අපගේ ඇස් දෙක සමහර දෘෂ්‍ය මායාවලින් අපව රවට්ටනවා. අත්තටම අපිට පේන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවෙන පින්තූර ඔයත් දැකලා තියනවද? අන්තර්ජාලයේ මේ වගේ පින්තූර ගොඩාක් අපිට දකින්න ලැබුණා. ඉතින් ඔයාටත් ඒ පින්තූර අරගෙන එන්න අපි හිතුවා.
මේ පින්තූර දිහා එක සැරයක් බැලුවට මදි කියලයි අපට නම් හිතෙන්නෙ. මොකද ඇත්තටම මේවගෙ මොකක්ද වෙන්නෙ කියලා තේරුම් ගන්න නම් කිහිප වරක් මේ දිහා බලන් ඉන්න සිදුවෙනවා.