මේ ඉන්නෙ ඇමරිකානු සුදු පෙලිකන් කෙනෙක්… බලන්නකො එයා මාලු අල්ලගන්න විදිහ… විශාල දිගු මල්ලක් වැනි මුවින් සම්පූර්ණ මාළුවෙක් පහසුවෙන්ම අල්ලා ගන්නට එයාලට පුළුවන් …
පෙලිකන් මල්ල අතිශයින් නම්යශීලී වන අතර විශාල මසුන් ගිල දැමීමට උපකාරී වන පරිදි පුනීල හැඩයක් බවට පත් කළ හැකිය.
ඇමරිකානු සුදු පෙලිකන් ( Pelecanus erythrorhynchos) යනු විශාල ජලජ පක්ෂියෙක්.. ඔවුන් ව්යාප්ත වන්නේ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අභ්යන්තර, තෘණ ප්රදේශවල ය….
ශීත සෘතුවේ දී ඔවුන් මධ්යම ඇමරිකාව සිට දකුණු ඇමරිකාව දක්වා වෙරළබඩ ප්රදේශ කරා ගමන් කරයි…

උපුටා ගැනීම: Ayomi Pemananda