
ලොව ඇති වෙනස් විදියේ ප්‍රතිමා වල චායාරූප පෙලක් (ශිල්ප හා විනෝදාංශ)
ලෝකය කියන්නේ විවිධාකාර වූ තැනක්. සමහර රටවල තනා ඇති දෑ හරිම වෙනස් වගේම හිතාගන්න අමාරුයි. සමහර ප්‍රතිමා අමුතු ස්වරූපයක් ගන්නවා. ඔබත් එවැනි ප්‍රතිමා දැක ඇති.
ලෝකය කියන්නේ විවිධාකාර වූ තැනක්. සමහර රටවල තනා ඇති දෑ හරිම වෙනස් වගේම හිතාගන්න අමාරුයි. සමහර ප්‍රතිමා අමුතු ස්වරූපයක් ගන්නවා. ඔබත් එවැනි ප්‍රතිමා දැක ඇති.
“ඔහුගේ මුහුණ පුරා වෙළුම් පටි සහ මැහුම් යොදා තිබුණා. අවසාන පහරින් මොළයට හානි සිදුවූ නිසා හිස වටාත් වෙළුම් පටි තිබුණා. ඇඟිලි වකුටු වෙලා, අප්‍රාණික වෙලා.
ලෝකය පුදුම කල සියදිවි නසා ගැනීම සහ නීති විද්‍යාව…. වර්ෂ 1994 මාර්තු 23 වන දින සියදිවි හානි කරගෙන මිය යෑමට රොනල්ඩ් ඕබස් (Ronald Obas) විසින්
මාගේ සැමියා ගැන විවිධාකාරයේ තේ කතා කීමෙන් ඔහුට තේ බීම එපා කරවීමේ මාගේ උපාය පුස්සක් කරමින් උතුමාණෝ තව තවත් තේ බොමින් , රසකැවිලි කමින් අසූහාරදාහට
” කෝ ඔය ළමයා තාලෙට ඇවිදලා පෙන්නන්න.” ඒ අපේ නැටුම් මිස්. මං ඉතින් මට පුළුවන් විදියට වටයක් ඇවිදලා පෙන්නුවා. ” හ්ම්ම්ම්ම් මැන්ඩියට ඉන්න බලන්න “
අහඹු දේවල් ඔයාට සුපුරුදු දේවල් වගේ දැනිලා තියනවද කවදහරි? ඇත්තටම මේක බය වෙන්න දෙයක් නෙවෙයි. මේ තත්වයට කියන්නෙ පැරඩෝලියා කියලා. මේක පෙනීමේ මායාවක්. අපි කෙනෙක්ව
2020 වර්ශයේ පැවැත්වූ ලෝකයේ හොදම හාස්‍යජනක වනසත්ව චායාරූප තේරීමේ තරගාවලිය සංවිධානය කරනු ලැබුවේ, ලොව ප්‍රසිද්ධ සත්ව චායාරූප සදහා වෙන්වූ වෙබ් අඩවියක් වන ComedyWildlifePhoto.com මගිනි. මෙම
ලොව නොයෙක් රටවලින් හඳුනාගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරුවලින් යළි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ එම වෛරස ප්‍රභේද, ඒවා
න්දියාවේ උත්තර ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලිය හදිසි හෘදයාබාධයකට ලක් වී මියයෑමත් සමගම ඇගේ සොයුරිය මනාලයා සමඟ විවාහ වීමේ සිද්ධියක් වාර්තා වෙනවා. සුර්බි නමින් හඳුන්වන
ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය
ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි. එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත්
නිර්මලයි මායි පෙම් කෙලියේ 1993දී විතර. ඒ වෙනකොට මම කොලඹ හිටියට වැඩිය ඔය රෙස්ටුරන්ට් වලට ගිහින් කන පුරුද්දක් තිබුන් නෑ. මම කොහොමත් ආසා ගෙදර බත්
කෝවීඩ් 19 නිසා Work from home මටනම් එපා වෙලා තිබුනේ.අපේ ගෙදරත් හරියට ඉස්කෝලයක් වගේ.අම්මා එහෙන් උගන්වනවා,මම මෙහෙන් උගන්වනවා.අම්මාගේ පන්තියේ ළමයි එක්ක වැඩ කරන එක තරම්
බොන්සායි යනු ජපන් වචනයකි. බොන් යනු බන්දේසියයි.සායි යනු ගසයි.බොන්සායි කලාවට ජපනුන් නම් තැබුවත් මෙයආරම්භ වුනේ චීනයෙනි. ඒ මීට වසර දහස් ගණනකට පෙරය. නමුත් මෙම කලාව
පහුගිය දවස්වල සිද්ධ උන අනපේක්ෂිත කලබලත් එක්ක අපි නිතර කතාබහට එකතු කරගත්ත වචනය තමයි මේ බුද්ධි අංශ කියල කියන්නේ. ලංකාව විතරක් නෙමෙයි, ඕනෙම රටක ආරක්ෂාව
සඳ ගමන ප්‍රෝඩාවක්ද, මනුෂ්‍ය ඉතිහාසයේ මහා පිම්මක්ද යන කරුණ ගැන ඉතිහාසයේ සිටම විශාල විවාදයක් තිබෙනවා. මේ ලිපිය සඳ ගමන මිත්‍යාවක් ලෙස ඉදිරිපත් කරන තර්ක සහ
චරිතයට හරියටම ගැලපෙන නළු නිළියන් තෝරා ගන්න එක සංකීර්ණ දෙයක්. ඔවුන්ගෙන් උපරිම රංගනය ලබා ගැනීමත් සෑහෙන අභියෝගයක්. මේ සියල්ලටම වඩා වැඩි අභියෝගයක් වෙන්නේ ඔවුන් දිගටම
පොඩි කාලේ ඉඳලම ලොකු ආසාවක් තිබුනා උයන්න.අම්මා කැමති නැහැ කුස්සිය පැත්ත පළාතේ එනවට කුස්සිය හැඩි කරනවා කියලා.ඒත් අම්මා වැඩට යන්න ගත්තම පුළුවන් විදිහට කෑම හදන්න
“අභී ඔයා කවදද රුවනිව ඩිවෝස් කරන්නෙ.මට තවත් මෙහෙම ඉන්න බෑ.මම අද එන්නම් ඔයත් එක්ක ඔයාලගෙ ගෙදර” “පොඩ්ඩක් ඉන්න කවී.මොනවා උනත් රුවනි කියන්නෙ මම අවුරුදු ගාණක්
සාමාන්‍යයෙන් මා නම් කිසිදිනක නිවස අසලින් යන ජංගම රථ වලින් බඩු මිලදී නොගනිමි. ඒ ඉතිං වෙන කිසිම හේතුවක් නිසා නොවන අතර ගෙදර ඉදන් පාරට යන