Day: November 10, 2020

Sri Lankan Royal Crown & Chair

සිංහලද්වීපයේ සිංහාසනය

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආදිපත්‍යය යටතට පත් වීමෙන් පසු සිංහලද්වීපයේ අවසන් රාජධානිය වූ මහනුවර රාජධානිය තුළ වූ වටිනා රාජකීය බඩු බාහිරාදිය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් සොරා ගත් අතර ඒවා බ්‍රිතාන්‍ය මහ රැජින වෙත යැවීමට කටයුතු කලේය.

Read More »

අනේකවිධ අහිමි වීම් හමුවේ වරක් සිය දිවි හානි කරගන්නට පවා උත්සාහ කළ ජෝ බයිඩන්

ධනය, බලය, ආදරය සියල්ල සමග ඔහු, ජීවිතය අන් කවරදාකටත් වඩා සතුටින් ගත කරමින් සිටියා. නමුත් වාසනාව වැඩි කාලයක් ඔහුත් එක්ක රැඳුණේ නැහැ.

Read More »

මහා දානපති මුද්දර රජුගේ වාසභවන – ස්ටෙෆනෝටිස් මන්දිරය හෙවත් සිරිමතීපාය – අගමැති කාර්‍යාලය

වර්තමාන අග්‍රාමාත්‍ය කාර්‍යාලය ලෙස පාවිච්චි වන මේ මහා මන්දිරය ඉදිකරන ලද්දේ දහනවවන සියවසේ දිවයිනේ සාර්ථකම ව්‍යවසායකයෙකු වූ ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා හෙවත් ඒ.ඊ ද සිල්වා(ජ්‍යෙෂ්ඨ) විසිනි.

Read More »

නින්දෙන් ගෙරවීම මරණයෙන් කෙළවර වෙන්න පුළුවන්! (Sleep Apnea Part II)

ගොරවන මනුස්සයට එයා ගොරවනවා කියලා තේරෙන්නෙත් නැත්නම් ප්‍රශ්නයක් නෑනේ? ඒ වගේම එයා එක්ක නිදාගන්න අනිත් කෙනා කනේ පුලුං කෑල්ලක් ගහගෙන සවුන්ඩ් පෲෆ් කරගත්තනම් ඒ වැඩෙත් හරිනෙ?

Read More »

දඬු මොණරේ (රස කතා)

ඔන්න අපේ ගමේ ආව්චියක් හිටියා.. එයා හරිම ආඩම්බරයි. සාමාන්‍යයෙන් කතා කරන්නෙවත් නෑ. ඒ ආච්ව් අම්මා කොහෙන්හරි මාව දැක්කොත් මන් ඉන්න පැත්ත පලාතෙ ඉන්නෙ නෑ ආච්චි

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!