
උන්මාද මානම්කුල (3 කොටස)
ටොනි පවනි දිහා දුකින් බැලුවේ පවනි නොසන්සුන් වෙද්දි.
පවනි… අපෙ මිති…
ටොනි ඇයි මේ… ඇයි මිති මොකද්ද… කො දුව…
දුව කාමරේ…
එහෙනම්…
පවනි… දුව ලන්කාවට යන්න ඕනලු…
මොකක්…
ටොනි පවනි දිහා දුකින් බැලුවේ පවනි නොසන්සුන් වෙද්දි.
පවනි… අපෙ මිති…
ටොනි ඇයි මේ… ඇයි මිති මොකද්ද… කො දුව…
දුව කාමරේ…
එහෙනම්…
පවනි… දුව ලන්කාවට යන්න ඕනලු…
මොකක්…
අක්ශාගෙයි අක්ශිගෙයි අම්මා පවනි ශ්‍රී ලන්කා ජාතික කාන්තාවක්. මතක ඇති කාලෙ ඉදන් පව්ලේ අය ලන්කාවට කිහිප සැරයක් ගිහින් තිබ්බාත් ඒ කිසිම සැරයක අක්ශි ලන්කාවට ආවේ නැ. කෙල්ල එදා ඉදන්ම ලන්කාව කියන නම ඇහෙනකොටත් අමුතුම විදිහට හැසිරුනේ පවනිටත් එයාලාගෙ තාත්තා ටොනිටත් දුකක් එක්ක. ඒ නිසාම කවමදාවත් අක්ශි ඉස්සරහා ලන්කාව පිලිබදව කිසිම වචනයක් ඩියොන් නිවසේ කතා උනේ නැ.
අනේ මගේ දෙයියො… මාව දාලා යන්න එපා… මගේ බුදු මහත්තයො… අතැරපල්ලා… මට යන්න දීපල්ලා… මගේ මහත්තයාව අතැරපල්ලා… උබලාට හෙන ගහනවා යකුනෙ… අපිට යන්න දීහල්ලා… මගේ දෙයියො… උබලාට සාප වෙනවා… උබලා මැරිලා පලයල්ලා… අනේ මගේ දෙයියො… මාව දාලා යන්න එපා… මගේ බුදු මහත්තයො… අතැරපල්ලා… මට යන්න දීපල්ලා… මගේ මහත්තයාව අතැරපල්ලා… උබලාට හෙන ගහනවා යකුනෙ… අපිට යන්න දීහල්ලා… මගේ දෙයියො… උබලාට සාප වෙනවා… උබලා මැරිලා පලයල්ලා…