Skip to content
Download App
Register Now
English
Facebook-f
Youtube
Instagram
Whatsapp
Telegram
Apply To Win Scholarships
Login
Home
Online MCQ
Local A/L MCQ Sinhala Medium
Local A/L MCQ English Medium
London A/L MCQ
Cambridge A/L MCQ
Edexcel MCQ
Study Overseas Medical Entrance Exams
KUMET
Past Papers & Answers
Local A/L Sinhala Medium Past Papers
Local A/L English Medium Past Papers
London A/L
Cambridge A/L
E-Books & Notes
English Medium E-Books & Notes
Sinhala Medium E-Books & Notes
Virtual Classroom
My School
Central Province
Western Province
Southern Province
North Western Province
Submissions ❤️
Submit Past Papers
Submit E-Books
Submit Your Stories
Submit Your Articles
Submit Notes
My Blog
Videos
Home
Online MCQ
Local A/L MCQ Sinhala Medium
Local A/L MCQ English Medium
London A/L MCQ
Cambridge A/L MCQ
Edexcel MCQ
Study Overseas Medical Entrance Exams
KUMET
Past Papers & Answers
Local A/L Sinhala Medium Past Papers
Local A/L English Medium Past Papers
London A/L
Cambridge A/L
E-Books & Notes
English Medium E-Books & Notes
Sinhala Medium E-Books & Notes
Virtual Classroom
My School
Central Province
Western Province
Southern Province
North Western Province
Submissions ❤️
Submit Past Papers
Submit E-Books
Submit Your Stories
Submit Your Articles
Submit Notes
My Blog
Videos
විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරිම සඳහා භාවිතා කරන කහ
alpanthiya
November 26, 2020
1:45 pm
No Comments
More From alpanthiya
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කහ ආයුර්වේදයේ ඖෂධයක් ලෙස මෙන්ම ආහාර වශයෙන් ගන්නා කුළු බඩු අතර ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයකි.
ශරිර අභ්
යන්තරවත් බාහිරවත් ඇති වන දීලිර , බැක්ටීරියා සහ වෛරස් ආසාදන සඳහා ගුණදායකය කහ, ආයුර්වේදයේදි ඒකිය ඖෂධයක් ලෙස මෙන්ම ඖෂධ සංයෝගයක් ලෙස ද භාවිතා කෙරේ.
කහ , අත් කහ යනුවෙන්ද ව්
යවහාරයේ භාවිතා කරන කහවල උද්හිද විද්
යාත්මක නාමය වනුයේ curcuma longa යනුවෙනි.
කහ වර්ග හතරකි.
· හරිද්
රා
· කර්පුර හරිද්
රා
· ආම්රගන්ද
· හරන්
හොදින් පැසුණූ කහ අලය , රතු පැහැයට හුරුය. කුංකුම පැහැයට හුරු පැහැයක් ගන්නා කහ ඖෂධ ගුණයෙන් ඉහළ බව කියවේ.
ඖෂධිය ගුණ
කප හා වාතය සමනයට ගුණදායක කහ ඖෂධය, පිත වර්ධනය කිරිමකින් යුක්ත වන බැවින් ග්
රැස්ට්
රයිටීස් රෝගින්ට සහ පිත්තාශයේ ගල් ඇති විටද කහ භාවිතය සිමා කිරිම රෝගි තත්ත්වයට ගුණදායකය.
ශරිරයේ ඉදිමුම් සහිත වේදනාව සමනය කිරිමටත්, කුෂ්ඨ හා තුවාල පිරිසිදු කිරිමටත් අමු කහ භාවිතා කෙරේ. (ආහාර රුචිය ඇති කිරිමට ච කහ ඉතා යෝග්
ය ඖෂධයකි.
අන්ත්
රගත කෘමිනාශක ගුණයක් ඇති නිසාම කහ සියලු වයස්වල පසුවන්නේ පණුරෝග සමනයට ද වඩාත් යෝග්
යය වේ.
