කෙහෙල් කැන් හොරු (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ඉස්කොලේ කෙලවර වෙන මායිම තමා හොස්ටල් එක තිබ්බෙ. මේ වැඩේ අපි 10 වසර 11 වසර දෙකේදිම කරපු එකක්. වැඩේ නැගලම ගියා ඉතින්. මෙහෙමයි සරලවම කියනවා