මුදල් හා දික්කසාද (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔබ ජීවත් වන මේ ග්රහලෝකයේ පෝසත්ම මිනිසුන් දෙදෙනාට ඔවුන්ගේ බිරිදව සතුටින් තැබීමට නොහැකිව ඇත.
ඉතින් ඔවුන් දික්කසාද වී ඇත. මුදල් පසුපස යමින් ඔබ ලෝකයේම ධනවතා වුවත් ඔබේ බිරිද, පෙම්වතිය සතුටු කල හැකිය යන තර්කය බැහැර වේ. ඒ සදහා දික්කසාද වෙනත් ක්රම තිබිය හැකිය.
සතුට, එකමුතුකම, ආදරය, ගෞරවය ඇතුලු පවුලේ පදනම මුදල් මගින් සහතික නොකරන බව ඉන් ලෝකයට කියාපායි.
එනම් මුදල් වලට ජීවිතයේ බොහෝ ගැටලු විසඳිය හැකි නමුත් අවාසනාවකට ජීවිතයේ සියලු ගැටලු විසඳීමට නොහැකි වේ.
නමුත් එය වෙනත් ආකාරයකින් බැලුවොත්, දික්කසාද වීම හරහා බිරිදට බිලියන ගානක වන්දියක් හිමිවිය හැකිය. ඉතින් බිරිද සතුටින් විය හැකිය. අනික් අතට සැමියාට එය අදාල නැත. ඔහුට ඒ හරහා ඔහු පැතූ මානසික නිදහස හමු විය හැකිය.
ඉතින් කෙසේ හෝ මුදල් යනු ජීවිකාව ගෙනියන අංක පමනක් වන අතර පවුල ඒ මත පදනම් නොවන බැවින් ඔවුන්ව සතුටින් තැබීමට වෙනත් ක්රම තිබිය හැකිය.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!