නිරුවත් මලක් (1 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අනේ මම ඔයාගෙන් කකුල් දෙක අල්ලලා වදින්නම් නන්ගි මටයි මගෙ මහත්තයටයි පාඩුවෙ ඉන්න දෙන්නේ සනුල් මගෙ මහත්තයා අනේ පින් සිද්ද වෙන්න
අනේ අප්සරා අක්කි මට සමාවෙල හිත හදාගන්න අක්කී සනුල් සර් නැතිව මට ඉන්න බෑඅක්කි …මට සනුල් සර් ව දෙන්න අක්කි… එයා මගේ අක්කි ඔයාගෙන් එයාට කිසිම සතුටක් නෑ අක්කි ..ඔයාට අම්මෙක් වෙන්නත් බැරි උනා අනික සනුල් සර් වගේ සුදු ලස්සන කෙනෙක් ගාවින් ඔයාව තියන්නවත් බෑ ..
අප්සරා ඉකි ගහ ගහ අඩ අඩා මින්දුලී හමුවෙ කොච්ව්චර දුක කිව්වත් මින්දුලී ට ගානක් වත් තිබුන් නෑ අප්සරා මින්දුට සැලකුවේ තමන්ගෙම සහෝදරියට වගේ තමන්ගෙ දුවෙක්ට වගේ මොකද මින්දුලී ට තාම වයස අව්රුදදු විසි එකයි ..ඒත් කවදාවත් ඇය හිතුවෙ නෑ මින්දු මෙහෙම කරයි කියලා
මින්දුලි මේක මතක තියාගන්න සනුල් කියන්නෙ අදටත් මාත් එක්ක එක යහනේ නිදාගන්න මගෙ සැමියා එයාගෙයි මගෙයි අතරටඑන්න ඔයාට බෑ
ඇයි සනුල් සර් කිව්වෙ නැද්ද එයා මාත් එක්කත් එකයහනේ යහන්ගත උනා කියලා
මම තව ටික දවසකින් සනුල් සර් මගේම කරගන්නවා මට සමාවෙන්න ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කි ඒත් මට කව්රු නිසාවත් සනුල් සර් අත් අරින්න බෑ .චූටු කාලෙ ඉදන් මට කව්රුත් හිටියෙ නෑ අක්කී මට ගහන්න මාව මරන්න ඒත් සනු මගේ විතරයි ඔයාගෙ කසදේ සහතිකේ ඔයාම තියගන්න…
සනුල් මින්දු එක්ක යහන් ගත උන කතාව අප්සර විශ්වාස කරෙ නෑ මොකද සනුල්ව අප්සරාට දෙවියන් වගෙ විශ්වාසයි ඒත් අප්සරා බය උනේ මින්දුලි ගේ කපටි වැඩ ගැන දන්න නිසයි
තවත් මින්දුලී හමුවේ බැගෑපත්වෙලා වැඩක් නෑ කියලයි අප්සරාගෙ හිත කිව්වෙ .ඒත් තමන්ගේ ප්රාන සම ස්වාමි පුරුශයව තව කා එක්කවත් බෙදාගන්න තරම් දියනු හිතක් අප්සරාට තිබුන් නෑ අප්සරා කොහොමත් ගොඩක් තැන්පත් චරිතයක් හරිම නිව්නු කෙනෙක් ,සනුල් අප්සරාගෙ ආදරෙ කරෙත් මේ ගතිගුන වලටමයි
ඇත්තටම අප්සරා සනුල් ලස්සනට පව්ල් ජීවිතයක් ගත කරා හරිම ආදරනීය කපල් එකක් ගොඩක් සතුටින් හිටියේ ඒත් මේ ලගකදි මින්දුලි කියන කුනාටුවට මේ පව්ලේ ආදරය සතුට ගහගෙන ගියා කිව්වොත් හරි
මින්දු උඹ් මගෙ යාලුව කියනත් ලැජ්ජයි බන් අර උබට අම්මෙක් වගේ උන්නු අප්සරා අක්කිර ඇයි බන් මෙහෙම කරේ සනුල් සර්වගේ බැදපු නාකි මිනිහෙක් නැතිව උබට වෙන කොල්ලෙක් ඉදියෙම නැද්ද ඒ මින්දුගෙ හොදම යාළුවා සිතු
සනුල් සර් නාකි කියන්මෙ කව්ද බන් එයාට තාම තිස්හයයි නාකි අර අප්සරා අක්කි තමා මෙලෝ රහක් නෑ.
අප්සරා අක්කි කොහෙද බම් කැත් එයාගෙ තියෙන්නෙ අමුතු කලාත්මක ලස්සන් සනු සර් ඒකයි අප්සරා අක්කිටව්වහ වැටිලා තියෙන්නේ.
මේ සිතූ සනුල් සර් කාටවත් වහ වැටිල නෑ එයා මගේ අනිත් දවසේ තෝ මගෙ යාලුවෙක් කියල බලන් නෑ මන්…..
අන්න සනුල් සර්ගේ වාහනේ නේද අර නවලෝකෙ ඉස්සරහ නවත්තලා තියෙන්නෙ අප්සරාඅක්කිත් ඉන්නවා
සනුල් අප්සරා සමග නවලෝක රෝහලට පැමිනියේ අප්සරාගෙ දරුවන් හටගැනිමෙ ප්රමාදයට ප්රතිකාර ගැනිමටයි සනුල් අද ගොඩක් සතුටිම් හිටුයේ මොකද ඩොක්ටර් කිව්වා අප්සරාට අම්ම කෙනෙක් වෙන්න ඉක්මනටප පුලුවන් වෙයි.කියලා…ඒත් නොසිතූ වෙලවක පුපුරු ගහන ඇස්වලින් කදුලු පුරෝගෙන සනුල්ගෙ ඉස්සරහට ආවෙ මින්දුලී …මින්දුලි වියරු වැටිල හිටියෙ සනුල් අප්සරා එක්ක ඉන්නවදැකල යි ….
එක්විටම මින්දුලි සනුල්ගේ ඇගට වැටෙන ලෙස කලාන්ත ගතියක් මවා පාමින් ඇද ගෙන වැටුනා .
මින්දු මින්දූ කතා කරන්න දරුවෝ ..අප්සරා අපි මෙයව ඉක්මනට ඩික්ටර් ගාවට එක්ක යමූ
මින්දු සනුල්ට හොරාට කට කොනින් දැමු හිනාව දුටුවෙ අප්සරා ම විතරයි එය හරියට මෙය පටන්ගැන්ම විතරයි කියලා කියා පාන හිනාවක් බව අප්සරාටද වැටහුනා….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!