ලෝකය කොතරම් අවධානමක තිබුණත් පසුගිය වසරේ හොඳම ජායාරූප තේරීමේ තරඟාවලිය පැවැත්වුණා.එහිදී 25000 කට අධික ජායාරූප අතරින් විවිධ කාණ්ඩ යටතේ ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබුණා.
මේ එහිදී ජයග්‍රහණ හිමි කරගත් ජායාරූප කිහිපයක්.
- භූ හා පාංශු මූලද්‍රව්‍ය කළඹේ හොඳම තනි රූපයට හිමි ජායාග්රාහකයා වූයේ ඹ්ස්ට්රෙිලියානු ජාතික ජේම්ස් ස්මාර්ට්ගේ ටොනේඩෝවක ජායාරූපයයි.

2.රුසියන් ජාතික ව්ලැඩිමීර් ඇලෙක්සෙව් ගේ අකුණු සැර දැක්වෙන ජායාරූපය.

3.ඉතාලි ජාතික ඡායාරූප ශිල්පී ඇලෙසියෝ මෙසියානෝ විසින් ලබාගත් ෆාරෝ දූපත් වලට අයත් කල්සෝයි දූපතේ ජායාරූපය.

4.හංගේරියානු ජාතික ජායාරූප ශිල්පි ඉයන් බාර්කර් ගේ සර්බියාවේ බජිනා බස්ටා අසල ඩ්රිනා ගඟේ පිහිටි ‘රිවර් හවුස්’ නිවාඩු නිකේතනය දැක්වෙන ජායාරූපය.

5. අවුරු 15-18 අතර හොඳම සංචාරක ජායාරූප ශිල්පියාට හිමි ජායාරූපය කාණඩය යටතේ බෙන් ස්කාර්ගේ නිව් හැම්ප්ෂයර් හි සරත් සමය දැක්වෙන ජායාරූපය.

6. ග්‍රීන්ලන්තයේ දී ව්ලැඩිමීර් ඇලෙක්සෙව් නම් ජායාරූප ශිල්පියා විසින් ලබාගත් මීදුමින් වැසීගිය අයිස් කුට්ටියක් දැක්වෙන ජායාරූපය.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.
