මේක කියවන ඔයයි, මේක ලියන මමයි විතරක් පරෙස්සම් උනා කියල මදිනෙ. අපිව එදිනෙදා හම්බෙන අනිත් අය පරෙස්සම් උනේ නැත්තන් අපි කොච්චර සෞඛ්යය පුරුදු අනුගමනය කලත් ඉතින් වැඩක් නෑ.
ඒ නිසා මේක පුලුවන් තරම් share කරන්න.
දැන් ඉතින් මේක කියවලා තනියම පරෙස්සම් වෙලා හරියන්නෙ නෑ,..
පුලුවන් තරම් අයට share කරන්න.
අනිවාර්යයෙන්ම අපි ඔක්කොමල සාමුහිකව මේ පුරුදු අනුගමනය කලොත් අපිට ඉක්මනට ජයගන්න පුලුවන් රටක් විදියට.