මරනීය අත්දැකීමක් වින්ද අය දන්නවා ඒ අවස්තාවේ යටිසිත ශරීරයෙන් අයින් වෙලා යනො කියලා කියනවා කට්ටිය අහලා තියේනවා නේද
මේ කියන්නේ මට උන ඇත්තම සිද්දියක් 2010 මටත් එහෙම අනතුරක් වෙනවා මලගෙදරක කොඩි ගලවන්න ගිහින්
සිද්දිය වෙන්නේ හවස 4 පහුවෙලා මරන සැරසිලි අයින් කරද්දි මට අයිති උනේ පාරේ යකඩ බට වල සවි කරපු කොඩි ගලවන්න අපි 4 දෙනෙක් ගියා මට හරියටම සෙට් උනේ පාරේ ඉහලින් යන 33000 අදි බල විදුලිය ගෙනියන රැහැන යට තිබ්බ යකඩ කනුව මම ඒක පොලවෙන් උස්සල ගනිද්දිම මට විදුලි සැර වැදුනා අම්මො ඒක වැදුනා කිසිම වෙදනාවක් නැ නිකම් කිති කනවා වගේ මට දැනුනේ මතක් වෙද්දිත් මාව ගල් ගැහෙනවා මම කැ ගැහුව උපරිම වෙර දාලා සද්දෙ පිට උනේ නැ කොම හරි ලග පාත හිටපු අය දැකපු විදිය පස්සෙ කියද්දි මාව පෙනුනේ අර දෙමල ෆිල්ම් වල දෙයියො එන්නේ ගිනි ජාලාවක් මැදින් අන්න ඒ වගෙලු
කියන්න ගියේ ඒ කතාව නෙවෙනේ කොම හරි වැදුන පාර කරන්ට් එක මට සිහි නැතිව වැටුනලු ඔන්න ඊට පස්සෙ ප්රතමාදාර ගැන දැනුමක් තියෙන මගේ යලුවෙක් මගේ පපුව ඇග තලලා (නම වරුන ගයාන්) ඒවා මට දැනුන් නැ මට සිහියක් නැති නිසා මගේ මතකේ විදියට ඒ වෙලේ මම ලස්සන සුදු වලාකුලු මැදින් පාවෙලා යනවා මට මාර ආදරෙයි මගේ තාත්තගේ අම්මයි තාත්තයි ඒ දෙන්න ඒත්කොට මියගිහින් අවුරුදු 10 වැඩි කොම හරි එහෙම පා වෙලා යද්දි ඒක තැනකදි ඒ දෙන්නවා මට පෙනවා මගේ පුතේ එන්න අපි එක්ක පොඩි කාලේ ආදරෙන් බලා ගත්තා වගේ පුතාව බලා ගන්නම් කියලා මාත් එහෙට යන්න හදද්දි මට සිහිය ආවා මගේ නමම මම හයියෙන් කියාගෙන
උපුටා ගැනීම: Gihan