වසර 4300ක් පැරණි වීජ ගණිතය??????? (ලෝක ඉතිහාසය)
#ඇලෙක්සන්ඩර් හෙන්රි රයින්ඩ් ස්කොට් ජාතික කෞතුක භාණ්ඩ එකතු කරන්නෙකි.1858 දී ඊජිප්තුවේ ලක්ෂෝර් වලදී ඉපැරැණි පැපිරස් පත්‍රකාවක් මිලයට ගත්තේ නිධන් හොරු පිරිසකගෙනි. බිුතාන්‍ය කෞතුකාගාරයේ පුදර්ශනයට තබා
#ඇලෙක්සන්ඩර් හෙන්රි රයින්ඩ් ස්කොට් ජාතික කෞතුක භාණ්ඩ එකතු කරන්නෙකි.1858 දී ඊජිප්තුවේ ලක්ෂෝර් වලදී ඉපැරැණි පැපිරස් පත්‍රකාවක් මිලයට ගත්තේ නිධන් හොරු පිරිසකගෙනි. බිුතාන්‍ය කෞතුකාගාරයේ පුදර්ශනයට තබා
ගොඩ කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් ඊයේ ආපහු බැලුවා. 1993 දී රිලීස් වුණු මේ ෆිල්ම් එකේ නම Alive. පියර්ස් පෝල් රීඞ් කියන ලේඛකයා 1974 දී
ජාත්‍යන්තර Forbes සඟරාව කියන විදිහට එංගලන්තයේ ෆයිසර් එන්නතේ එක ඩෝස් එකක මිල ඇමෙරිකන් ඩොලර් 19.50 යි. ඒ වගේම ඔවුන් කියන විදිහට එක් අයෙකුට අවම වශයෙන්
ධනාත්මක බව ජීවිතය ලස්සන කරනවා වගේම ජීවිතේ වර්ණවත් කරන්න ධනාත්මක බව කියන්නේ පාට පෙට්ටියක්.එක ඍනාත්මක සිතුවිල්ලකට ඔයාගේ මුලු අරමුණු හැමදේම විනාශ කරන්න පුලුවන් වගේම එක
හැමෝටම හම්බ කරන්න පුලුනවන්. ඒත් ඉතුරු කරන්න බෑ. මොකද හම්බෙන සල්ලි කළමණාකරනය කරන්න පුලුවන් කෙනා විතරයි දියුණු වෙන්නේ. අපි හැමෝටම අත් කකුල් ඇස කන නාසය
එළබටු ශාකය සදහා පර්‍යාය නාමයන් වන්නේ වෘහති , වෘන්තාක , වර්තාක , වර්තාකි , සිංහි , හිංගුලි , රාෂ්ට්‍ර , දුෂ්ප්‍රධර්ෂණී ආදී නාමයන් වෙයි. ඉංග්‍රීසියෙන්
සිංහලෙන් කංකුන් , ශත පර්වි , ශක පර්වා ලෙසටද සංස්කෘතෙන් කාලම්බි , කරෙමු නමින්ද දෙමලෙන් සර්කරීවල්ලී , නාලිකාම් , වල්ලිකොටි ආදී නාමයන් ගෙන් හදුන්වන කංකුන්වලට
අපි පුංචි කාලේ නත්තල් සීයා අවුරුද්ද පුරාම ආවා. අපි නිදි වෙලාවට හොරෙන් ඇවිත් ලස්සන කතන් දර පොත් කොට්ටෙ යටින් තියලා යන්න ගියා. ළමා මල් කළඹ,
”කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර අංශ භාගය හැදුණු තරුණ අය ප්‍රතිකාර ගන්න පැමිණීම වැඩිවෙලා තියෙනවා. සමහරුන්ට වයස
ජනප්‍රිය ගීයක පද කීපයක් නිදහස් මනසින් මා සිදුකල කාර්‍යය අවුල් කලේය.ඒ කටහඩේ අයිතිකාරයා දෙස මා බැලුවේ තරමක් තද බැල්මකි. “අනේ සොරි ඔයාට ඩිස්ටර්බ් උනා නම්”
