විනෝදජනක මිනිසුන්ට විනෝද වෙන්න තැනක් අදාල නෑ. එයාලා ඉන්න ඕනම තැනක සතුටින් ඉන්න උත්සාහ කරනවා. ප්ලේන් එකේ යන ගමන් එයාලා කරන පිස්සු වැඩ දැක්කම නම් හිනා වෙන්නෙ නැතුව ඉන්න බෑ.
ඉතින් ගුවන් යානයක සිදු වුණු අමුතු සිදුවීම් 29 ක් අද අපි ඔයාට අරගෙන ආවා.
01. විශේෂ දෙයක් නෑ. සවුදි අරාබියේ කුමාරයා ඔහුගේ උකුස්සන්ට ආසන 80 ක් වෙන්කරවගෙන.
02. “අපි යක්ෂයෝ! අපි ඔයාව ආරක්ෂා කරනවා.”
03. 100% ක් අවධානය!
04. මට හොඳටම විශ්වාසයි චකී සහ ඇනබෙල් මේ ගුවන් යානය තුළත් ඉන්නවා කියලා
05. අඩුම තරමේ මේ තාරාවා යානයේ පාලනයේවත් නෑ.
06. මේ ගුවන් සේවිකාව හන්ගර් ක්රීඩා උළෙල නිවේදනය කිරීමට සූදානම් වෙලා ඉන්නෙ.
07. ඇයට එක පෞද්ගලික අයිතමයක් අරගෙන යන්න ඕනෙ කිව්වා.
08. මේ මිනිහා මැරයෙක්ද?
09. හලෝ මචං, මාත් එක්ක බෝල ගහන්න එනවද?
