ලස්සන ඇස් යුගලක් කාන්තාවන්ගේ ලස්සන තවත් ඉස්මතු කිරීමට දායක වන ප්‍රධාන දෙයකි. සැම දෙනාම ආකර්ශණය කර ගැනීමට හැකි නේත්‍රා යුගලකට හිමිකම් කීමට සෑම දෙනාටම නොහැක. අද අප ඔබට පෙන්වන්නේ ලොව ප්‍රධාන පෙලේ කාන්තා රූපලාවන්‍ය පිළිබද වෙබ් අඩවියක් වන stylecraze වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කළ 2020 වර්ෂයේ ලොව ලස්සනම ඇස් ඇති කාන්තාවන් 25 දෙනාගේ චායාරූප එකතුවකි.
1. Alexandra Daddario

2. Kate Upton

3. Kristen Stewart

4. Angelina Jolie

5. Aishwarya Rai Bachchan

6. Amber Heard

7. Mila Kunis

8. Adriana Lima

9. Charlize Theron

10. Megan Fox

11. Gigi Hadid

12. Margot Robbie

13. Emma Stone

14. Penelope Cruz

15. Deepika Padukone

16. Olivia Wilde

17. Scarlett Johanson

18. Emilia Clarke

19. Milla Jovovich

20. Kareena Kapoor

21. Kylie Jenner

22. Cobie Smulders

23. Amanda Seyfried

24. Audrey Hepburn

25. Alicia Keys

උපුටා ගැනීම: BENIPOST