තත්වෙ කොච්චර බරපතලද කියනවනම් ඇයි කියල හිතෙන පින්තූර 27 ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සමහර විට අපි අපේම සිතුවිලි අතරමං වෙලා සැබෑ ලෝකය ගැන සම්පූර්ණයෙන්ම අමතක කරනවා. මේ පින්තූරවල ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නෙත් ඒකමයි. ගෑස් ටැංකියක් අසල සිගරට් එකක් බොන කෙනෙක්ව දැක්කම ඔයාට මොකද හිතෙන්නෙ? ඇත්තටම මෙයාලා මේ තරම් අවදානම් වැඩ කරලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා නම් ඔයාට හිතෙයි.

ඉතින් මේ වගේ පුදුමාකාර අවදානම් වැඩ කරපු මිනිස්සු 27 කගේ පින්තූර අපි හොයාගත්තා.

27. ඉන්ධන පිරවුවා.
26. පිස්සු වැඩවලට සම්මානයක් දෙන්න වටින කෙනෙක්.
25. බය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති අය
24. චොප්ස්ටික්ස් පාවිච්චි කලා නම් ඔහොම වෙන්නෙ නෑ
23. බ්‍රේක් ගහන්න එපා.
22. නියමයි!
21. කවුරුවත් මේ හිලට වැටෙන්නෙ නෑ මොකද එතන කෝන් එකක් තියනවා.
20. ඉන්ධන පිරවුම්හලකට ඇවිල්ලා ඉන්නකොට හදිසියේම ගෙදර අයන් එක ඕෆ් කරන්න අමතක වුණා කියලා මතක් වුණාම
19. “මගේ අසල්වැසියාට ටීවී එකක් ලබා දුන්නෙ මෙහෙමයි.”
18. මේ සලකුණ පේන්නෙ නැද්ද?
17. “මෝරුන් බලන්න යනව නම් හිල් වෙන්නෙ නැති බෝට්ටුවකින් යන්න.”
16. එයා මේක පැහැදිලි කරන්නේ කොහොමද?

how do u tell ur mom that u got a hammer stuck in ur mouth pic.twitter.com/JzPmehLfP0— 🍥 (@tityongs) July 26, 2017

15. ගිනි නිවීමේ පද්ධතිය ගැන අමතක වුණාම:
14. “එයාලා මට පාරෙ තීන්ත ගාන්න කිව්වා.”
13. ඒක ස්මාර්ට් ෆෝන් එකක් නෙවෙයි කියලා ඇයට අමතක වුණා.
12. “දොර නවත්තන්න හොඳ ක්‍රමයක්”
11. ඩිලිවරි එකට සල්ලි ගෙවන්න කැමති නැති කෙනෙක්.
10. නූලෙන් බේරුණේ!
09. “මොකක් හරි හිරවෙලා. ඉන්න මං බලන්නම්.”
08. මොකටද මේක හැදුවේ?
07. ප්‍රශ්න 2 ක් තියනවා. ඇයි? කොහොමද?
06. හොඳ වෙලාවට කවුරුත් ඒ දොර පාවිච්චි කරන්නෙ නෑ.
05. “මගේ යාලුවා ඉන්නෙ මෝටර් රථ අලෙවිකරුවෙකුගේ ගෙදර ලඟයි. ඒත් එයාට පාකින් බ්‍රේක් එක අමතක වෙලා.”
04. එයාට ගාණක්වත් නෑ.
03. කිසිම දෙයක් සමාන නෑ.
02. පළවෙනි වතාවට සලකුණක් අඳින්න උත්සාහ කරන කෙනෙක්.
01. අයියෝ…!

මිනිසුන් කරන මේ වගේ පිස්සු වැඩ ඔයත් දැකලා තියනවද? ඔයාගෙ අදහස් අපට කියන්න.

 

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!