2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු සකස් කර අවසන් නමුත් කඩඉම් ලකුණු නිකුත් කිරිම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බව බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරනවා.
උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් කඩඉම් ලකුණු නිකුත් කිරිම ප්‍රමාද කිරිමට සිදු වන බව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා සඳහන් කළා.