ඉස්සර අපේ ගමේ හිටියා පිස්සෙක්. නිකම් පිස්සෙක් නෙමේ පත්තර පිස්සෙක්. මිනිහාගෙ කොණ්ඩෙ අවුල්. සරමයි බොත්තම් ගැලවුණු කමිසෙයි දාගෙන පත්තර මිටියකුත් කිහිල්ලේ ගහගෙන හැම සතියෙම ඉරිදා
වෛද්‍ය ඩෙනිස් මුක්වීගී – doctor Denis Mukwege… ============================================== 2018 ලෝක සාමය උදෙසා කල විශිෂ්ඨ මෙහෙවර සදහා වු නොබෙල් ත්‍යාගය දෙදෙනෙක් අතර බෙදී ගියේය. ඒ ඉරාකයේ
1944 ගිම්හාන සෘතුව නෙදර්ලන්තය. ගිනිගෙන දැවෙන නටබුන් නගරයක වේදනාබර දර්ශනයක් කතන්දරකාරයගේ ඉස්සරහ දිස් වෙනවා. මේ මුළු නගරයම එහෙම් පිටිම්ම අමු අපායක් බවට පත් වෙලා ඉවරයි.
එකෝමත් එක රටක තිබුණු එක්තරා යුධ හමුදා කඳවුරක් බාරගන්න අලුත් සෙන්පතියෙක් පත්වෙලා එනවා. පළවෙනි දවසේ ඔහුගේ කාර්‍යාලයේදී වැඩ රාජකාරි ඔක්කොම බාරගෙන කඳවුර පරික්ෂා කරන්න කියලා
කෙල්ලේ කෝ….ඉක්මනට ඕක අස් කරලා ගේ මොප් කරපං …ඒ කරලා ඉවර වෙලාඅලුතින් කර්ටන් ටික දාලා ගේ ලස්සනට සරසපං…ලස්සනට තියේන්න ඕන හොදද…කිසිම අඩුවක් තියෙන්න බැ….අද ගොඩක්
වසුන්දරා යාන්තම් ඔළුව විතරක් නොතෙමී ගෙදරට ගොඩ වුණේ හරිම මහන්සියෙන්.. පාසැල ඇරෙනවාත් සමඟම කඩා වැටුණු මහ වැස්ස නිසා ඇගේ කුඩයත් මදි තරම්.තෙතබරිත සාරිය ඇඟට ඇලී
අවසානය වන තුරු තීරණය කිරීමෙන් වළකින්න. රංජිත් නැගිටින්න. රංජිත්.. “එක්වරම ඇසුනු හඩින් මා අවදි වූයේ සුපුරුදු කටහඩක් ඇසුනාක් මෙනි.” නමුත් මා අවදි වුනු පසු මා
මේක උනේ එංගලන්තයේ දි. අපි වගේ විදෙස් සිසුන් ට අත යටින් රස්සා දෙන්න නීතියෙන් ඉඩක් නොතිබුණාට එහෙම දෙන්න ඕන තරම් අය වගේම එහෙම කරන ඕන
ටයිටැනික් නැව අනතුරට පත්වෙන්නේ එක්දහස් නවසිය දොළහේදී. ටයිටැනික් චිත්රපටිය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වුණත් ටයිටැනික් නැවේ ඇත්ත කතාව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇත්තටම ටයිටැනික්
ඔව් චීනය පසුගියදා ප්රථම වතාවට එයාලගේ න්යෂ්ටික විලයන ප්රතික්රියා යන්ත්රය ක්රියාත්මක කරනු ලැබුවා. වෙන වචන වලින් කිව්වොත් ඉතිං කෘතිමව සූරිය හැදුවා වගේ තමයි…. අපි ඉස්සෙල්ලාම
මේක තමයි මන් මතක ඇති පොඩිම වයසක කරපු නසරාණිම වැඩේ. ඒ කියන්නෙ මෙතුවක් කාලෙකට කරල තියෙන වැඩවල ආරම්භය තමයි මේ. මට ඒ කාලෙ තිබ්බ ලොකුම