට… සින්හල පුලුවන්…
ඔව් හොදට පුලුවන්… මගෙ අම්මා සින්හල… සොරි… බය කරන්න හිතුවේ නැ…
මම පුදුම උනා… මන් හිතුවේ මේ පාන්දර ඔයා අතරමන් වෙලා කියලා…
අනේ නැ… අර අපේ ගෙදර… ට්‍රැවල් කරන්න ආවේ… මේ අපේ නැන්දලාගෙ නෑවෙන කට්ටියක් ඉන්නවා ඒකයි… මම අක්ශි…
අක්ශිගෙ ප්‍රියමනාප කතාව ඒ කෙල්ලගෙ නොසන්සුන් ගතිය පහවෙලා ගියා.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (15 කොටස)

සමන්ට වහන් උන මානම් බිම බලා ගත්තේ කිසි දෙයක් නොකියා. කොල්ලා කිසිම දෙයක් දන්නෙ නැ වගෙ. ඒත් මානම්ගෙ කොල පාට ඇස් අක්ශිට බොරුවක් නෙමෙයි. ඒ ආත්මීය ආදරය බොරුවක් නෙමෙයි. අදටත් අක්ශි පති දම් පිරුවේ බොරුවට නෙමෙයි. සදාකාලික ඔහුගෙම පතිනිය වෙන්න දිවුරුම් දුන්නෙ බොරුවට නෙමෙයි. සාරාසංකේය පතා ඔහුවම පැතුවෙ බොරුවට නෙමෙයි.
අක්ශිට ඒ නිහඩ බව වේදනාවකට වඩා මහා භයක් උනත් කෙල්ලගෙ හිත බොරුවක් නෙමෙයි….

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (14 කොටස)

නිවසේ ගේට්ටුව ඇරගෙන. ලොකු කුඩේකුත් උස්සාගෙන ඒ මහ වරුසාව මැද්දෙන් එන ඒ හරි ලස්සන ඉටිරූපයක් තරම් සුන්දර ශ්වේත වර්නයෙන් අනූන ආත්මීය රුව ගේ ඉස්සරහට ඇවිත් පඩිය ලග හිට ගත්තේ එක අතක් ඉනටත් තියාගෙන ඔලුව ඇල කරලා බෙල්ල ලගට දිග කොන්ඩේ කන පිටි පස්සට කරලා සමන් දිහා බැලුවා.
අප්පච්චි……

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (13 කොටස)

•• දේවි දේවි මගෙ ගිරි දේවි…
සසර සර මා පුරන දේවි…
පෙම්බර ගිරිසාපි මගෙ දේවි…
නුබ එන මග මා බලන් දේවි…
සාපි අවසන කර මගෙ දෙවි…
සමා යදි සසර කලකිර දේවි…
මා නුබේ මානම්කුලය දේවි… ••
මානම්…
සිහින් හඩ නෑසි යද්දි අක්ශිගෙ මුවින් ඒ නම මිමිනුනේ අදුරු ඇස් බොද වෙලා ඇරෙද්දි.
මිති… අනේ කතා කරන්න… ඔයා හොදින් නේද… අනේ නිනි… මිති…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (12 කොටස)

දනුක ඇස් විසල් කරගෙන හිරි වැටිලා තිබ්බ දෙදනට වාරු වෙලා කෙල්ල දිහා බලාන් හිටියා. ඒ නිල් ඇස් කේන්තියෙන් දිලිසුනේ දනුකව අලු කරලා දාන්න තරම් කේන්තියෙන්. පලවෙනි වතාවට මේ පුන්චි කෙල්ලගෙ සැගැවුන ඒ ශක්තිය දනුකට තෙරුනේ නොතෙරෙන බලවේගයක් සමානව. ඒත් දනුකගෙ සවන් ලග දොන්කාර දුන්නෙ එක වචනයයි.
මානම්කුල… ගිරිසාපි… මිති… කොහොමද දන්නෙ… …

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (11 කොටස)

එක් රැයටකට පස්සෙ මානවි ගෙදර ආවේ දිරිඇල්ල නිවසේ හැමොම ගිනි පත්තු වෙලා කෙල්ලව හොයන්න ගමම පීරද්දි. ඒත් කෙල්ල කිසි කතා බහක් නැතුව ගෙට ගොඩ උනේ ගෙදර ගම්මුයි ගෙදර අයයි හොල්මන් දැක්කා වගේ බලාන් ඉද්දි. ඒත් කෙල්ල ගෙට යනකම්ම් කවුරුවත් මුකුත් කියන්න එඩිතර උනේ නැ. කස්තුරි හැඩූ කදුලින් කෙල්ල ලගට යන්න හැදුවාට කස්තුරි ඉස්සරහට සිදොරිස් හරස් උනේ යන්න එපා කියන හැගිමෙන්.
ගම්මු ඔක්කොම දැන ගත්තොත් හොදයි… මගේ කෙලි ගැන කිසි කතාවක් කෙරෙන්නෙ බැ… …

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (10 කොටස)

