
මනාලියක ලෙස සැරසී ගිහිගෙයින් නික්ම මෙහෙණි සස්නට ඇතුළු වූ දිල්මි හංසනී (වැල් වටාරම්)
ගැහැනු දරුවකුට අවුරුදු විසිඑකක් කියන්නේ ජීවිතයේ හොඳම තරුණ කාලය. ඒ වයසට ලෞකික ජීවිතයේ අනිත්‍ය වටහා ගන්නවා කියන්නේ අපට හිතාගත්නත් අමාරුයි. එහෙම ජීවිතය වටහාගත් තරුණියක් පසුගිය