
සතුට (වැල්වටාරම්)
සතුට හරියට ප්‍රේහෙලිකාවක් වගේ.අපි ඒක හොයන්න හොයන්න සතුට අපේ ඇගිලි අස්සෙන් හොරෙන් ලිස්සලා යනවා.අපි අමාරුවෙන් හොයන මේ සතුට අපි තුලම අපේ පුංචි පුංචි දේවල් වල
සතුට හරියට ප්‍රේහෙලිකාවක් වගේ.අපි ඒක හොයන්න හොයන්න සතුට අපේ ඇගිලි අස්සෙන් හොරෙන් ලිස්සලා යනවා.අපි අමාරුවෙන් හොයන මේ සතුට අපි තුලම අපේ පුංචි පුංචි දේවල් වල
ඊයේ මගේ මුළු දවසම ගෙවිලා ගියේ බිනුක් හත් අවුරුද්දක් තිස්සෙ ඉල්ලන බඩුවක් හොයන්න . මේ දවස්වල මාමලා නැන්දලා තාත්තලා හැමෝම ගෙදර ඉදලා වැඩ කිරීම නිසා
ජීවිතේ ඔබ දැකපු ලස්සනම පිරිමියා කවුද? මේ ප්‍රශ්නය මගෙන් ඇහුවෙ විනෝද චාරිකාවක් ගිහින් ඉන්න අතරෙ කරපු ක්‍රීඩාවකදි. උඩ ගිහින් බිම වැටුණා. ඇස් කෙලින්ම ඉන්නෙ සැමියා.
( යටගිය දවස බාලිකා පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කල් හි මා විසින් මෙසේ එම අවස්තාව ඉතිහාසගත කෙරුවෙමි ) අහෝ අහක යන ඇමීබාවෙකුට වත්
සුභ අලුත් අවුරුද්දක් හැමෝටම. හාහා පුරා කියලා මේ අවුරුද්දෙ දාන පලවෙනි කතාව. මේක උනේ මම ඉස්කෝලෙ 6,7 වගේ වසරකදි. පොඩිකාලෙ ඉඳන් ම මම පූසන් ට
තාත්තලා කියන ජාතිය ලේසියෙන් අඬන අය නෙවෙයිනෙ. හැබැයි එයාලා ඉඳලා ඉඳලා අඬන්නෙ පපුවට ගොඩාක්ම දැනුනම. තාත්තෙකුගෙයි දුවෙකුගෙයි ආදරයක් කියන්නෙ හරිම සංවේදී දෙයක්. ඒක වචන වලින්
කතාව කියන්න කලින් විශේෂ දෙයක් කියන්න ඕන. මේක කියවලා කවුරුත් කේන්ති ගන්නවත්, කලබල වෙන්නවත් එපා. මොකද මේ සිද්ධිය මම පොඩි කාලෙ නොදැනුවත්කම නිසා වෙච්ච දෙයක්
ශ්‍රී ලංකාව ඉතා සශ්‍රීක පරිසරයකට හා ඉතා සරු පසකට උරුමකම් කියන රටක්. මෙහි ඇති උණුසුම් දේශගුණයත් ජලයෙන් නොඅඩු බවත් නිසා පළතුරු වර්ග රාශියක් ඉතා පහසුවෙන්
මෙහෙමයි , අපි තාම හරියටම දන්නෑ සොම්බි වයිරස් එකක් ආවොත් ඒ එන සොම්බිල කොහොම අය වෙයිද කියල , අපි ඒක අපි බලල තියෙන film වල
එදා සිකුරාදා දවසක්. වැඩ ඉවර කරලා සුපුරුදු විදිහට මම වාහනේ පැදව්වේ ලකී සෙවන් රෙස්ටුරන්ට් එකට. ටිකක් කලින් ආව නිසා ඉදිරිපිසම නවත්වන්න ඉඩ තිබුනා. ඇතුල් වෙන
“අක්කෙ ලෝන් එකක් දෙනවකො” “තමුසෙ හිතුවද මං සල්ලි ගස් වලින් කඩනව කියලා යනව යන්න” “පඩි ගත්තම දෙන්නං හලෝ. බයික් එකට පෙට්‍රොල් ගහන්නවත් කීයක්වත් නෑ.” “එහෙනම්
පොඩිකාලෙ ඉඳලම ප්ලේන්ටිය එක්ක මගේ තියෙන්නෙ ආද්‍යාත්මික බැඳීමක්. වෙන කිසිම පුරුද්දකට වඩා මගේ ජීවිත කාලෙම ආව එකම පුරුද්ද සැර කෑම වේලක් එක්ක ප්ලේන්ටිය. කන ගමන්ම
බලා ලිවීම යනු පිටපත් කිරීම ය.හැබැයි මේ බලා ලිවීම ඒවගේ එකක් නෙවේය. අපේ චූටි දුව හෙවත් අපේ නංගිගේ බලා ලිවීම ගැනය. දිනක් මා , ගෙදර
දුම්රිය කාර්ය සහයක අහමඩ් මාත් සමඟ හුනුපිටිය දුම්රිය ස්ථානයේ වසර දෙක තුනක් සේවය කලා. මා මෙන්ම අහමඩ්ද දුම්රිය ස්ථානය තුල තිබූ කිසිඳු කෝප්පයක් පිඟානක් භාවිතා
ලොවට අමතකවූ එන්නත් පුරෝගාමියා වූ හැෆෙකින් සිය ජීවිත කාලය පුරාවටම හිමිනොවූ ඒ පිළිගැනීම, ඉතිහාසය තුළ ඔහුගේ මතකයත් සමගම වැළලියාම එන්නත්කරණයේ අතීත කතාව බරපතළ ලෙස සදොස්
ආයෙත් වට්ස් ඇප් මැසේජ් එකක්.. එයාගෙන්ම තමයි මල හුට්ටප්පරයක්නේ යකෝ මේක මං මට කියාගන්න ගමන්. ඕන් පු#% ප්‍රීති වෙසක් කියලා. ඕපන් කරා මැසේජ් එක ..
