Month: December 2020

කොන්ඩෙ ඉන ගාවට (වැල්වටාරම්)

“චුටි බබා මෙන්න මේ නම ෆේස්බුක් එකේ සර්ච් කරලා ප්‍රොෆයිල් එක ගන්න්කො” (චුටිබබා..යාලුවෙක්ට ඒම ඇහුන නම් වහ කන්න වෙන්නෙ. චූටි මදිවට බබා කෑල්ලකුත් දාලා. ගෙදර

Read More »

වියතුන් සභා මැද මාගේ ආදර සදාදර පියාණෝ ගෙ රෙදි ගැලවීම (වැල්වටාරම්)

මේකයි සිද්ධිය. අපේ තාත්තා ඉන්නවනෙ. එයා ඉතින් හොඳට කනබොන මනුස්සයා. මට වඩා ආතල් ගන්නවා ජීවිතේ. එයාටම කියලා වෙනමම බැචා ලා සෙට් එකකුත් ඉන්නවා ඉස්සර කාලෙ

Read More »

වොලියුම් සහ සාය (වැල්වටාරම්)

එකකට එකක් අදාල නැති කතා දෙකක් එකපාර මතක් උනා. දෙකම දාන්නම් එක පෝස්ට් එකේ. ෆෝන් එකේ වොලියුම් එක කියන්නෙ පුදුමාකාර අවදානයක් දෙන්න ඕන බටන් එකක්.

Read More »

පුස්තකාලය (වැල්වටාරම්)

දිනක් පිරිමි ළමයෙක් පුස්තකාලයකදී එහි සිටි ගැහැණු ළමයෙකුගෙන් ඇසුවේ.. ” මම මෙතනින් වාඩි උනාට කමක් නැද්ද “ #කෙල්ල මහ හඩින් පිළිතුරු දුන්නා… මම මේකට ආවෙ

Read More »

ඩුබායි වට්ටක්කා (වැල්වටාරම්)

මේකත් මම ඉස්සර සේවය කරපු තැනක වුණ රස කතාවක්. ඒක ඇඟලුම් ⁣ක්⁣ෂේත්‍රයට අයත් කර්මාන්තශාලාවක්. මම වැඩ කලේ මානව සම්පත් අංශයේ. කාට හරි හයියෙන් කිවිසුමක් ගියත්

Read More »

#මල්_හීසර_වැරදුණිදෝ…(කෙටි කතාවකි) (පෙම් කතා)

“මොකද්ද අක්කෙ අදවත් හිනාවෙලා ඉන්නවකො…” “අනේ නංගි මට නම් දැන් මේ විකාරෙ ඇතිවෙලා…” “ඇතිවෙන්න එපැයි… කී වෙනි මනමාලයද ඕයි මේ… තමුසෙට නෙමේ මටත් එපා වෙලා

Read More »

මීටරේ……. (වැල්වටාරම්)

” ලලිත් තේ කොළ ගෙනාවද? “ උදේ පාන්දර මාගේ ප්‍රිය බිරිදගේ ප්‍රශ්න කිරීම හමුවේ මා⁣ගේ නිදි දෙව්දුව ක්ෂණිකව පලා ගියාය. “මොකක්ද ඇහුවේ.” මම දෑස් පිස

Read More »

නංගි උස්සන් යාම (වැල්වටාරම්)

මගේ නන්ඟි බැන්ඳේ මගේම කසින් අයියව. උන් දෙන්න මරු ඩබල. ඕනෙම ෆන් වැඩකට එනවා. අපේ ගෙවල් වලට පල්ලෙහා මහවැලි ගඟ යන්නේ. ඒ හරියට කියන්නේ හල්ඔලුව.

Read More »

ඔබට ඇයට මගහැරුනු ආදරය සහ ලිංගිකත්වය… (වැල්වටාරම්)

ගැහැණු ආදරය තුලින් ලිංගිකත්වය සොයන අතර පිරිමි ලිංගිකත්වය තුලින් ආදරය සොයති. ඇත්තටම ලංකාවේ ගැහැණු පිරිමි පවුය. කසාද බදින්නේ හරි හමන් ලිංගික අද්ධ්‍යපනයක් නැතුවය. කොල්ලන් මූවි

Read More »

මිනිස්සු (වැල්වටාරම්)

