Day: August 19, 2020

පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (9 කොටස)

අමාන්ගෙ නපුරු හිනාව ගෙදර නිහඩ බව නැති කලා.
කොල්ලා හයියෙන් හිනාවෙන ගමන් සැටියෙන් ඉද ගත්තේ මයුදා දිහා මාරාන්තික විදිහට බලන ගමන්.
මයුදා කවදත් සලිත උනේ කොල්ලාගෙ ඒ බැල්මට.
මැඩම්ට ගෙදර මතක් වෙලා වගේ…

Read More »
පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (8 කොටස)

ඔහේ බලාගෙන කුසටත් අත තියාගෙන කල්පනා කරන මයුදා දිහා සමුද් බලාන් හිටියේ ඉවසීමෙන්.
මයූ… අමාන්ගේ නේද…
දැන් මොනවද කල්පනා කරන්නෙ…
ඔයාට දැන් කරන්න දෙයක් නැ…
ඔයාගෙ සිටුවෙශන් එකත් එක්ක…
ඇබෝශන් එකක් හිතන්නවත් එපා…

Read More »
පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (7 කොටස)

කලර් ලයිට් ඉස්සරහා වාහන එක්කම කාර් එක නතර කරපු මයුදා රෙඩියො එකෙන් ඇහෙන අපුරු ඒකොන්ගේ ගිතයකට සවන් දුන්නෙ ආසාවෙන්.
ඒත් පෙර දින ඉදන් ඇගම කෙල්ලට අමාරු උනේ සියුම් අසනිප ගතියක් නිසා.
ඒත් මයුදා ව්‍යාපාර වැඩ වලට අවදානය දුන්නේ ඒ ඔක්කොම අමතක කරලා.
ඒ එක්කමයි කෙල්ලගෙ ෆොන් එකට කොල් එකක් ආවේ.

Read More »
පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (6 කොටස)

කාමරේ දොරට තට්ටු කරන හඩින් මයුදා නැගිට්ටෙ අමාරුවෙන් ඇස් පිල්ලම් ගහන ගමන්.
පොඩී අක්කෙ… නිදිද තාම… මන් එන්නද…
මනිශා හයියෙන් කියාගෙන ගියේ උද්‍යෝගයකින්.
කෙල්ලටත් මයුදා ගෙදර නම් වෙන කිසි දෙයක් ඕන නැ.
ඒත් මයුදා බැලුවේ කෙල්ලගෙ සිහින් ඇග උඩම පපුවේ මුහුන හන්ගාගෙන නිදාගෙන ඉන්න අමාන් දිහා.

Read More »
පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (5 කොටස)

වික්‍රමසිංහ නිවසේ කැම මේසයට මයුදා ඉද ගත්තේ ගොඩ කාලෙකින්.
ඒත් කෙල්ලට එතනත් නිදහසේ ඉන්න විදිහක් තිබ්බෙ නැ නයනා රෑ එහෙ නවතින්න තිරනය කලා.
වික්‍රමසිංහත් ඉක්මනට කාලා නිහඩවම පිට උනේ එතරම් කැමැත්තක් නැති හින්දා.

Read More »
පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (4 කොටස)

විදුරු මේසය උඩ උනු කොකොවා තේ කෝප්පයෙන් උගුරක් බීපු මයුදා හරිම සන්සුන් විදිහට කෙල්ල ඉස්සරහා ඉදගෙන ඉන්න සවිනි දිහා බැලුවේ මද සිනාවක් එක්ක. ඒත් සවිනිගෙ

Read More »
පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (3 කොටස)

මයුදා යන්තම් හිනා උනේ සමච්චලෙන් වගේ. තාත්තා ඔයා මන් ගැන නොදන්නවා වගේ කතා කරන්න එපා… ලොකූට විකාරෙන්ද… අනික අදීශ් කොහොමද මට යෝජනා කරන්නෙ… එයාට මොකද්ද

Read More »
පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (2 කොටස)

