ඔයා කොච්චර හොඳ ඡායාරූප ශිල්පියෙක් වුණත්, සමහර විට පුදුමාකාර පින්තූරයක් ගන්න ඕන වෙන්නෙ නියම මොහොතේ නියම ස්ථානයේ ඉන්න එකයි. හැම තත්පරයකටම ඉන්ස්ටග්‍රෑම් එකට ෆොටෝ 729 ක් අප්ලෝඩ් වෙනවා. ඒත් ඒ අතරින් හරිම වෙලාවෙ ගත්ත පින්තූරයක් පළවෙන්නෙ හරිම අඩුවෙන්.
ඔන්න අද අපි අරගෙන ආවෙ නියම වෙලාවෙ නියම තැනදි අරගත්ත පුදුම හිතෙන පින්තුර 21 ක්.
01. සටන් කරන්න!
02. ඇවිදින සුරංගනාවියක්..
03. හරිම වේලාව!
04. අම්මගේ පින්තූර ගනිමින් ඉන්නකොට අහම්බෙන් වැදුණු ඉතා භයානක පින්තූරයක්.
05. පොතට ඇතුළු වුණු ඇය
06. ඒක ඇත්තටම ලස්සනයි.
07. මේක තේරුම් ගන්න කොච්චර වෙලාවක් ගියාද?
08. ඉන්දියානු වෙළඳ ප්‍රචාරණ සමාගමක අලුත්ම වෙළඳ දැන්වීම…
09. රැකියාවට සුදුසුකන: අපේ මේසයට ගැළපෙන්න ඕන.
10. හිතාගන්න බැරි තරම් සිනිඳු කකුල් තියන මිනිසෙක්

11. “ට්‍රිබල් ක්ලෙෆ් හැඩයට හැදුණු ඉයර්ෆෝන් එකක්.”
12. පච්චයේ ප්‍රතිබිම්බයද?
13. ඒ හිනාව!

14. ජනේලයේ තියන කොඩියේ හෙවණැල්ල වටුණු වයින් වීදුරුවක්
15. “මගේ සහෝදරයා සමග බාස්කට්බෝල් සෙල්ලම් කරමින් ඉන්නකොට පින්තූර ගත්තා. බෝලය සූර්යයා කෙලින් තියන වෙලාවේ සූර්යග්‍රහණයක් වගේ පෙනුණා.”
16. ස්පාඤ්ඤයේ ඩොකානාහි ඇති වූ ගින්නකදී ගත් පින්තූරයක්
17.සූර්යයා අරගෙන යන මැස්සෙක්
18. මේ වගේ පින්තූරයක් ගත්තෙ නැත්තන් ඔයාගෙ පීසා ගමනෙන් වැඩක් නෑ.
19. “මේ දෘශ්‍ය මායාව මගින් මගේ යාලුවාව යෝධයෙක් වගේ පෙනුණා.”
20. මැජික් කාපට් එක
21. අමුතුම වැසිකිළි බඳුනක්…
මේ වගේ පුදුමාකාර ගැළපීම් ඔයත් දැකලා තියනවද? ඔයාගෙ අදහස අපට කියන්න.
උපුටා ගැනීම: Ceylon journal