
වර්ෂ 1963 දෙසැම්බර් මස දෙවන දින ශිවා අයියදුරෙයි ඉන්දියාවේ තමිල්නාඩු ප්
රාන්තයේ තිරුනෙල්වේලි ග්
රාමයේ දී උපත ලැබුවා.

සිය කුඩා කාලය ගත කළේ තමිල්නාඩුවේ වුවත් වයස අවුරුදු 07ක් පමණ වන විට පවුලේ පිරිස සමග ඔහු ඇමරිකා එක්සත් ජනපදයට සංක්
රමණය වුණා.

වර්ෂ 1978 දී නිව්යෝක් සරසවිය මගින් මෙහෙයවනු ලබන පරිගණක පාඨමාලාවක් සදහා සහභාගී වන විට ඔහු වයස අවුරුදු 14ක් වන ද්වීතීයික අධ්
යාපනය හදාරන සිසුවෙක්.

ලිවින්ග්ස්ටන් උසස් පාසලේ සිසුවකුව සිටියදී නිව්ජර්සිහි වෛද්
ය සහ දන්ත වෛද්
ය සරසවියේ කටයුතු පහසු කරවීම සදහා ක්
රමයක් හදුන්වාදීමට ඔහු සමත් වුණා.

අයියදුරෙයිගේ මව ඒ සරසවියේ සේවය කිරීම නිසා ඔහුට මෙම අවස්ථාව උදාවුණා.
වර්ෂ 1982 දී මෙම මෘදුකාංගය EMAIL විද්යුත් තැපැල් ක්රමය ලෙස ලොවට හදුන්වා දීට ඔහුට හැකි වුණා.

විද්
යුත් ඉංජිනේරු විද්
යාව සහ පරිගණක විද්
යාව සදහාත්, විද්
යාත්මක දෘශ්
ය විද්
යාව යන උපාධිවලට හිමිකම් කියන ඔහු ජෛවීය ඉංජිනේරු විද්
යාව වෙනුවෙන් පශ්චාද් උපාධියකට හිමිකම් කියනවා.

ඊට අමතරව සිද්ධ ආයුර්වේද විද්
යාවද ඔහු හදාරා තිබීම විශේෂතවයක්.්
වර්ෂ 1994 දී අයියදුරෙයි විසින් Millennium Cybernetics නම් ආයතනයක් පිහිටුවමින් විද්යුත් තැපැල් මෘදුකාංග කළමණාකරණය කරන ලදි.

වර්ෂ 2009 දී ඉන්දියාවේ විශාලතම විද්
යා පර්යේෂණ ආයතනය වන CSIR ආයතනය කුලියට ගත් ඔහු විවිධ පර්යේෂණ කටයුතු අත්හදා බැලීමට කටයුතු කළා.

2017 වර්ෂයේ දී පළමුවරට දේශපාලනයට අවතීර්ණ වන අයියදුරෙයි පළමුව අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයෙන් ද පසුව නිදහස් දේශපාලනඥයෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.

ඉන්දියාවේ උපත ලද ඔහු ලොව ප්
රකට වූයේ දමිළ ඇමරිකානු විද්
යඥයෙකු ලෙසිනි.ඊට අමතරව ඉංජිනේරුවරයෙකු ලෙසත් ලොව ප්
රකට වූ ශිවා අයියදුරෙයි මහතා තාක්ෂණික ලොකයට සිදුකර ඇති සේවය අපමණය.