
ලොව විශාලතම පක්ෂීන්… (පරිසරය හා ස්වභාධර්මය)
ලෝකයේ විවිධාකාරයේ සතුන් ජීවත් වෙනවා. ඔවුන් විවිධ දේවලින් එකිනෙකට වෙනස් වෙනවා. එක් ජීවී විශේෂයක් වැලි කැටයක ප්‍රමාණය වන විට තවත් ජීවියෙක් කුඩා නිවසක් තරම් විශාල
ලෝකයේ විවිධාකාරයේ සතුන් ජීවත් වෙනවා. ඔවුන් විවිධ දේවලින් එකිනෙකට වෙනස් වෙනවා. එක් ජීවී විශේෂයක් වැලි කැටයක ප්‍රමාණය වන විට තවත් ජීවියෙක් කුඩා නිවසක් තරම් විශාල
(සත්‍ය අත්දැකීමක මතකය) ඒ හරියටම 2004 අවුරුද්දේ මැදය. මා හිටියේ ගම්පහ දෙකටනය. පුතාට මාස නමය වන විට පුද්ගලික හේතුවක් මත අපගේ නිවස අතහැර යන්නට සිදුවූයෙන්,
මොහොතකින් කොන්කී‍්‍රට් තට්ටු සහිත ගොඩනැගිලි මහල් ගණනාවක් පසාරු කර ගෙන ගොස් ගොඩනැගිල්ලම පොළොව තුළට ගිලා බැස්සවිය හැකි දෙවන ලෝක යුද්ධයේදී නිපදවුන “බංකර් නාශක බෝම්බ” දෙවන
ඕන් කතාවක්, සම්පූර්ණ ඇත්ත මෙයාලා. මේ මගේ කතාවක්. අපි කෑම කන්න කඩේකට ගියා. වේටර් මාමා කෙනෙක් ලඟට ආවා. මොනවද ඕනෙ කියල අහල උත්තර දෙන්න කලින්
මේක ටිකක් පුදුම හිතෙන කතාවක්. 80 දශකයේ මුලම මා මොනරාගල දුෂ්කර සේවයට ආ පසු ඒ අත් දැකීම් ඇසුරෙන් ලියූ කතා ගොඩක් අඩයාලමේ කියවල ඇතිනෙ. මේ
මනරම් මතකයකින් ටිකක් මගේ මුල් දැකුමේ මතක මීට අවුරුදු හතලිහකට විතර ඉස්සරය. පෙට්ටගමක හැඩයට හදාපු තරමක ලොකු දුඹුුරු පැහැ ගැන්වුණු ලෑලි පෙට්ටියක් අපේ ගෙදර තිබුණේය.
දක්ෂිණ වෙරල බඩ පිහිටි ස්වභාවධර්මයේ තවත් අපූර්වත නිර්මාණයකි හුම්මානය.ඇත්තෙන්ම මෙය ස්වභාවික වතුර මලක් ලෙස හැඳින්වුවත් නිවැරදිය. දකුනේ ජීවත්වන ජනතාව මෙය “කරිජ්ජමාලාව” කියා ද හදුන්වයි.ශ්‍රී ලංකාවේ
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට, තිත්ත පැටව් උඩ පැන නැටුවා …. වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලෙන් විදුලිය කෙටුවා …. කිව්වට වස් නැත, නිල් නිල් පාටින්,
උදේ කොළබ ගියා.වැඩ ටික කරගන්නකොට හවස 4 යි. හදිසියෙ මතක් උනා ගෝල්ෆේස් එකේ ගුවන් සංදර්ශනය.බලලම ගෙදර යනවා කියලා ගෝල් ෆේස් එක පැත්තට ඇදුනා. මාස කීපෙකට
හම්බන්තොට එල්ලුම් ගසෙහි ඉතිහාසය ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගය දක්වා දිව යයි. 1818 නිදහස් සටන් වල ප්‍රධාන චරිතයක් වන කොහොඹුරේරාල මෙම එල්ලුම් ගස භාවිතයෙන් ඝාතනය
