වෙනත් ග්‍රහලෝකෙකින් ආව වගේ හැසිරෙන මිනිසුන් 19 දෙනෙක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපි අතරේ ඉන්න සමහර මිනිසුන් ඇත්තටම හැසිරෙන්නෙ වෙනම ලෝකෙකින් ඇවිල්ලා වගේ. ඔයත් ඕනතරම් මේ වගේ අයව දැකලා ඇති. හිනා යන දේවල් කරන මේ පිස්සු මිනිසුන් දැක්කම ඇත්තටම අපිටත් විනෝදයක් ලැබෙනවා.

මිනිසුන් කරන වඩාත් විකාර දේවල් දැක්වෙන පින්තූර 19 ක් දැන් අපි බලමු.

01. චොප්ස්ටික්ස් පාවිච්චි කරන්න දන්නවා කියලා පෙන්නන්න ඕන වුණාම.
02. මේක වෙන්න පුලුවන්ද?
03. මන්තරවලින් අයිස් කැඩීම.
04. සමේ පාට එක සමාන කරගන්න උත්සාහ කිරීම
05. පූල් එකක බැහැලා ඉන්න ඕන වුණත්, ලඟපාතක පූල් එකක් නැති වුණාම.
06. KFC එකට හදවතින්ම ආදරේ අය
07. කොණ්ඩෙ කර්ල් නැති වුණාම.
08. කවුරුත් මගෙන් අහන්නෙ නෑ, මම කන්න කැමතිම කෑම මොකක්ද කියලා…
09. එයාට ඕන වුණේ භයානක විදිහට පේන්නද?
10. ඇයි මේ ඔලුවේ භාජනයක් තියාගෙන?
11. වැස්ස තවදුරටත් ප්‍රශ්නයක් නෙවෙයි.
12. මොකක් හරි සැකයක් තියනවා.
13. මේක ඇත්තක්ද?
14. තනියම ගෙදර ඉන්න බය බල්ලෙක්…
15. මාත් මගේ පරිගණකය අරන් කැෆේ එකට ආවා..
16. අයන් බෝඩ් එකෙන් සර්ෆිං කරන්න හදන කෙනෙක්.
17. කොහොමද එතනට ගියේ?
18. කම්මැලි චිත්‍රපටයක් බලන්න ආවම.
19. අදහන්න බැරි තරම් නැමෙන සුළු ඇඟිලි.
© Snooj / Imgur

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!