කොරෝනා වැළක්වීමේ නව නීති ඇතුලත් නිරෝධායන ගැසට්ටුව මෙතැනින් බලන්න

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළයුතු නීති ඇතුළත් ගැසට් පත්‍රය නිතුත්කර තිබෙනවා.

කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළයුතු නීති ඇතුළත් ගැසට් පත්‍රය නිතුත්කර තිබෙනවා.

එහි සඳහන් නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතු වනවා.

අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඊයේ අත්සන් තබා තිබුණි.

එම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩකරන පුද්ගලයින් හට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත්, මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබෙනවා.

ඊට අමතරව ව්‍යාපාරීක හා සේවා ස්ථානවලට ඇතුළුවීම හා සේවා ස්ථාන පවත්වාගෙන යාම පිළිබඳව එම ගැසට් පත්‍රය මගින් කරුණු කිහිපයක් පෙන්වා දෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!