නිරුවත් මලක් (3 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇදේ හරි බරි ගැහිල ඉදගෙන මින්දු එයයි සනුල්ගෙයි අප්සරාගෙයි පලවෙනු හමුවීම ගැන එයාගෙ යාළුවා සිතූට විස්තර කරන්න ගත්තා……..
මේ ඒ අතීත හමුවීමයි…
මින්දුලි කියන්නේ පොඩි කාලෙ ඉදන්ම හරිම හිතුවක්කාර ළමයෙක් .එයගෙ අම්මයි තාත්තයි සාමන්යය මිනිස්සු මින්දුගෙ තාත්තාසාමන්ය රැකියාවක් කරේ අම්මත් ගෙදරටවෙලා බත්මුල් බදින එක කරෙ….මින්දුට ඉල්ලන ඉල්ලන එක දෙමව්පියෝ කොහොම හරි අරන් දුන්න පව්ලේ එකම දරුවා නිසා මින්දු මොන වරද කරත් මින්දුට සමාව හම්බුනා ..මින්දු ගෙ දෙමව්පියෝ ගොඩක් අමාරුවෙන් මින්දුව නහරයේ උසස් පාසලකට දැම්මා..ඒ මින්දුට හොදට උගන්වන්න හිතාගෙන..දෙමව්පියෝ එහෙම්යි ළමයිට හොදම දේ දෙන්නයි උත්සහ කරේ. ඒත් ළමයිට හරි දේ දෙන්න ඒ දෙමව්පියන් ට අමතකවෙලා තිබ්බ දහම්පාසලකයට යන්න පන්සල් යන්න මිනිසුන්ගෙ දුක තේරුම් ගන්න පුලුවන් හදවතක් හදල දෙන්න ඒ දෙම්ව්පියන් උවමනා උනෙ නෑ .. කොහොමෙන් කොහොම හරි මින්දු ඉගෙනනම් ගත්තා ..ඒත් මින්දුලී එයාගෙ යාළුවෝ ඉස්සරහ රගපෑවේ එයා ගොඩක් පොහොසර්ත් පව්ලක කෙල්ලෙක් කියලා ඒ රග පෑමට මින්දුගෙ අම්මාත් උදව් කරා.. මින්දුගෙ දෙමව්පියන් බත් තම්බල විකුනලා …මල් පැළ ඉන්දලා විකුනලා ගහපු ගේමට පින්සිද්ද වෙන්න ගියපු ක්ලාස්ගොඩටයි ගෙදර උගන්වන්න ආපු ගුරුවටරුන්ගෙ පිහිටෙනුයි මින්දු උසස් පෙල සමත් උනා.ඒත් කැම්පස් යන්ම ලකුණු මදි උනා..ඒත් මින්දුගෙ අම්මායි තාත්තයි මින්දු ගැන දැකපු හීනය ටිකක් ලොකු වැඩියි ..ඒ නිසා සන්තකේට තිබුන ගේයි ඉඩමයි උගස් කඩේට තියලා මින්දුලී ව පෞද්ගලික විශ්යවිද්යාලයකට ඇතුල් කරා. ..මින්දුට යන්න එන්න ලේසියකට මින්දු ව කොලබින් බෝඩිමට ඇතුල් කරා …මාස් පතා කොහොම හරි සල්ලි එව්වා..මින්දු ට අම්මලා එවන් සල්ලි සෑහිමකටපත් උනෙ නෑ මොකද මින්දු පොළොවෙන් අඩි ගානක් උඩින් හිටිය නිසා යාළුවෝ එක්ක පාර්ටි යන්න අරවට මේවට වියදම් වැඩි උනා.. පාර්ට් ටයිම් කරන්න පුළුවන් රස්සාවක් මින්දු හැම තැනම හෙව්වා ….
