
ලොව කැළඹූ නේපාල රජ පවුල ඝාතනය (ලෝක ඉතිහාසය)
නේපාලයේ කිරුළ හිමි දිපේන්ද්‍ර කුමරු ශූර වෙඩික්කරුවෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටි අයෙක්. ඔහු සතු ව පෞද්ගලික තුවක්කු එකතුවක් තිබුණු අතර රාජකීය අවි ගබඩාවට ද ඔහුට
නේපාලයේ කිරුළ හිමි දිපේන්ද්‍ර කුමරු ශූර වෙඩික්කරුවෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටි අයෙක්. ඔහු සතු ව පෞද්ගලික තුවක්කු එකතුවක් තිබුණු අතර රාජකීය අවි ගබඩාවට ද ඔහුට
ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිත ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීම මගින් බෝවන රෝග වලට නිරාවරණය වීමට ඇති අවදානම අවම කරවීමට කැඳ වර්ග භාවිතයේ වැදගත්කම…… ශාකසාර වල
පරිවර්තන කතා පොත් කියවන ඔබ “ඕක් ගස්”, “ඕක් ලීයෙන් තැනූ ගෘහ භාණ්ඩ” ගැන කියවා ඇති. ෂර්වුඩ් වනයේ රොබින් හුඩ්ට ද සෙවණ සැපයුවේ ඕක් ගසක්. සාමාන්‍යයෙන්
රංගන හේරත් කියන්නෙ අජිත් ද සිල්වගෙන් පසුව මෙරටින් බිහිවූ හොඳම වමත් දඟ පන්දු යවන්නා. රංගන හේරත්ගේ ටෙස්ට් අත්දැකීම් හා දස්කම් දෙවෙනි වෙන්නේ මුත්තයියා මුරලිධරන්ට පමණයි.
නැව වහාම ගැඹුරු මුහුදට ගෙන යන්නැයි ජනපතිගෙන් නියෝග කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට
මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා ස්මාරක සහිත භූමියේ ඊයේ 30 පස්වරුවේ අනවසර ගසක් කපා දැම්ම සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට නිතීය ක‍්‍රියාත්මක කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර
1981 වසරෙ මම හිටියේ ඕස්ට්‍රේලියාවේ ,නාවික හමුදා පාඨමාලාවක් හැදෑරීමට ගොස් .බංග්ලාදේශ් නාවික හමුදාවෙන් ආපු නාවික නිලධාරීන් දෙන්නෙකුත් හිටියා .අමීන් කියලා එක්කෙනයි හබීබ් කියල එක්කෙනයි .පාඨමාලාව
ඉබ්බන් යන වචනය ඇසූ පමණින් අපට මතක් වන්නේ ඉබ්බා හා හාවා රේස් දිවූ කතන්දරයි. සෑම කුඩා දරුවෙකුටම තම දෙමාපියන් කුඩා කාලයේ සිට එම කතාව කියා
#කෙටි කථාවකි “නැගපු අය ටිකට් ගන්න.. කෝ මල්ලි ෆූට් බෝඩ් එකේ ඉන්න එපා. එන්න එන්න ..ඔතනින් යන්නකෝ ඉස්සරහට “ යාන්තම් ගොඩවෙච්චි බස් එකේ සෙනග පිරිලා.උස්ම
මම දෙකේ පන්තියේ හිටියේ කොලඹ වේල්ස් කුමාර එකේ. අප්පච්චිට මාරුවක් හම්බවෙලා කොලඹ අවුරුදු ගානක් ඉන්න වුනු හින්ඳා. ඔය කාලෙත් මගේ ගණිතයට තිබ්බ උනන්දුව උපමා කරන්න
තිස්සමහාරාමයේ ධනවත් ගම්බාරයකුගේ පුතෙකුට මා විවාහ කර දීමට තීරණය කළේ අම්මා සහ තාත්තාය.මෙම විවාහය මගේ ජීවිතයම අඳුරු කාලපරිච්ඡේදයකට යොමු කරවන බවක් මට නිතර නිතර හැඟෙයි.එහෙත්
මුගලන් මහ රහතන් වහන්සේ පෙර භවයක කරන ලද පවක් ගෙවීමට යාමේදී සොරමුල ද පාපයක් කරගනී. එනම් කර්මය තවත් කර්මයක් නිර්මාණය කිරීමට හේතු නොවන්නේ ද.. ඔබ
ඉස්සර හරි ගානට හැඩට තිබුණ මගෙ ෆිගර් එක මේ වන විට අවුට් ගොස් ඇති තරම ගැන මා දිවා රෑ සෝක භරිතව කල්පනා කරමි. කණ්නාඩියෙන් බැලුවාම
සෑම ගැහැණියක්ම රැජිනක් යැයි කීවාට මට නම් ඇමතිකමක් පවා සැබෑ නොවන සිහිනයකි. කෙටියෙන්ම කියනවානම් මට මගේම නොවන සින්නක්කර රාජ්‍යක් ඇත. සර්වජන ඡන බලයද මෙකී රාජ්‍ය
කොළඹ මැද මගේ ව්‍යාපාරය කරන් යන නිසා මගේ වැඩිපුරම පාරිභෝගිකයන් වැඩි දෙනෙක් ම අහමඩ් ලා, රාජ්කුමාර් ලා, නවාස්ලා, සෙල්වකුමාර් ලා, ආබ්‍රහම් ලා ය. කීප දෙනෙකු
හොලිවුඩ් සිනමාවට පෑයූ තාරකාවන් අතර වසර හැටකටත් පසුව රසික සිතින් නොමැකුණු තාරකාව, මැරිලින් මොන්රෝ, පිළිබඳ මතකයන් ආවර්ජනය කිරීමකි මේ. මැරිලින් මොන්රෝ (vanityfair) ළමා නිවාසයේ නෝර්මා
“එදා මගහැරුණ ඔහුව මට , මට ඔහුව ආයෙමත් හමුවෙනවා.. දෛවය මුණගස්සනවා කාලයක් එක්ක. මගහැරුණ තැන ම ඉඳන් අපි ආයෙමත් මග නොහැරෙන විදිහට ආදරය කරනවා “.
කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා එන්නත් වෛද්‍ය භාවිතය සඳහා නිකුත් කිරීමෙන් අනතුරුව එය ලබාගත් පළමු පිරිමි පුද්ගලයා වන විලියම් ශේක්ස්පියර් හෙවත් “බිල්” ඊයේ (25) දිනයේ
සුප්‍රකට ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා අමෙරිකාවේ නෂ්විල් නගරයට ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය යනවිට ඔහු 58
මිනිස්සු මැරෙනකම්ම ඉගෙන ගන්නවා. කොච්චර ඉගෙන ගත්තත් හැදෙන්නෙ නැති අයත් ඉන්නවා. මම බැන්කොක් යන්න පටන් ගත්තෙ 2009 දි. ඒ දවස් වල අතේ මිටේ මුදල් ගැවසුනේ
හැමෝම අහලා ඇතිනේ ඉතින් ලංකාවේ ඉස්සර කාලේ ගැහැණු අය නැත්නම් පිරිමි අයව තමන්ට බලෙන් වශී කරගන්න කරපු වශී බන්ධන , ගුරුකම් වගේ දේවල් ගැන විස්තර..
“ඔයාලා රෙඩිද මල්ලිලා අපි අාවා” කියාගෙන දොරට තඩිබානවා අැහෙනවා. “අා…ෆොටෝ ගන්න අැවිල්ලා අරුන් දෙන්නා” කියාගෙන හබිත් ගිහින් රූම් එකේ දොර අැරියා.වෙන කවුරුත් නෙවෙයි එ් අපේ
එවරස්ට් තරණයෙන් අලුත් වාර්තාවක් පිහිටුවීමට හොංකොං කාන්තාවක් සමත්ව සිටියි. ගුරුවරියක වන ඇය ගේ නම ට්සාං යින් හුංය. පසුගිය 23 වැනි දින ඇය මෙම අලුත් වාර්තාව
මාවල් විශ්වය (Marvel Universe) තුළ සිටින සුපිරි වීරයින්ගේ චිත්‍රකතා එක් යුගයක ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක චිත්‍රකතා රසිකයන්ගේ ආදරයට බඳුන් වුණා. එම චිත්‍රකතා ඇසුරින් මීට වසර
ඔබ දිනකට කී වතාවක් වැසිකිළි/කැසිකිළි පාවිච්චි කරනවා ද? ඒ සෑම වතාවක දී ම ෆ්ලෂ් කර හරිනු ලබන ජල ප්‍රමාණයත්, ඒ වගේ ලොව පුරා සිටින ජනතාව
” මේ පෙට්ටිය මොකක්ද පුතේ?” “ඒක ෆ්‍රීසර් එක” “ඒ මොකටද” “කෑම දාන්න…” අවුරුදු හතරයි කාලේ පුත්‍රයා එක එක වර්ගයේ චිත්‍ර අඳින්න පටන් අරගෙන සෑහෙන කලක්.
නිර්මලා ප්‍රෙග්නන්ට් කාලේ එයාට කිරි කොස් කන්න ආසාවක් ඇති වුනා. ප්‍රෙග්නන්ට් කාලේ ඉතින් ඉර හඳ තෙල් දාලා දෙන්න කිව්වත් අපි ට්‍රයි කරනවනේ රිටක් ඇරන් ඒව
එදිනෙදා ජීවිතයේ එක එක වඩ වලට අපි එක එක වර්ගයේ උපකරණ පාවිච්චි කරනවා. අපි හැමදාම මේ උපකරණ හා ගැජට් දැක්කට ඒවා ඇත්තටම පාවිච්චි කරන්නෙ
අපි කාගෙත් සිතේ පිටසක්වල ජීවීන් ගැන කුතුහලයක් තිබෙනවා. පොළොන්නරුවේ කන්දේගම තිබෙන දානිගල කන්දත් පිටසක්වල ජීවීන් සම්බන්ධ කතා ගෙතුණු තැන්. හැබැයි ඇත්තටම කන්දේගම පුරාවිද්‍යාත්මකව ඉතා ඉහළ
තෙල්මේ නැටුම් කලාව ගොඩාක් ඉස්සර කාලෙක ඉඳලා අපේ රටේ තිබ්බ, අපේ රටට ආවේණික නැටුම් කලාවක්. ඉතින් ඒ නැටුම් කලාවේ විශේෂ දේවල්, ඉතිහාසය සහ ඒ සම්බන්ධ