බලන කෝණය අනුව දේවල් වෙනස් වෙන බව පෙන්වන ඡායාරූප පෙළක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔබට කවුරු හරි කියලා තියෙනවද මොකක් හරි දිහා වෙනස් දෘෂ්ටි කෝණයකින් බලන්න කියලා? එහෙම නැත්නම් ඔබ බලල තියෙනවද? වෙනස් දෘෂ්ටිකෝණයකින් ඕනම දෙයක් දිහා බලන කොට අපට ඒවා පේන විදිය වෙනස් වෙනවා. ඇත්තටම අපට තියෙන ගොඩක් ප්‍රශ්න දෘෂ්ටිකෝණය නිසා ඇතිවුණු ඒව තමයි. ලෝකේ තියෙන්නේ වෙනස් ඇත්තවල් නෙවෙයි, එකම දේ දිහා වෙනස් අය බලන වෙනස් දෘෂ්ටිකෝණයි.

ඔබට ඊළඟට ඇතිවෙන ප්‍රශ්නෙදි ඒ ගැන වෙනස් දෘෂ්ටි කෝණ වලිනුත් බලන්න පුරුදුවෙන්න. එතකොට ඔබට ඒක වටහා ගන්නත්, විසඳා ගන්නත් ඉතාම පහසු වේවි.

කොහොම වුණත් අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ වෙනස් දෘෂ්ටිකෝණවලින් ඡායාරූපයට හසු කරගත් විනෝදජනක ඡායාරූප කිහිපයක් ගැනයි.

01. ඔබේ ප්‍රශ්න වලට හිනා වෙලා මූණ දෙන්න
02. එක මොහොතකට මේක ඇත්තක් කියලා හිතෙනවා
03. මෙයාව බේරගනීවි නේද?
04. කඳු නගින්න අඳින ඇඳුමක් ද මේ?
05. ඇගේ කොණ්ඩයේ අමුත්ත ඔබ දකින එකක් වත් නෑ
06. සුපිරි බල්ලෙක්ව ඇවිදින්න එක්කන් යනවා
07. හායි, ඉතිං කොහොමද?
08. නගරයේ විශාල ජීවිත
09. පූල් එකේ කූල් එකේ ඉන්න වෙලාවක්
10. සම්පූර්ණ කැපවීමක ප්‍රථිපලය
© TheGrisGrisMan/Imgur

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!