දවස් කිහිපයක්ම විතාන නිවසේ රැදුන තරුනයින් මානම්කුල ගැන හුගක් දෙවල් කතා කරන ගමන් ඒ විස්තර එකතු කර ගත්තේ මානම්කුල යන්න කලින් අවම හොඩුවාව හරි එකතු කර ගන්න ඕන නිසා. ඒත් අක්ශි ඒ දිහා බලාන් හිටියේ නොව්මනාවෙන්. මානම්කුල අවුරුදු ගානකට කලින් වගේ කෙල්ලගෙ මතකයේ තිබ්බා වගේම දැන් වෙන දේවලුත් කෙල්ලට චායාවක් වගේ දැනෙනවා.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (9 කොටස)

•• හස්ති වාරන් වර ආරන්…
සක් දුන් දෙවි වාරන්
අති බැමි බිඳ වාරන්
ගිරිකුල සාපි වාරන්
දොහොත් මුදු දී වාරන්
ගිරිපඬුරු අරබන් මේ වර ආරන්… ••

අක්ශි කවුරු කිව්වාත් නතර වෙන්නෙ නැ. කෙල්ල අධිෂ්ඨාන කරාන් ඉවරයි. කෙල්ල වෙනුවෙන් නෙවෙයි. මානම්කුල යුක්තිය වෙනුවෙන්.

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (8 කොටස)

හැමොගෙම සුහද පිලි ගැනිමෙන් පස්සෙ අවදානය තිබ්බෙ තාමත් අක්ශාටයි නිදුක්ටයි පිටි පස්සෙ ඉන්න අක්ශි දිහාට. ගිතා ඇස් වල කදුලු පුරවාන් බලාන් හිටියේ ආදරෙන්.
මිති දුව නේද… එන්න මැනික… අපි කොච්චර ආසාවෙන්ද අපි හිටියේ… පොඩි කාලේ දැක්කාට පස්සෙ… දු සුරන්ගනාවියක් වගේ… දහම් අනෙ මේ පොඩි කෙල්ල……

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (7 කොටස)

මානම්කුල වසාගත් සීතල මහ වරුසාව අස්සෙ තනි උන මානවි කදු මුදුන දිහාම බලාගෙන හඩා වැටුනේ මානම්කුල දෙවියන්ට ඇහෙන්න. ඒත් කෙල්ලගෙ කන්නලව්ව අහන්න දෙවියො ආවේ නැ. වැහි වතුරට බොද උන ඇස් සීතලින් වෙව්ලන ගත මානවිට තවත් එක පියවරක් තියන්න බැ.
මානම්කුල දෙයියො……

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (6 කොටස)

ටොනි නිවාන් අතේ හිටපු පුන්චි අක්ශව අතට අරන් නිවාන්ව වැලද ගත්තේ කෙල්ලො දෙන්නාව නිවාන්ට බාර කරන ගමන්.
මගෙ කෙල්ලො දෙන්නාව බාරයි නිනි… ඇස් දෙක වගේ බලා ගන්න… මොනවාම හරි ප්‍රශ්නයක් නම් මට ඒ වෙලාවෙම කියන්න… පුතා දන්නවානේ… මන් ඕනම දෙයක් කරනවා… මට කරන්න බැරි දෙයක් නැ……

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (5 කොටස)

ටොනි පවනිගෙ අත අල්ලා ගත්තේ ලොකු තිරනයකින්.
මගෙ දූ… දු යන්න… මානවිටයි මානම්ටයි සාදාරනයක් කරන්න… මට දු ගැන විශ්වාසයි… ඒත් එක කොන්දේසියක්…
ටොනි කෙල්ලගෙ ඔලුව අත ගාලා කිව්වෙ කෙල්ල දිලිසෙන නිල් ඇස් වලින් තාත්තා දිහා බලද්දි.
මගෙ දූට මොනවාම හරි කරදරයක් උනොත්… මේ ඩැඩි නිකාන් ඉන්නෙ නැ… ඩැඩි ගැන දන්නවානේ…
හ්ම්ම්… තැන්ක්ස් ඩැඩි… ගොඩාක්… ආදරෙයි ඩැඩි… මන් පොරොන්දු වෙනවා..

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (4 කොටස)

අක්ශි සිතලට තවත් බ්ලැන්කට් එකට ගුලි උනේ සිහින් මිමිනුමක් එක්ක.

°°’ ගිරි දෙයියො දෙයියො ගිරි දෙයියො…
සාදු දිලා දිලා දෙයියො…
ගිරි පඬුරු ලබන් සේසත් ගම්බාරන්…
මා දුන් ගිරි පඬුරු සෙත් වාඩන්…
දෙයියො දෙයියො…
මානම් දෙයියො…
සාදු සාදු සාදු සාදු…
වාඩන්… වාඩන්…
මානම්කුල දෙයියො…

Read More »
unmadha manamkula

උන්මාද මානම්කුල (3 කොටස)

ටොනි පවනි දිහා දුකින් බැලුවේ පවනි නොසන්සුන් වෙද්දි.
පවනි… අපෙ මිති…
ටොනි ඇයි මේ… ඇයි මිති මොකද්ද… කො දුව…
දුව කාමරේ…
එහෙනම්…
පවනි… දුව ලන්කාවට යන්න ඕනලු…
මොකක්…

Read More »
Page 1 of 3
1 2 3
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!