එදා ටිකක් වැස්ස දවසක් මින්දු උදේම එළියට ගියේ යාලුවෙක් හම්බෙන්න මේ වෙනකොට මින්දුට පෙම්වතුන් දෙන්නෙක්ම හිටියා…මෙලෝ සිහියක් නැතිව ෆෝන් එක ඔබ ඔබ සිහිම මාලිගාවෙ නැලවි නැලවි ආපු මින්දුව හැප්පුනේ වයසක සීය කෙනෙක් පදවම් ආපු පා පැදියකටයි
කොහො යනවද මිනිහො..මින්දු ගෙ වරද උනත් අර අසරණ සීයාගෙ ඇගටයි මින්දු කඩාගෙන පැන්නෙ ..
අනේ දුවෙ දුවට තුවාලද යමුද බෙහෙත් ගන්න ඒසීයගෙ අතෙ ලොකු වරදක් නොතිබුනත් සීය මින්දුට කරුණාවන්ත උනේ ඒ සීයටත් මින්දුගෙ වයසේ මිණිබිරියක් ඉන්න නිසයි.කොහිමෙන් කොහොම හරි අර අසරනණ සීයගෙ සාක්කුවෙ තිබ්බ ර්500 කොලේටත් විද්දේ ..ඒ සීයව පොලිස්සි යනව කියල බය කරමින්….ඒත් මෙ සිදුවීම් අසල සිට බලාගෙන හිටපු කාන්තාවක් මින්දුට මහ පාර මැද හොදටම බැන වැදුනා ..මින්දුට කාගෙන්වත් බැනුම් අහලා කොහොමත් පුරුද්දක් නෑ කට සැර ඒගෑනු කෙනාගෙ හඩ අභිබවා කියවගෙන යන්නත් මින්දුට බැරු උනා මහත් ලැජ්ජාවකට පත් මින්දුගෙ බෝල ඇස් වලට කදුලු ආව ..මින්දුගෙ අතේ තිබ්බ පන්සීයෙ කොළය උදුරලා අරන් අර වයසක සීයට දෙන්න ඒ ගෑනු කෙනා කටයුතු කරා..පාරෙ අයිනට වෙලා අව්ල් උනු කොන්ඩෙ අතිම් හදනගමන් කදුලු පිසදාන මින්දුගෙ ඉස්සරහ නවීන පන්නයෙ මෝටර් රතයක් නැවත්තුවා..ඒ තමා ඒ අදුරු කතාවෙ ඇරබුම …පාරෙ අය්නෙ තමන්ගෙම වරදින් අඩ අඩා ඉදපු මින්දුලිව තමන්ගේ නවීන මෝටර් රතයට නග්ග ගත්තේ වෙන කව්රුත් නේවෙ අප්සරා..
මොකද දරුවෝ අඩන්නේ ….ඇයි මේ කොන්ඩේ අව්ල් වෙලා …ම්ම්ම් ඔයාට කරදරයක්ද……එන්න මම ඔයාව ඉස්සරහින් බස් එකටදානම් .
මින්දු පුදුම උනා මේ කොලඹ අප්සරා වගෙ කරුණාවන්ත කෙනෙක් ඉන්නවා දැකලා.ඒ එක්කම මින්දු තේරුම් ගත්තා අප්සරා ගොඩක් පොහොසත් කෙනෙක් කියලා ඒත් එක්කම මේ ලැබුන අවස්තාවෙන් ප්රයෝජන ගන්න මින්දු තීරනය කරා
අනේ බලන්න මිස් අර නාකි මිනිහා මට ව්නචර කතාවගයක් කිව්ව නාකි කමට නෙවෙ නේද මිස් මිනිස්සු ගෙ වැඩ .ඒ මිනිහට මම බැන්න කියලා අර ගෑනු මගේ ඇගට ආව ..මින්දු කිව්වෙ අප්සරා ට මින්දු ගැන කිසිම සැකයක් ඇති නොවෙන්නයි…..