දවස් කීපයකට කලින් ආපු facebook memory නිසා ආපහු මතක්වුණ කතාවක් . මේත් නොදන්නා මිනිස්සුන්ගේ මනුස්සකම් ගැන කතාවක්. 2017 අවුරුද්දේ සැප්තම්බර් මාසේ අපි දෙන්නා විවාහ වෙලා

Read More »

නිමල් (වැල්වටාරම්)

සෙනග පිරුණු බස් රථයක් මහා දවල් පාර දිගේ ඇදෙනවා. මගීන් හැම දෙනාම ඉන්නේ අමාරුවෙන්. . ඔය අතරේ බස් රථයේ මැද්දට වෙන්න තියෙන ආසන පේලියේ ජනේලය

Read More »

රෝස තණකොළපෙත්තන් (පරිසරය හා ස්වභාවධර්මය)

හැමෝම තණකොළපෙත්තන් ඕන තරම් දැකල ඇති .. ඒත් ඒ කුලයේම මේවගේ කෙනෙක් දැකල තියනව ද…මේ රෝස කැට්ඩිඩ්…! රෝස කැටිඩිඩ් වල erythrism තියනව … එය අසාමාන්‍ය

Read More »

සුද්දි (වැල්වටාරම්)

හවස එක දෙක වෙද්දි මහරගමට වැටෙන්නෙ ඉරටත් එපා වෙච්චි අවුවක්.ඉස්පිරිතාලෙට මෙහා හන්දියෙ නවත්තපු සීටීබී බස් එක අද්දන්න හදනවා වගේ බොරු කර කර තව පැය කාලක්වත්

Read More »

===මං ඔබට ඇබ්බැහි වෙලා=== (වැල්වටාරම්)

ඔන්න මීට අවුරුදු 3කට කලින්, ඒ කියන්නේ අපි මීටරේ දුරින් නොහිටපු කාලේ, මාස්ක් නොදැම්ම කාලේ, හෑන්ඩ් වොශ් වලින් අත නොහෝදපු කාලේ, ඩෙටෝල් ලයිෆ්බෝයි කම්පැනි අමාරුවෙන්

Read More »

දෙවෙනි රැල්ලේ පරීක්ශණේ (වැල්වටාරම්)

හෝම්ස් විසින් ඔහුගේ පුස්ථකාලයේ වූ පැරණි පොතක් ගෙන එය කියව්මින් සිටියේ ඕක් ලීයෙන් සෑදූ කවිච්චිය මත වැතිරීගෙනය, මා විසින් උදෑන කෑම සඳහා ගෙනා රෝස් පාන්,

Read More »

කියවීමට පෙර ලේඛකයාගෙන් පාඨකයාට දෙන උපදෙස් පත්‍රිකාව (වැල්වටාරම්)

අත සැනිටයිසර් කරගන්න, ෆෝන් එක අතට ගන්න, ෆෝන් එක අන්ලොක් කරන්න, ලිස්සනවා වගේනේද? ඩිස්ප්ලේ එක ඕෆ් කර අත කලිසමේ පිහදා ඩිස්ප්ලේ එක වටපිට බලා කමිසයේ

Read More »

කවුරුත් දන්නෙ නැති ලොව බුද්ධිමත්ම මිනිසා ( චරිත )

අයිසැක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා ගොඩක් වැඩි වැඩි IQ මට්ටමක් තිබ්බ පුද්ගලයෙක් ගැන ඔබ අහල තියෙනවද? මට හොදටම විශ්වාසයි ඔබ මොහු ගැන අහලා නෑ… මේ

Read More »

=(අ)යහපත් පුතා සහ සන්නස්ගලගේ රොටිය==== (වැල්වටාරම්)

මුලින්ම කියන්න යන්නේ මාතෘකාවට අදාල නැති කතාවක්, හැබැයි මේ කතාව අවසානයේ මාතෘකාවට එනවා, බය වෙන්න එපා, නිකම් චතුර ඩඩ්ලි සිරිසේන ඉන්ටව් කලා වගේ එකිනෙකට එකක්

Read More »

ඇඩ්ඩිංගේ පූසා (වැල්වටාරම්)

ඇඩ්ඩිං බෝඩිමට එන විට ඉවුම් පිහුම් සම්බන්ධව යාන්තමට හෝ දැන සිටියේ පොල් ගෑමත් බිත්තර තැම්බීමත් පමණි. පසු කාලීනව ඇඩ්ඩිං මහා සූපවේදියෙකු බවට පත් වූවා පමණක්

