
හෘද සාක්ෂිය (4 කොටස)
සති දෙකකින් රහන්ගෙ වෙඩින් එක උනේ සෙව්මිගෙ පව්ලේ අයගෙ සතුට එක්ක. මන් දන්නවා මගේ පව්ලේ අය කවදාවත් සෙව්මි එක්ක සතුටින් ඉන්නේ නැ කියලා. ඒත් ඒක
සති දෙකකින් රහන්ගෙ වෙඩින් එක උනේ සෙව්මිගෙ පව්ලේ අයගෙ සතුට එක්ක. මන් දන්නවා මගේ පව්ලේ අය කවදාවත් සෙව්මි එක්ක සතුටින් ඉන්නේ නැ කියලා. ඒත් ඒක
03 යුසෙන් මගේ දිහායි ෆොන් එක දිහායි බැලුවා. ඒත් ෆොන් එක දෙවෙනි පාරටත් වදිද්දි මන් යුසෙන්ගෙ අත අරන් අයින් කලා. තව මොනවා මන් හිතන්නද. ගිහින්
2 දවස් දෙකක නිවාඩුවෙන් පස්සෙ මන් ඔෆිස් එකට ආවට පස්සෙ ස්වාති කෙලින්ම ආවේ මගෙ ඔෆිස් එකට. ගෙදර ඉන්න වෙලාවට ස්වාති මට එකම එක කෝල් එකක්වත්
01 ලොකු හුස්මක් අරන් ආයෙත් පිට කරන්නෙ නැතුව හිර කරගෙන මෙහෙම්මම ඉන්න තිබ්බා නම්. ලගම තියෙන වාස් එක බිදලා ඒ විදුරු කැල්ලකින් බඩට ඇන ගන්න
මං ගෙදරට යද්දී ගෙදර කව්රුත් නැ …මල් පොච්චිය යටින් යතුර අරගෙන මං දොර ඇරලා ගේ ඇතුලට ගියේ…කොච්චර දවසකින්ද….ගෙදර නිකම් අයායක් වගේ…රෙදි හැමතැනම දාලා…මං කාමරෙන් බෑග් එක තියලා එහෙන්ම ගේ අස් කරලා අතුගාලා වතුර එකක් බොන්න හිතාගෙන කුස්සියට ගියේ….
මේ මට ඇහෙනවා හරිද….කලින් නම් පිස්සු නැ…දැන් මට පිස්සු හදලා…කෝ අරුන් දෙන්නා පෙන්න වත් නැ…කොහෙද ඉතිං එක එක ගස් නරි දිහා බලනවා සිහිය නැතුව….
හ්ම් කවුද දන්නැ…එක එක නැට්ටිච්ව්හියොන්ට දත් තිස්දෙකම දාලා විරිත්තන්නේ….මේ සක්කරවට්ටම් වලට කොල්ලෙක් පේන්න බෑ…එනවා මෙතන පැණි හලන්න..
මං එලියට ගිහින් ටික වෙලාවකට පස්සෙ යසිරු එලියට ආවේ….
ආ ..ඔය එන්නේ…ඔය දෙන්නා පරක්කු නිසා අපි කෑවා හොදද…දෙන්නා එක්ක කාලා එන්න..එහෙම කියලා නිශීලා එලියට ගියේ…ඉතුරු උනේ මායි යසිරුයි විතරයි…මන් ප්ලෙට් එකක් අරගෙන කෑම බෙදාගත්තත් යසිරු කන වගක් වත් නැ…මං එයා දිහා නොබලම කන්න ගත්තේ….
මං මෙතන නොකා ඉන්නකොට තමුසේ තනියම කනවද…..
ඉතිං ඔයත් කන්න…බෙදලා දෙන්නද ….
ඕනේ නෑ…මට අතින් කන්න බැරි නිසානේ බෙදාගත්තෙ නැත්තේ…නිකමට ඇහුවද අතට මොකද උනේ කියලා..හ්ම්ම්ම්….