ආනේ ඇත්තද බබෝ ….ඔය වගෙ පොඩි කෙල්ලෙක්ට ඒ ගෑනු කතා කරපු විදියන්ම් වැරදී තමා..ඉතින් කියන්කෝ විස්තර ඔයාගෙ .
මින්දු අප්සරාගෙ සිත් ගන්නා කතාවට සහ අප්සරා වාහනය හසුරවන අපූරුබවට වශි වී ගියා මටත් මෙහෙම වාහනයක් පැදන් යම්ම තිබ්බනම්…..කියන සිතුවිලි වලින් දැවෙමිනුයි මින්දු හිටියේ …..
අප්සරාට මින්දු ගේ ජීවිතෙ ගැන ඇත්ත කියන්න මින්දු තීරනය කරා ..තමන්ගෙ බොරු සෝබන පැත්ත නැතිව අනිත් සේරම අප්සරා හමුවේ කිව්වා
තවද තමන් අර්ධ කාලින රැකියවාක් හොයන බවද මින්දු අප්සරාට පැවසුව
අප්සරාගෙ උණු වන හදවත මින්දු වෙනුවෙන් උද්ව් කරන්න තීරනය කරා අප්සරා මින්දුව රැගෙන කෙලින්ම ගියේ අප්සරාගෙයි සනුල්ගෙයි නිවසටයි.අප්සරා මේ තමන්ගෙ ගෙදරට ආදරයෙන් එක්කන් එන්නෙ කුනාටුවක් කියලා අප්සරා දැනම් හිටියෙ නෑ
මේ තියෙනෙ අපේ ගෙදර..මින්දු කවදාවත්ම නොදුටු නවීන පන්නයෙ නිවස දිහා මින්දු බැලුවෙ දෑස් අයාගෙන.අප්සරා කොහොමත් පිලිවෙලට ලස්සනට නිවස මිදුල තියන් ඉන්න කම්මැලි නැති කාන්තාවක්. ..
අය්යෝ ළමයෝ ඉදගන්න මේ බීම බොන්නකෝ මුලින්. ..මින්දු කොහොමත් හිටියේ තද පිපාසටකින් ඉතින් එක හුස්මට මින්දු බීම එක බිව්වා..
මෙහෙමයි ….මින්දුලි ඔයගේ අම්මයි තාත්තයි ඔයාට උගන්වන්න න ගොඩක් මහන්සි ගන්නවනේ.ඔයත් ඉගෙනගම්ම ගොඩක් උනන්දු බව පේනවා.ඒ වගේම ඔයා ගොඩක් අහින්සකයි වගේ .දැන් ඔයාටව තියන ලොකුම ප්රශ්නේ පාර්ට් ටයිම් ජොබ් එකක්නේ මම ගාව තියනවා විසදුමක් හොද.අප්සරා එයාගෙ ජීවිතෙ ගන්න තියන මෝඩම තීරනය ගන්න පෙරමන් පාදා ගත්තා
මින්දු ගේ බෝල ඇස් බලාපොරොතුවකින් පිරුනා.මගෙ ඇමට හොද මාලුවෙක් අහුවෙලා වගේ.මින්දු ගෙ යට හිත උදම් අනන්න ගත්තා
මෙහෙමයි මින්දූ මගේ මහත්තයා ආර්ට් ඇකඩමි එකක් කරනවා …ඒකෙ එකඋන්ට් වැඩේ කරේ මමමයි ඒත් මේ ගෙදර දොරේව්වැඩත් එක්ක මට ඒක අමාරුයි.account වැඩේටයි තව පොඩි පොඩි වැඩවලටය් ළමයෙක් බල බලා හිටියේ . මගේ මහ්ත්තයා තමා ඉන්ටවිව් කරන්නෙ .හෙට මම කියන තැනට ඔයා යන්නකෝ…මම ඔයාට ඉන්ටවිව් එකක් ඇරේන්ජ් කරලා දෙන්න්ම්..