Read More »

පැපොල රෝගය (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

හරියට තිත් මුවෙක් වාගෙයි… සමහරුන්ගේ මුණූ දැක්කාම නම් එහෙම සිතෙනවාත් ඇත. ඒ තරමටම මූණ පුරා කළු පාට ලප කැළල් දකින්නට ලැබේවි. බොහෝ දුරට වේවා පැපොල

Read More »

කවුන්ටරේ හිටපු මහත්තයා තමයි මේක කලේ (වැල්වටාරම්)

ගම්පහ වැඩ කරද්දි සිදුවුණ තවත් අමතක නොවන සිදුවීමක් මේ. කාට විහිළුවක් උනත් මටනම් මේක විහිළුවක් උනේ නැහැ. කොළඹ කොටුවේ සිට ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ

Read More »

හීනයක් (පෙම් කතා)

“කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතිං දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්..” මාත් එක්ක කෝල් එකේ ඉද්දිම සින්දු කියන මදුශාන් අයියා අද ඉන්නෙ හරි සතුටින්

Read More »

මාගේ සිත්තරාවි….. (පෙම් කතා)

චුටි….දු…… ඔයා කෙහේද… ඇයි දුලංයා… අනේ සර් චුටි දු නැනේ… ආ කැගහන්න එපා…දුලංයා ලග ඇති අම්මාගේ රුම් එකට ගිහින් බලන්න… චුටි දු…චුටි…… අම්මා මන් උඩ..එන්න

Read More »

දෑසක කතාවක් (පෙම් කතා)

රැජිනී මුහන්දිරම් අපේ ආයතන ප්‍රධානී තනතුරට පත්ව පැමිණෙන බව ඇසූ කාර්යාල සගයන් අතරින් නැගුණේ මිශ්‍ර ප්‍රතිචාරය. ඉතා ඍජු, දක්ෂ නිලධාරිනියක වූ ඈ යටතේ ආයතනය දියුණු

Read More »

හොරා……. (වැල්වටාරම්)

අන්න පුතාට මොනවාද කියන්න තියෙනවලු.. රසිකා කපිලට කිව්වේ තේ කෝප්පය අතට දෙන ගමන්.. මොනවා ගැනද අහන ගමන් කපිල තේ කෝප්පය අතට ගත්තා . බස් එකේ

Read More »

ගොලු කෙල්ල (වැල්වටාරම්)

එදාත් මම පුරුදු විදිහට හවස බෝදි පූජාවට ඕන මල් කඩන්න ගිහින් හිටියේ .. අපේ පන්සලේ වැඩට ඉන්න කමල් සහන් මහත්තයා සහන් මහත්තයා කියලා උස් හඩින්

Read More »

පාරට බිල්ඩින් කැඩීම (වැල්වටාරම්)

පාරට බිල්ඩින් කඩනවා කිව්වම එක එක්කෙනාට විවිධ තේරුම් එන්න පුලුවන්.ඒත් මේ කියන්න යන්නේ පාරට නිසියාකාරව බිල්ඩිමක් කඩා ගන්නා ආකාරය මුල සිට සරළවයි.හැමෝම ඕගොල්ලන්ට මේවා එහෙම

Read More »

මාරි බිස්කට් කෑමට දොරවල් කැඩීම (වැල්වටාරම්)

මේක ඇත්ත කතාවක් වුනාට මම මේකෙ තැන් ,නම්,ගම් වෙනස් කරනවා.හැබැයි බත්තරමුල්ලේ හිත හොද චණ්ඩියා උක්කුං මාමා ගේ නමනම් වෙනස් කරන්නේ නෑ. දවසක් ඔන්න උක්කුං මාමයි

Read More »

අපේක්ෂාවේ කතා (වැල්වටාරම්)

කොළොම්පුරයට ඇඳිරියේ නීතිය වැටිලා ය. කොළොම්පුරයට ඇඳිරිය වැටුනාට අපේක්ෂාවට නිවනක් නැති ය.අපේක්ෂාවට යන එන්නන්ට ඇඳිරිනීතිය අස්සේ ඉසිඹු ගන්නට පිළිකා හෙවනැලි ඉඩ දෙන්නේ නැතිය. ඒත් වෙනදාට

Read More »
Page 3 of 14
1 2 3 4 5 14
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!