ගවේෂණය කරලා හොයාගන්න තරම් පුදුම හිතෙන දේවල් තවත් නැති තරම්. මොකද අපිට ඉන්ටර්නෙට් කේ බැලුවම දවසකට අපිට හිතාගන්නවත් බැරි ප්‍රමාණයක අළුත් හා අසාමාන්‍ය දේවල් දකින්න ලැබෙනවා. හරියට බැලුවොත් අපට වුණත් අපේ අවට මේ වගේ පුදුමාකාර දේවල් දකින්න ලැබෙනවා. ඒත් ඒවා දකින්න හොඳ ඉවසීමක් තියෙන්නත් ඕන.
අද අපි ඔයාට අරගෙන ආව පින්තූර 17 දැක්කම නම් ඔයා ගොඩක් පුදුම වෙයි. අපේ ලෝකයේ මේ තරම් පුදුමකිරීම් තියනවද කියාලා දැනගන්න නම් ලිපිය අන්තිම වෙනකන් බලන්න.
01. අමුතු ගොළුබෙල්ලෙක්
02. වැනීසිය අහසින් පේන ආකාරය
03. වැඩෙන අතරතුර වියපු ගහක්
04. ලන්ඩන් ඇස නාන කාමරයේ ජනේලයට හොඳින් ගැලපෙනවා.
05. මීට වසර 29,000 කට පෙර ජීවත් වුණු විශාල රෝම සහිත යුනිකෝක් කෙනෙක් වන එලස්මෝතෙරියම්
06. “මිරිස් කරල් අටක් බලාපොරොත්තු වුණු මිරිස් කරල.”
07. කිඹුලෙක් නෙවෙයි. මේ ගසක කඩන් වැටුණු කොටසක්.
08. ගිම්හානයේදී ස්කී රිසෝට් එකක් පේන්නෙ මෙහෙමයි.
09. සුපිරියටම කෙළින් තියන කෙසෙල් ගෙඩිය
10. හදවත් 2 ක් තියන රෝස මලක්
11. “විකෘති වුණු ඩේසි මල්”
12. මෙතන මොකක් හරි වැරැද්දක් තියනවා.
13. හෙවණැල්ල තවත් කණ්ණාඩි දෙකක් වගෙයි පේන්නෙ
14. ගිනි කන්දක් පුපුරා යාමට පෙර සහ පසු
15. “හරියට බැලුවොත් ඔයාට දවල් කාලෙදි සෙනසුරු දැක ගත ගන්න පුලුවන්. මේක මට දැකගන්න ලැබුණෙ උදේ 7 ටයි. ”
16. මේ හොඳ කොල්ලගෙ ඔලුවෙ හදවතක් ඇඳලා තියනවා.
17. මාපටඇඟිලි තියන පූසෙක්

උපුටා ගැනීම: Ceylon journal