මින්දු සතුටින් පිනා ගියා ..තමගේ හොද කාලය පැමින ඇත.ආයේ යාළුවෝ එක්ක පාටි යන්ම පුලුවන් මරේ මරු… සිය සිතුවිලි සගවා..අනේ මිස්ට බොහොම පින් අසරණ මට උදව් කරාට කියා පමන්ක් මින්දුලී කිීවේය
අනේ මට මිස් කියම්ම එපා දරුවෝ අක්කි කියන්න තේරුනද මටත් හිටියා ඔයා වගේ නන්ගියෙක් එයා හිතුවක්කාරකමට පැනල ගිහිම් දැන් කොහේ ඉන්නවද කියලා දෙවියෝ තමා දන්නේ
ඉතින් එදා අප්සරාගෙ හිතේ මින්දුලී ගැන මහ්ත් අනුකම්පාවක් ඇති උනා ….ඒ නිසාම මින්දුලී ට උද්ව්කරන්න අප්සරා තීරනය කරා ඒ අනුකම්පාව භූමිකම්පාවක් වෙන සලකුනක් අප්සරා එදා දැක්කෙ නෑ.
සනුල් ගෙදර ආ විගස මින්දුලී ගේ සියලුම විස්තර අප්සරා සනුල් හමුවේ දිග හැරියා…..
මේ අප්සරා ඔයා මාරයිනේ ළමයෝ නොදන්න කෙනෙක් එහෙම වාහනෙ දාගෙන ගෙදර එක්කන් එන සිරිතක් තියනවද ඔයාගෙ ඔය හොද හිතම ඔයාගෙ නරකට හිටී කියල මට බයයි මැනික…..සනුල් අප්සරාව තුරුල් කරගෙම හිස පිරිමදිමින් අප්සරාට අදකරපු වරද ගැන කියල දෙන්න ගත්තා එක් වරම අප්සරා සනුල්ගේ දෙතොල් තදින් සිපගත්තෙ සනුල් ගේ බැනුම් වලින් බේරිමටයි
අනේ සනු බබා ඒ ළමයා අහින්සක පොඩි කෙල්ල්ලෙක් අපි එයාට උදව් කරමු මහත්තයෝ පව්නේ.හෙට එයාව ඔයාම ඉන්ටවිව් කරන්නකෝ ..ඔයාගෙ හිතට හරි ගියේ නැත්නම්. අපි එයාටවෙන රස්සාවක්.හොයලා දෙමු.දැන් යමුද නිදාගන්න අපි …ම්ම්ම්ම්ම් ඉතින් අඹුසැමියො තමන්ගෙ නිදන කාමරය වෙත පිය නැගුවෙ උණුසුම් රැයකට පෙරමන්පාදමින්…..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පහුවෙනිදා උදේම මින්දු ඇය ඉතා ලස්සනට සැරසී අපූර්වා ආර්ට් ගැලරි ආයතනයට ගියේ රස්සාව ගැන බලාපොරොත්තුදවෙන්..කොහොමහරි සනුල් ගේ කැබින් එක හොයන් ගිහින් දොරට තට්ටු කරේ චුට්ටක් විතර බයෙන්…එන්න ඉදගන්න.එක පාර ඇහුනු කටහඩින් මින්දුලී උඩගියා.කෝකටත් කියලා කැබින් එක ඇතුලට එනකොටයි දැක්කේ….සනුල්ගෙ කැබිම් එකේ තිබුන චිත්ර ගොඩ.
