ලෝක ඉතිහාසයේ සුප්‍රකට චරිත අද ජීවත් වුණා නම් මොන වගේ ඉඳීවිද?ලෝක ඉතිහාසයේ සුප්‍රකට චරිත බොහොම දෙනෙක් අද අපි දකින්නේ සිතුවම් වලින්. ඔවුන් ඇඳ සිටින ඒ සම්භාවනීය ඇඳුම් පැළඳුම්, කොන්ඩා මෝස්තර අද කාලයට ගැලපෙන විදිහට සකස් කළොත්?? චිත්‍ර සහ ග්‍රැෆික් නිර්මාණ ශිල්පයේ ප්‍රවීණයෙක් වන බෙකා සැලඩින් ඒ අභියෝගය භාර ගත්තා. මේ ලිපියෙන් ඔබ දකින්නේ ඉතිහාසයේ සුප්‍රකට දේශපාලනඥයින් ඇතුළු විශේෂ චරිත කිහිපයක් ඇගේ ඇතින් ප්‍රතිනිර්මාණය වී ඇති ආකාරයයි.
මූලාශ්‍රය : https://www.instagram.com/royalty_now_/
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.