සැඟව ගිය යුවතිය (2 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
යිශා කොච්ව්ර කතා කලත් යාරාගෙන් පිලිතුරක් තිබුනේ නැත….යාරා ගෙ ඇගෙන් මෙච්චර වතුර බේරෙන්නෙ කොහොමද…එලියෙ වැස්සත් නෑනෙ අයිශා යාරාගෙ ලගට ගොස් ඇගේ අත ඇල්ලුවාය…පුදුම සීතලක් ඒ අතේ තිබුනි..ඒත් ඒ එක්කම යාරා අතුරුදන් විය…
අයිශා බිය උනු පාරට ඇය මහ හඩිම් මරලෝතනි දුන්නේය…ඒ හඩ ඇසි අහල තිබූ බෝඩින් කාමර උන් අය අයිශා ගේ කාමරයට පැමිනෙන විට ඇය සිහිසුන් ව සිටියේය…අවසන ඇයට ආරක්ෂක පිරිත් නූල් ගැට ගසන්න විය
පසුදා පියවි සිහියට පැම්නි අය්ශාට මෙතන මොකක් හරි කොස්සක් තිබෙන බව සිතුනේය තම යෙහෙලියට මොකක් හරි කරදරයක් සිදුව ඇත…අනේ අහින්සක යාරා…ඇය කදුලු බොහෝ වෙලා කදුලු සැලුවේය…
මේ බව බෝඩිම අයිතිකාර ම සිනෝරා මහත්මිය ටත් දන්වා…ලගම ඇති පොලොසියට දැන්විය…
👮ඔය දැන් අතුරු දහමන් උනු යාළුවා ගෙ සම්පූර්ණ නම…
💃යාරා කැතරින්
👮එයා කරපු රස්සාව
💃එයා මොඩ්ලින් කරේ සර්…සර් දන්නව ඇති නවීන් පෙරේරගෙ අලුත්ම සින්දු වේ විශුවල් එකට හිටියේත් යාරා….
👮මට සින්දු බලන්න වෙලාවක් නෑ දරුවෝ…පොලිස් පරීක්ශක ගෝපාල් මහතා කිවේය..
යාරා ගැන සියලු විස්තර පොලිසිය හමුවෙ අයිශා දන්න තරමින් කීවේය…තම මිතුරිය ට කුමක් වීද දැනගන්මකම් ඇයට ඉවසිමක් නැත…
අයිශා යාරාගෙ නිවසියන්ටද…මේ පිලිබද කීවේය.යාරාගෙ දෙමාපියන්ද හැඩූ කදුලෙන් ජීවත් විය.
අයිශා යාරා ගැන තොරතුරක් නැද්ද…
ශෙවෝන් පැමිනියේ තවත් තරුනියක් සමගය ශෙවෝන් සමග පැමිනි තරුනිය අය්ශා මීට පෙර එච්චර ම දැක නැත…ඇය ඇද සිටියේ ඇගටම තද වෙන ගව්මකි…මීශාගෙ මුහුනේ වූයේ මහා ගුප්ත බවකි
අයිශා මේ මීශා…මෙ මගෙ නැන්දිගේ දුව.. මේ ලගදි රට ඉදන් ආවෙ…මීශා මේ අයිශා..යාරගෙ හොදම යාලුවා…
අයිශා ද බොහෝ රූමත් විය…සුදු පැහැති සමක් ඇයට උරුම නැති උනත් තලෙලූ දීප්තිමට් සමක් අයිශා ට හිමිවිය ටිකක් ලොකු රැලි සහිත කොන්ඩය ඇය තැනින් තැන ලස්සන චොකලට් කලර් එකකින් වර්න ගන්වා තිබ්බය…මනාව ජිම් ගොස් නඩත්තු කරම ලද සිරුරක් අයිශාටද උරුම විය.සරාගෙ පුලුල් දෙතොලකටද අයිශා උරුම කම් කීවේ ආකර්ශනීය දෙනෙතක හිමිකාරිය වෙමිනි
යාරා උපතින් ම කහ පැහැති සමකට උරුම කම් කීවේය කෙට්ටු සිරුරක්ද ඇයට හිමිවිය ඉත්තකූරු ලෙස කෘතීමව සකසන ලද කොන්ඩ්ඩය යාරාට අමුතු ලස්සනක් ගෙනාවේය…මොඩ්ලින් කලාවට යාරා ගොඩක් ආස කලෙය .එම නිසා ඇය තම රැකියාව හැටියට ද එය ම කලේය..එහෙත් යාරාට වඩා අයිශා ගේ ලස්සන තියනු විය..