මින්දුලී කැබින් එකට එන කොට සනුල් හිටියේ හොටෙල් එකක එන්ට්රස් එකකට අදින්න භාරගත්ත චිත්රයක් අදිමින් …භාවනාවක් ලෙස චිත්රයට සම වැදී..සනුල් චිත්රය අදිනවිදිහ..මින්දු බලන් හිටියේ ඇහි පිහ නොහෙලා .ඒ කඩවසම් ශරීරය..අනිවා මෙයානම් ජිම් පිස්සෙක් වෙන්න ඕනකියනඑක දකින ඕනම මනාව පිලිබිඹු කරන ශරීරයක්
තව ඒ සුදු මූනට මනාවට ශේව් කරල තිබුන රැව්ල කදිමට ගැලපුනා.ඇත්තටම මින්දු සනුල්ගේ රූපයෙන් ඇස් ගලවගන්න බැරිවෙලයි හිටියේ…වාව් මෙයානම් මාර හැන්ඩ්සම්….මට මෙයාව ඕන ඔනමයි.
ආ…මේ ළමයා වෙනැති අප්සරා කිව්ව කෙනා
ඔව් සර්
කෝ දෙන්න බලන්න සහතික…………ම්ම් මේ චිත්ර වලට ,ol වලට එ එකක් තියෙන්නෙ චිත්ර අදින්න පුලුවන් ද
ඔව් සර් පුලුවන්
හරි මම පැයක් දෙනවා ලස්සන චිත්රය ක් අදින්න හොදේ මටත් මේ මගෙ පේන්ටින් එකේපොඩි ෆිනිශින් ටිකක් තියනවා ඉවර කරන්න.
මින්දුට චිත්ර ඇදීමට සහජ දක්ශ තාවයක් තියනවා මින්දු හරිඅපූරුවට සුදු කඩදාසි ය්මත පින්සල හැසිරෙව්වෙ පලපුරුදු සිත්තරාවියක් ලෙසින්…මින්දු චිත්රය අදින් ලෙඩ මුව අයාගෙනදෑස් විදහා ගෙන හිටපු සනුල් පුදුම උනා ඇගෙ දක්ශ තාවයට…
එක්සලන්ට් ….වාව් නියමයි ….ඔයාගෙ ටැලන්ට් එක මරු මින්දුලී ඔයාට පුලුවන්.සනුල්ගෙ ඇගයීමට මින්දුගෙ හිත පිරීගියා අහසේ පාවෙනව වගේ දැනුනා පොඩි ඇක්ටින් පාරක් දැම්මනම්හරි වගේ කියලාහිතපු
මින්දුලී අයාසයෙන් දෙනතට කදුලු අරන් ඇඩුම් ස්වරයෙන්.අනේ සර් කව්රුත් මට ඔහොම කියල නෑ සර් මම හරි ආසයි චිත්ර අදින්න ඒත් මට අත දෙන්න කව්රුත් හිටියෙ නෑ පවසා බොරු ඉකියක්ද මුවගට ගතතා
අප්සරා ඔයාගෙ කතාව කිව්ව ළමයෝ ..දුක් වෙන්න එපා හොදේ අපි ඔයාට ඉන්නවනේ ඔයා අපෙaccount ටික කරගෙන යන්ම ඒ ගමන් චිත්ර තරග වලටත් සහභාගි වෙන්න මම ඔයාගෙ අඩුපාඩු ටික හදල ගන්ම් ..හෙටඉදන් එහෙන්ම් එන්න ..දරුවෝ
මින්දු වහා ඉදිරියට ගොස් සනුල්ට් වැන්දා.මින්දු වදින විටම සනුල් ඇයගෙ හිසට අත තියා ආශිර්වාදය ක්රා.ඒ පිරිසිදු හදව්තින් …කිසිම කිලුටක් සනුල්ගේ හවවතේ තිබ්බෙ නෑ ඒත් මින්දලී එන පොට දැන සිටියේ මින්දුම පමනයි
මින්දුලී දිගටම සනුල්ගේ යටතේවැඩ කරා .මින්දුලී ඔෆිස් එකේව්වැඩකරේ ඔෆිස් එකම එයාගෙ කියල හිතාගෙන ..සනුල්ට ඔෆිස් එකේ තේ එක හදන ඩියුටියත් මින්දුලි එයාටපවරගත්තේ ආසවෙන් නිතරම සනුල් අසලින්ම රැදී සිටිමින් හැමදෙයක් ගැනම හොයලා බැලුවා .
