සොබාදහමේ වෙනස් හා සිත්ගන්නාසුලු වර්ණ විකෘති සහිතව සතුන් ඉපදෙනවා. ඒ වුණාට ඒ විකෘතිවලත් අමුතු ලස්සනක් නැතුවාම නෙවෙයි. ජාන වෙනස්වීම නිසා පුදුමාකාර ආකර්ෂණීය බවක් ලැබුණු සත්වයන් කිහිපදෙනෙක්ගේ පින්තූර අපි හොයාගත්තා.
ඔන්න දැන් අපි ඔයාට පෙන්වන්න යන්නෙ මේ විදිහට ජානවලින් තෑග්ගක් හම්බුණු සත්තු 20 දෙනෙක්ගෙ ලස්සන පින්තූර කිහිපයක්.
01. පූසගේ රැවුල
02. නියම බොරු කොණ්ඩය
03. රැවුලක් තියන මකර අම්මෙක්
04. කොළ පාට ඇස් තියන දේවදූතයෙක්
05. බලන්න පුලුවන් වුණාට අල්ලන්න බෑ.
06. ඇස් දෙක විතරයි වෙනස්
07. ලෝකෙම වශී වෙන ඇස්
08. පාට පාටින් ආපු හිවලුන්
09. බූල් බෝලයක්…
10. මේ සහෝදරියන් දෙන්නත් හරිම ලස්සනයි.
11. වාසනාවන්ත කෙල්ල
12. පුදුමාකාර ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්!
13. මෙච්චර ලප තියනවද?
14. හොඳ අයි මේකප් එකක්.
15. කළු සහ රන් පාට පිඹුරෙක්
16. මේ තරම් ලස්සන නැට්ටක් කවදාවත් දැකලා තිබුණද?
17. කිරිගරුඬ ගලක් වගේ.
18. ලස්සන ඇත් තියන වලසා
19. රෑට තමයි ලස්සනම.
20. මේ නම් සාමාන්‍ය කුරුල්ලෙක් නෙවෙයි.

උපුටා ගැනීම: Ceylon journal