මේ ඉන්නෙ නයිජීරියාවේ වෙසෙන දක්ශ මූර්ති ශිල්පියෙක්. ඔහු Nkwocha ernest
සාමාන්‍යයෙන් ඉතින් ලෝකෙ අනික් මූර්ති ශිල්පියන්ට වඩා වෙනස්ම මාද්යක් තමයි මොහුගේ මූර්ති නිර්මාණයට යොදාගන්නෙ .
ඒ තමයි ඉවත දමන ටයර්, ටයර් හදල තියෙන්නෙ රබර් වලින්නෙ ඉතින් සාමාන්‍යයෙන් මූර්ති නිර්මාණයක් වගේ දේකදි ටයර් වල සවිමත් රබර් හසුරවන්න අපහසු වුනත් මොහු ඒක හරි අපූරුවට හසුරවල තියෙන විදිහ බලාගන්න පුලුවන්.
ඉතින් වෙනස්ම වැඩක්. වෙනස් වැඩක් හින්දා ලෝකෙ ගොඩක් අයගෙ අවදානය දිනාගෙන තියේ. ඔහු කියන විදිහට ලෝකෙන්ම ටයර් යොදාගෙන මේවගෙ මූර්ති කරන අයකුට ඉනෙ ඔහු විතරයි කියනව
ඒක කොහොම වුනත් ඔහුගේ හැකියාව දක්ශතාවනම් උපරිමයි.
මේ තියෙන්නෙ ඔහුගේ නිර්මාණ කීපයක් 



උපුටා ගැනීම: Senuri Ahinsa