මේ ඉන්නෙ ඇමරිකානු සුදු පෙලිකන් කෙනෙක්… බලන්නකො එයා මාලු අල්ලගන්න විදිහ… විශාල දිගු මල්ලක් වැනි මුවින් සම්පූර්ණ මාළුවෙක් පහසුවෙන්ම අල්ලා ගන්නට එයාලට පුළුවන් … පෙලිකන්
ඒ, මා කොළඹ පැමිණ ගත කල දෙවන සතියයි. “බංඩා කොළඹ ගියා වගේ” යැයි කියමන සනාත කිරීමට අදාලව සිදු වූ සිදුවීම් රාශියක තවත් එක් නින්දාසහගත සිදුවීමකි
මෙච්චර සරල දේවල් තේරුම් ගන්න බෑනේ.. ඊටපස්සේ නිස්කාරනේ ඉස්පිරිතාල ගානේ රස්තියාදුව ගෑණි : මේහ් හලෝ මම කොන්ඩේ කපන්නද? (බලාපොරොත්තු වෙන උත්තරේ : පිස්සුද මරනවා මං
ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අපගේ උදව් සහ උන් වහන්සේගේ සෞඛ්‍යය යහපත් අතට පත්වීම සඳහා අපගේ යාඤ්ඤා අවශ්‍යයි. අතිඋතුම් ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසනීපයෙන් පෙළෙන අතර ඔහු
කලක් පෘථිවියේ සිටි යෝධ මිනිසුන්ගේ පැවැත්ම සනාථ කිරීමට පුරාණ ලියකියවිලි හෝ වෙනත් සාක්ෂි සමහර ස්තාන වලින් හමු වී තිබේ. කෙසේ වෙතත්, ඔබ කැප් ඩ්වා නම්
මේ ඉන්නෙ නයිජීරියාවේ වෙසෙන දක්ශ මූර්ති ශිල්පියෙක්. ඔහු Nkwocha ernest සාමාන්‍යයෙන් ඉතින් ලෝකෙ අනික් මූර්ති ශිල්පියන්ට වඩා වෙනස්ම මාද්‍යක් තමයි මොහුගේ මූර්ති නිර්මාණයට යොදාගන්නෙ .
පාට පැන්සල් කියන්නෙ ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතින වර්ණ මාද්‍යක්. මේ වෙනකොට පාට පැන්සල් ලෝකයේ ගොඩක් ජනප්‍රිය වෙලා තියේ කිව්වොත් ඒක හරි. පාට පැන්සල් භාවිතා කිරීම
(කියවපන්,,මේක උබ කියවන්නම ඕන එකක්…………..) ගොම්මනත් පහු වෙලා සද විත් එබෙනකොට රහසෙම උඩින්,, ලයින් කාබරේ තහඩු වලහය දිලිසුනා රන් ගෑ ලෙසින්,, හීනියට කලු කරන් අහසින්
මුහුණුපොතේ සැරිසරමින් හුන් මගේ දෑස් ඉද්ද ගැසුවාක් මෙන් නැවතුනේ, විවාහයට අරඅදින නව යුවලකගේ ප්‍රී ශූට් එකක ෆොටෝ ඇල්බමයක් නෙත ගැටුණු නිසාවෙනි. “දෙවියනේ කසුන් අයියා” ඡායාරූපයේ
වර්ෂය 2014කොලබ අප්‍රසිද්ධ බාලිකාවක උදේ රුස්වීම් දිනයක විනය භාර අාචාර්‍යවරියන් 7ක් හා ශිෂ්‍ය නායිකාවන් .පාදවල නිය පාට කර අැති ශිෂ්‍යයාවන් සෙවිමට 11-12-13 පන්තිවල සියලුම ශිෂ්‍යාවන්ගෙ