හික්කාවෙන් පෙළෙන රෝගින්ට වියළී කහ පුලුස්සා ඇවිළෙන විට එකවර නිවා දැමිමේදි නගින දුම ගුණදායකය.
ශරිරයේ ඇතිවන ආසාත්මිකතා සඳහා අමු පොල් කොළ දුමට කහ කුඩු දමා දුම ඇල්ලිමෙන් ගුණය ලැබේ.
රුධිරයේ සුදු සෛල වැඩි කිරිමේ ගුණයකින් යුතු කහ, ඇදුම රෝගින්ට මී පැණි සමඟ මිශ්
රකර ගැනිම ද යෝග්
යය වේ.
පුරස්ථිත ග්
රන්ථි ඉදිමුණ රෝගි තත්ත්වය සඳහා කහ භාවිතය ගුණදායක අතර මල්ගෝවා ව්
යාංජනයට කහ වැඩිදුර දමා ගැනිමෙන් , පුරස්ථිත ග්
රන්ථි ආශ්
රිතව සහ පියයුරු ආශ්
රිතව ඇතිවිය හැකි පිළිකා තත්ත්ව පාලනය කරගත හැකිය.
ස්වාභාවිකවම අක්මාවේ ඇතිවන විෂ තත්ත්ව ඉවත්කර රුධිරය පිරිසිදු කිරිම ද ගුණදායකය.
ශරිරයේ ඇතිවන අර්බුද ග්
රන්ථි ගෙඩි වලට රුධිරය ගමන් කිරිම අඩුකිරිම නිසා පිළීකාවන් වර්ධනය විම සිමා කිරිමටත් , තුවාල පටකවල නව පටක වැඩි තුවාල ඉක්මණින් සුව විමටත් කහ උපකාරි වේ.
ගංසුරිය කොළ පොතු ,අමුකහ එකට දමා තැම්බු ජලය තුවාල සේදිම සඳහා භාවිතා කිරිම ද ගුණය.
ශරිරයේ ඇතිවන කුෂ්ඨ , දද , ඇති අවස්ථාවේදි අමු කහ කොටා ගැල්විම හෝ තම්බා වතුරෙන් සේදිම ද යෝග්
යය.
දිලිරි ආසාදන වළක්වා ගැනිමට හින් නිදිකුම්බා අමුකහ දමා තම්බා ඇත්තෝර කොළ ද අමුකහ සමඟ අඹරා තලපය ගැල්විම ද සුදුසුය.
සියඹලා කොළ අමුකහ සමට ගෙන තම්බා හෝ කොටා ශරිරයේ ගැල්විමක් ආසාත්මිකතා අවම කරගත හැකි බව ආයුර්වේදයේ පෙන්වා දේ.
ශරිරයේ වේදනා සහිත තැන්වලට කහකුඩු වියළි ඉඟුරු සමඟ මිශ්
රකර විනාකිරෙන් අනා ශරිරයේ වේදනා සහිත ඉදිමුන ස්ථානයට පැලැස්තර යෙදිය හැකිය.
රුව වැඩි කිරිමට භාවිතා කරන ආයුර්වේද පැක් වර්ග, ස්ක්
රබ් වර්ග , ක්ලෙන්ස් වර්ග අතර ද ප්
රධානම අමුද්
රව්
ය ලෙසට භාවිතා කරන කහ වඩාත් යෝග්
ය වන්නේ ස්වභාවික කහ අමුවෙන් ගැනිම බව ද මතක තබා ගත යුතුය.
කහ ශරිරයේ ගැල්විමෙන් මැරුණූ සම ඉවත් වන බව විද්
යාත්මකව තහවුරු කර ඇති කරුණකි. එම නිසාම සම පැහැපත් කිරිමේ ආලේපනයක් ලෙසත් අකලට සම වයසට යෑම වැළැක්විමේ ඖෂධයක ලෙසත් අතිතයේ සිට අද දක්වා කහ භාවිතා කර තිබේ.
මූලාශ්රය:
Suwa arana
Read More Like This
PHP Code Snippets
Powered By :
XYZScripts.com
error:
Content is protected !!