ඔබ දන්නවාද සාමාන්‍ය අගයක් ලෙස ළමයෙක් දවසකට ප්‍රශ්ණ 73ක් අහන බවට සමීක්ෂණ මගින් හෙළි කොට තියෙනවා. ඒත් ළමයෙක් දවසකට දෙමව්පියන්ව තරහ ගස්සනවද කියලා නම් හොයාගෙන නැහැ. අපිනම් හිතන්නේ ඒක සෑහෙන වාර ගණනක් වෙන්න ඇති.ළමයි කරන සමහර වැඩ තියෙනවා දෙමව්පියන්ට ඒවට තරහා ගන්න ඕනද , හිනා වෙන්න ඕනද කියලා හිතාගන්න බැහැ. ළමයින්ගේ අන්න ඒ ආකාරයේ වැඩ වල ඡායාරූප 19ක්ම අපි අද ඔයාලට අරගෙන එනවා.
01. මේ වැඩේ ඉවර කරන්න දෙන්නෙම නෑ
02. දුව හිතන්නේ මේ එයා කියලා, පුතත් පිටි පස්සෙන් ඉන්නවා
03. ඇත්ත බල්ලා බලන් ඉද්දී එයාගේ බොරු බල්ලට කෑම දෙනවා
04. මෙයාට එක බීම බටයකින් බීලා මදිලු
05. මෙයා කියන එකේ ඇත්තකුත් තියෙනවා නේද?
06. මගේ අයි පොඩ් එක අවුරුදු 45කට අබාධිත කරලා
07. පාන්දර 3 වෙනකන් කාර්ටූන් බලලා අතටම අහුවෙලා
08. ඔක්කොම අයිති කරගෙන එයා හොඳටම නිදි
09. “පොඩ්ඩක් ඉන්න මං වෙච්චි දේ පැහැදිළි කරන්නම්”
10. මෙයාට එකපාර වැඩ කිහිපයක්ම කරන්න පුලුවන්
11. රෑ කෑමට එළියකට එක්කන් ගිහින් වෙච්ච දෙයක්
12. අත හෝදන්න උඩට නැගලා පහළට බහිනකොට වෙච්ච ඇබැද්දියක්
13. අපි හැංගි මුත්තන් කරා. හරිම අමාරු උනා මෙයාවනම් හොයාගන්න
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/10/488ddc5801964b3c8a6f1e20b9.jpg?resize=728%2C970&ssl=1)
14. කොට්ටයක් දීපු නැති නිසා එයාම කොට්ටයක් හදාගෙන නිදි
15. ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී වැන් ගෝ ට වත් මෙයාගේ ෆිල්ටර්ස් වලින් බේරුමක් නැහැ
16. එයාට හිතෙන හිතෙන තැන්වල එයා ඇඳන් හදා ගන්නවා
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/10/22f9ce59268da3c67bddf6b381-1.jpg?resize=728%2C546&ssl=1)
17. එයාගේ අයියව බස් එකට ඇරලන්න ඇවිත්
18. ලොකු යුද්ධයක් ඉවර කරපු රණ ශූරියක්
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/10/3f9d6056139189a3fb0206a4be.jpg?resize=728%2C970&ssl=1)
19. හැමෝටම එල්ෆ්ලා විදියට ඇඳන් එන්න කිව්වම එක්කෙනෙක් එල්විස් ප්‍රෙස්ලි වගේ ඇඳන් ඇවිල්ලා
![](https://i0.wp.com/humanitypps.com/wp-content/uploads/2020/10/50b508554d9c927587144b2226-1.jpg?resize=728%2C714&ssl=1)