
රුසියානු කලා සම්ප්‍රදාය විදහා දක්වන මත්රුෂ්කා බෝනික්කෝ… (සංස්කෘතිය හා කළා නිර්මාණ)
රුසියානු කලා සම්ප්‍රදායෙන් තරමක් වෙනස් නමුත් ඔවුනටම ආවේණික වූ බෝනික්කන් විශේෂයක් ගැන අසන්නට ලැබෙනවා. මෙම බෝනික්කන් හඳුන්වන්නේ මත්රුෂ්කා කියලයි. මෙම ලිපියෙන් කතා කරන්නේ මෙම බෝනික්කන්ගේ