මෙම නිසා ශෙවෝන් ගේ හිතේ ආදරයක් ඇති උනේ අයිශා පිලිබදවය. එහෙත් අය්ශා යනු මහ ආඩම්බර කාර චරිතයක් බව ප්රසිද්ධ විය..යාරාත් අයිශා ත් නිතර ගැවසුණු නේ එකට නිසාත් අයිශා හට තමා ලබා දුන් පෙම් ඉගිබිගි අය්ශා නොව යාරා ට බවත් සිතු යාරා ශෙනෝල්ට ආදරය කරන්න පටන් ගත්තේ පිස්සුවෙන් මෙනි..
ශෙනෝල්ගෙ සිතැගි හදුනා නොගත් අයිශා ද යාරාට හදවතින් උදව් කලේය..
ඒත් ශෙනෝල අවසානයේ මේ සියල්ල යාරාට පැහැදිලි කිරීමට ඇයට රෑ කෑමකට ආරදනා කලේය..යාරට සියල්ල පහදා දී ඇගේ උදව් ඇතිව අයිශා ට ලන්වීමට ශෙනෝල් සැල්සුම් කරද…දැන් යාරා අතුරුදන් ව ඇත..
යාරාගෙ අතුරු දහන් වීම මුවාවෙන් අයිශාට ලන් වෙන්න සිතු ශෙනෝල් අයිශා මුන ගැසීමට අය්ශාගේ බෝඩිමට නිතර පැමිනියත්…මීශාද ශෙනෝල් ගේ ඇගේ එල්ලිමිම් ශෙනෝල් පසු පසම ආවේය
👯හයී ආයිශා .
💃හෙලෝ මීශා…
👯ඔයාගෙ යාලුව ගැන මට කනගාටුයි ..
💃ඔව් මීශා මට හිතාගන්න බෑ….
👯ඔයා කාව හරි සැක කරනවද…
💃අනේ මන්දා මීශා ශෙවෝන් හැමදේම බලල උද්ව් කරන නිසා හොදයි මට නැත්නම් පිස්සු හැදෙයි
👯ඕ එහෙමද ඒත් මම කැමති නෑ අයිශා ශෙවෝන් මේහෙ වැඩිය එනවට…මොකද ශෙවෝන් මම මැරි කරන්න ඉන්නේ..මම හිතනවා ඔයා මාව තේරුම් ගනි කියලා..
💃ඔහ්හ් එහෙමද මීශා ඔයාට මම සුභ පතනව…මම ශෙවෝන් ව මේ ප්රශ්නනෙන් ඈත් කරන්නම්…ඔයාල සතුටින් ඉන්න…
අනිවාර්යයෙන් …තැන්ක් යු ඔයාට. මීශා එසේ 👯කියා එතනින් ඉවත්ව ගියේය.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
👮හෙලෝ අයිශා මම ස්පෙක්ටර් ආකාශ් ගොපාල් සර් මට තමා යාරාගේ කේස් එක හැන්ඩ්ල් කරන්ම දුන්නේ..මට ඔයාලගෙ රූම් එක චෙක් කරන්න ඕනි…
ඉට්ස් ඕකෙ සර් නො ප්රොබ්ලම්….
💃මේ තමා යාරාගෙ ඇද එතකොට මේ එයා යූස්කර කබඩ් එක ඒකනම් ලොග් කරලා…
👮ඒකෙ යතුර කොහෙද…
💃ඒකනම් මම දන් නෑ සර් සමහරව්විට ඒක එයාගෙ බෑග් එකේ ඇති ලස්සන රෝස මලක කී ටැග් එකක් තමා ඇය දාගෙන හීටියේ ඒ යතුරට..මමයි එයාට ඒ කී ටැග් එක කතරගම ගිය වෙලේ ගෙනාවෙ
👮හරි එහෙනම් අපිට මේ කබඩ් එක කඩන්න වෙනවා…පොලිස් කන්ඩායම් යාරාගෙ ඇද මෙට්ට කොට්ට සිය්ලල පරීක්ශා කර අවසන ඇගේ ඇදුම් කබඩ් එකද පරීක්ශා කලේය…එහි තිබුනේ යාරාගේ ඇද ඇතරිලි පමනකි…තව පරන කාසි පොට්ටනියක්ද පොලිසියට හමුවිය…
👮එයාට කොයින්ද මේ කාසි
💃සර් යාරා විනෝදාන්ශයක් විදියට කරේ කාසි එකතු කරන එක..
