01. අමුතු කුකුල් බිත්තරය
02. ඩිස්නිලන්තයේ පළමු ටිකට් පත
03. ඔටු පැටවුන්ගෙ ලස්සන!
04. “කිරණ බිත්තර මොන වගේද කියලා ඔයා දන්නවද?”
05. මේ සිප්පිකටුවේ තියන රටාව, කාටූන්වල කඳුවැටියක් වගේ
06. අරුම පුදුම සමතුලිත බව
07. මෙගලෝඩන්ගේ දත
08. කැරට් 5,655 මරකත පාෂාණයක්
09. අසල්වැසියන් බය කරවන අමුතු සැරසිලි.
10. හිම දිය වී කන්දකින් පහලට ගලා යන ලස්සන මොහොතක්
11. එකක් ඇතුළෙ දෙකක්
12. අලුත් සහ පාවිච්චි කරපු මහන ඉඳිකටුවක විශාල කල ඡායාරූපයක්
13. අතීතයේ පොසිල සටහනක්
14. අවුරුදු 100 ක් වයස කැස්බෑවා
15. වීදුරු වල අනන්තය
16. කාන්තාරයක කුණාටුවක්
17. ඇම්ස්ටර්ඩෑම්හි බදාගන්න ගස් පේළිය
18. මයික් සහ සුලී අසල්වැසියන් වුණාම
19. කොලිබ්රිගේ කූඩුව
20. මගේ යාලුවගෙ කාර් එකේ වවපු පැළ
21. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඇතුළත පින්තූරයක්
22. කුරුල්ලන් වගේ හැසිරෙන වලසුන්
23. ඇස්ෆල්ට් දියවීම

24. සුදු පාට කටුස්සෙක්
25. වානේ වලින් හදපු රෝස මල
26. හිටගෙන ඉන්න අශ්වයන්ගේ හෙවණැලි මත තාමත් හිම තියනවා.
උපුටා ගැනීම: Ceylon journal