බදුල්ල ඒසී එකක නැග්ගා වයිප්ලාගේ ගෙදර යන්න කියලා, ඔන්න හොඳට සීට් තියනවා, හිතා ගන්න බෑ ප්‍රෙන් කෝකේ ඉඳ ගන්නද කියලා, හැම සීට් එකක්ම බලලා බලලා
උසස් පෙළ පාස් වෙලා මම කොතලාවල ආරක්ෂක පීඨයට ගිහින් දෙවන ලුතිනන් වරයෙක් විදියට හමුදාවට එකතු උනේ අම්මලගෙ කැමැත්තට විරුද්ධව. මට සමාවෙන්න අම්මෙ, ඔයාල ජීවිත කාලයම
දස මසක් කුසදරා රැකගත් දරුපැටියාගේ මුහුණ දැකීමත් අම්මා කෙනෙකුට මහා සතුටකි. එහෙත් රොබට් හෝග් උපන් දවසේ ඔහුගේ අම්මාට නම් එය සතුටක් වූයේ නැත. රොබට් හෝග්
ඉරාන ගම්මානයක් මැදින් මෝටර් රථයකින් ගමන් ගන්නා විදෙස් මාධ්‍යවේදියෙක්ට හදිසියේම එම ගම්මානයේ මදකට නතර වන්නට සිදුවෙනවා. මෝටර් රථයේ දෝෂයක් හේතුවෙන් ගමන අතරමඟ නතර වුවත් කාර්මික
” වැස්සක් එන්නයි හදන්නේ…ලොකු දුවේ.. ඔය රෙදි ටික ගත්තනම්.” අඹ ගහ යටට වෙලා බර කල්පනාවක සිටි මං අහස දෙස බැලුවේ අම්මාගේ හඩිනි.අදුරු වුනු අහසත් මං
නුගේගොඩ නගරාසන්නයේ ඉදිරියෙන් ඇති ත්‍රීවිලරයේ ඒ හැප්පුවේ පසුපසින් වේගය පාලනය කරගත නොහැකි වූ සුදු පාට Prado රථයකි. තඩි බඩක් සහිත හොඳින් ඇඳ පැළදි වාහනයේ හිමිකරු
ඇයට අවුරුදු විස්සක් ලැබුවා පමණි..දුප්පත් අහිංසක කෙල්ලක් වුන හංසි වීරසිංහ රස්සාවක් කරන්න ගත්තේ උසස් පෙල කර ගෙදර ඉන්නට බැරි නිසාය..ඇය බොහෝ ලස්සනක් නැති එහෙම ප්‍රියමානප
යාලු වෙලා හිටිය අවුරුදු හතටවත් එක වහලක් යට උන්නු පහුගිය අවුරුදු තුනටවත් එක වතාවක්වත් නයනි ජීවක අඬනවා දැකලා තිබ්බෙ නෑ. ජීවකනම් ඇති පදම් දැකලා තිබ්බා
දහසක් මල් විකසිතවන හිමිදිරි උදෑසන ඔළුවේ සිට රෙද්දක් පෙරවාගෙන විසිතුරු සිහින දකිමින් නිදාසිටි මා එක්වරම අවධිවූයේ පොකුරු බෝම්බයක් පුපුරා ගියාක් මෙන් මහා හඬක් ඇසී මා
මෙලොව සෑම මිනිසෙකුම උපත ලබන්නේ අනන්‍ය වූ හැකියාවන් සමඟිනි. තනි තනිව සිටීමට භය වූ ග්‍රහයන් තෝරාගත් කොටු කීපයක එකා පිට එකා පොදිකන අමුතුම මුහුර්තයක් තුළ
මේ කියන්න යන්නෙ හාමුදුරු කෙනෙක්ගෙ කතාවක්. මගේ පවුල මධ්‍යම පාන්තික පවුලක්. ලොකූ දේවල් වලට සල්ලි තිබ්බෙ නෑ. නමුත් නොකා නොබී ඉන්න සෙට් වෙන තරං හිඟන
මම චූටිකාලෙ මමයි ,අම්මයි ,තාත්තයි අපි තුන් දෙනා හිටියෙ අපේ ආච්චි අම්මලාගෙ ගෙදර..ආච්චියි, සීයයි, අපියි,තාත්තගෙ පොඩි අයියා ඒ කියන්නෙ අපේ මහප්පලත් ඒ කාලෙ හිටියෙ ඒ
මෙික කාලෙක ඉඳලා ලියන්නට හිටි පෝස්ටුවක්… ලංකාවේ විවිධාකාර දත් බෙහෙත් විකිණෙයි. ඒවායින් ඇති විවිධ වාසි ගැන කියා විකිණෙයි. මිනිස්සුන්ට ඇති දත් ප්‍රශ්න කටේ ප්‍රශ්න දත්
පොඩි කාලෙදි මම සෑහෙන ආසාවකින් හිටිය මල්කුමාරයෙක් වෙන්න . කාගෙ හරි මඟුල් ගෙදරක පරණවත්තෙ පොඩි එකා ව මල්කුමාරයා කරගන්නෙ කවද ද කියල හිත හිතා ඉන්නකොට