👮දන්නවද මේ කාසි වලට වෙලද පොලෙ හොද ඉල්ලුමක් තියන බව…අනික මෙතන එක එක රටවා කාසි තියනවා ..යාරා නිතරම රටවල් වල ඇවිදිනවද….
💃අනේ නෑ සර් යාරාගේ හීනය තිබුනේනම් ඇවිදින්නයන්න තමා…ඒත් එහෙම ඇවිදින්න තරම් වත්කමක් යාරාට තිබුන් නෑ….
👮මේ කාසි ටික මම පොලිස් භාරයට ගන්නවා….
🧑‍✈️සර් මෙන්න සටහම් පොතක්…පොලිස් කොස්තාපල්වරයකු ආකාශ්ට ගෙනවිත් දුන්නේ පොඩි ලස්සන සටහන් පොතකි…එහි තිබුනේ ශෙවෝන් වෙනුවෙන් ලියන ලද පෙම් නිසදැස් ය….
💃සර් මට මේ පොත බලන්න පුලුවන් ද….අයිශා si ආකාශ් ගෙන් ඇහුවේ යාරා මේ පාවිච්ව් කර පොත අයිශා කලින් නොදැන උන් නිසාය.
👮ඔව් මේක ඔයාට ගන්න පුලුවන් හැබැයි අනුන්ගෙ ආදරකතා කියවන එක එච්චර හොද දෙයක් නම් නෙවේ නේද ගෑනු දරුවෝ…..
ආකාශ් අයිශා දිහා ඇස් චූටිකර බලා කීවෙය..
කොහිමත් මේ තරුන පොලිස් නිලදාරියාටද අයිශා ගේ ආකර්ශනීය පෙනුමට සහ නිර්භීත ගතිගුන වලට හිත ගිහින් තිබුනේය….එහෙත් එය ආදරයක් නොව පැහැදීමක් වගේ දෙයක් වූ වේය
👮ඔයා අද නිදාගන්න තනියමද මම මේ අහන්නෙ පොලිස් නිල්දාරියෙක් වශයෙන්…
💃මම බය නෑ සර්…යාරා මගෙ යාලුවා එයා මට කරදරයක් කරන් නෑ කියල මට විශ්වාසයි …ඒත් එයා ඇවිත් අඩන එක විතරයි කරන්නෙ ….
👮හරි ඒ ඔයාගෙ හිතේ මැවෙන මායාවක් වෙන්න පුලුවන් ….ඔයාට සුභ රාත්රියක් අපි හෙට හමුවෙමු.ආකාශ් අයිශා ට සමු දී ගියේය.
ආයිශා කාමරයට ඇවිත් හොදින් නා කියා ගතේය..අදනම් මහ වෙහෙසකර දවසක්…ඇය යහනට ගියේ සිත් සේ නිදා ගැනීමටය..ඇයඇස් පියන් නින්දට ගියේය..
අයිශා ….ඔයා නිදිද…යාරාගේ කටහඩ ඇයට ඇසෙන්න විය…අයිශා දෙනෙත් විවර කිරීමට මහත් වෙහෙසක් දැරුවත් ඇයට දෙනෙත් හැරීමට බැරි විය..ඒ පොත බලන්න අයිශා ….අර පොත බලන්න අයිශා …ලින් පතුල සීතලයි අයිශා….මාව වෙව්ලනවා…
අයිශා ඇහැරුනේ හොදින් දාඩිය දැමීමෙනි …තමා සිහිනයක් දැක ඇත…යාරා මට හීනෙන් කිව්වෙ පොතක් ගැනනේද… තව ලිදක් ගැන….අනෙ මගේ ඔලුවත් විකාරයු මැදැයි නිදාගන්න ඇවිද්දා…
අයිශා සටහන් පොත් රැගෙන ඇගෙ මේසයට ගිහින් එක එක පරීක්ශා කරන්න විය…..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!