මයුදා උපැස් යුවල ටීපොව උඩින් තියලා අමාන් දිහා බැලුවේ අනුකම්පාවෙන්. විදවන්න නම් ඇයි වෙන් උනේ අමාන්… මයුදා කියද්දි මෙච්චර වෙලා හිර කරගෙන හිටපු කේන්ති අමාන්ගෙ

Read More »
පෙම්බර කුමාරයෝ Story Cover page

පෙම්බර කුමාරයො / Loving Prince (1 කොටස)

නිරොශා විරාජිනිගෙ ඒ ලස්සන ගීතය හිත ඇතුලේ තියෙන ඒ පුන්චි වේදනාව දෙගුනයක් කලේ දිගු ඇස් කදුලක් එක් කරලා.
ඒත් ඒ වේදනාව හැමදාම හිත ඇතුලේ හන්ගාගෙන ආදරයේ නාමයෙන් හිනා උනේ ඇස් ඉදිරියේ ඒ නාමයෙන්.

Read More »
රෑ_සරිනි

රෑ සරිනි – රෑ නගරේ මා සැරුවේ, පසුපස ඔබේ සෙවනැල්ලේ…

🍁#රෑ_සරිනි 🍁 රෑ නගරේ මා සැරුවේ, පසුපස ඔබේ සෙවනැල්ලේ… 🍂කෙටිකතාව🍂 නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා… සයනයක් නිදනවා මේ රැය

Read More »
පින්ම දිද පින්සාරි - සිනා කදුලක් වූයේ ඔබය, පින්සාරියේ

පින්ම දිද පින්සාරි – සිනා කදුලක් වූයේ ඔබය, පින්සාරියේ

🌻 #පින්_මදිද_පින්සාරි 🌻 සිනා කදුලක් වූයේ ඔබය, පින්සාරියේ 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀 ඔන්න අදත් මේ කොලම බලාන් ඉන්නවා. මට නම් වැඩක් කරන්න දෙන්නෙ නෑ වගේ. මගෙ කැබින් එකෙ වීදුරුවෙන් මට

Read More »
සක්වල මල් 

සක්වල මල් 

✨#සක්වල_මල් 💫(කෙටි කතාව) 💫✨💫✨💫✨💫✨✨💫✨💫✨💫✨💫✨💫✨✨💫 මට නම් තේරෙන්නෙ මාව තාම කැරකෙනවා වගේ. මන් යහතින් කියලා නම් මට ෂුවර්. එත් මන් කොහෙද දැන් ඉන්නෙ. ඒකයි මගෙ ඔලුවේ පලවෙනියටම

Read More »
වෘකායන වන්දනා

වෘකායන වන්දනා – දෙලොවක දනව්වක් සරා මා ඔබ වෙනුවෙන් ලද වන්දනා…

🌼 #වෘකායන_වන්දනා 🌼 දෙලොවක දනව්වක් සරා මා ඔබ වෙනුවෙන් ලද වන්දනා… 🌼 හීන යායක නිමක් නැති මොහොතක්. ගත වෙන කාලයක් නොදැනෙන තරම්. වලා අදුර අරක් ගත් අහස

Read More »
හෘද_සාක්ශිය

හෘද සාක්ශිය 3 කොටස

යුසෙන් මගේ දිහායි ෆොන් එක දිහායි බැලුවා. ඒත් ෆොන් එක දෙවෙනි පාරටත් වදිද්දි මන් යුසෙන්ගෙ අත අරන් අයින් කලා. තව මොනවා මන් හිතන්නද. ගිහින් කොල්

Read More »
හෘද_සාක්ශිය

හෘද සාක්ශිය 2 කොටස

දවස් දෙකක නිවාඩුවෙන් පස්සෙ මන් ඔෆිස් එකට ආවට පස්සෙ ස්වාති කෙලින්ම ආවේ මගෙ ඔෆිස් එකට. ගෙදර ඉන්න වෙලාවට ස්වාති මට එකම එක කෝල් එකක්වත් නොදුන්නෙ

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!