මේ පිලිබදව සනුල් අප්සරා එක්ක පැවසූ විට අප්සරාහිතුවෙ මින්දුලි අකුරටම එයාගෙ ඩියුටිය කරනවා කියලා .ඒත් මින්දුලිගේ යටසිත කිව්වේ සනුල් මගේනම් සනුල්ගෙ දේවලුත් මගේ කියන හැගීමයි
🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
වර්තමානයට …
ඔන්න ඕකයි බන් උනේ මම කොහොමහරි දවසින් දවස අප්සරාගෙ හිතයි අනුකම්පාවයි දිනාගත්තා අප්සරාගෙ මාර්ගයෙන්ම මම නිතර සනුල් සර් ගෙ ගෙදර ගියා
අප්සරා අක්කි ඇත්තටම හරිම හොදයි බම් මට අසනීපයක් උනත් සුප් හදන් බත් බැදන් මාව බලන්න අවෙ බන් මට එයාගෙම සහෝදරියට වගේ සැලකුවේ ඒත් සනු සර් ඉස්සරහ අප්සරාගෙ අනුකම්පාව මට දූවිල්ලක් විතරයි සනුල් කියන්නෙ මගෙ උමතුව .මගෙ හැමදේම සනු බම් මම ආදරෙයි මහ ගොඩක් බම් මට එයාව ඕන සිතූ
සිතූට මින්දු ගැන ආවෙ කියගන්න බැරි තරහක්..මේ අහපන් තෝ කරන්නෙ කන්න දීපු අත හපාකන වැඩක් .ගෙවාගන්න බැරිබ්පවක්.සිතු කේනෙතියෙන්ම කියලා දැම්ම.
මේ අහපන්කෝ මම අප්සරා අක්කිගෙනෙ ඉල්ලුවා සනුල් සර්ව මින්දු කිව්වෙ හරි සැහැල්ලුවෙම්
මොනවා තෝ ලැජ්ජ නැතිව අර අහින්සකි ගෙන් ඒකිගෙ මිනිහව ඉල්ලුවද තෝ නම් මහ බලු වැඩ කරනේ
අප්සරා මට වැද වැව කිව්ව අනේ නන්ගි මගේ මහත්තයව අතරින්න මටඑයා නැතිව බෑ අරකයි මේකයි කතන්දර ගොඩ්ක් කියලඇඩුව බන් මමත් කිව්ව මට සනු සර් නැතිව බෑ මට සමවෙලා සනු සර්ව මට දෙන්න කියල
මටඕන අප්සරා ව මානසිකව වට්ටන්න බන් එතකොට මට ලේසි සනුව ලබාගන්න ඒකට මට උදව් කරනවා තව කෙනෙක්
මොකක් කව්ද ඔය පව් වැඩේට තොට උදව්
කරන්නේ.
සනුල් සර්ගෙ අම්මා…
මොනවා…දෙයියනේ සිතූ ට කිසිදෙයක් නොතෙරුනි
ඔව් බන් අප්සරාට ළමය් නෑනේ අනික අප්සරා රූපෙන් අඩුයිනේ සනු සර්ට වඩා ඒ නිස සනු සර්ගෙ අම්ම පද්මා ආන්ටිට අප්සරාව පේන්න බෑ.ඉතින් මම අවස්තාවෙන් ප්රයෝජනගත්තා .ඉතින් ඒ අවස්ථාව වත් මට දුන්නෙ අප්සරා.මාව එහෙ එක්ක ගිහින් කවල පොවල නාවලා පද්මා ආන්ටිට අදුන්වල දූන්නෙත් අප්සරාමනේ…..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!