සොබාදහම විවිධ දේවල්වලින් නිතරම අපිව පුදුමයට පත් කරනවා. ගස් වැල්, මල් විතරක් නෙවෙයි, පරිසරයේ ජීවත් වෙන ලොකු පොඩි ඕනම සත්වයෙක්ගේ පවා පුදුමාකාර අභිරහස් සැඟවිලා තියනවා.
අද අපි ඔයාට අරගෙන ආවෙ සොබාදහමේ සැඟවුණු අභිරහස් 23 ක අන්තර්ජාලයෙන් හොයාගත් පින්තූර කිහිපයක්.